යුද්දයෙන් මියගිය හමුදා පවුල්වලට දෙන දීමනා මියගිය කොටි පවුල්වලටත් දිය යුතුයි..- චන්ද්‍රිකා

March 15, 2017 at 12:28 am | lanka C news
යුද්දයෙන් මියගිය හමුදා පවුල්වලට දෙන දීමනා මියගිය කොටි පවුල්වලටත් දිය යුතුයි..- චන්ද්‍රිකා

මෙරට පැවති යුද්ධයේදී මරණයට පත් වූ රජයේ හමුදා සෙබළුන්ගේ පවුල්වලට ලැබෙන සහන මියගිය කොටි සාමාජිකයින්ගේ පවුල්වලටද ලබා දිය යුතු බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග පවසයි.

ශ‍්‍රීලනිප මූලස්ථානයේදී පැවති උත්සවයක් අමතමින් ඇය මේ බව කියා සිටියේය.

96 views

21 Comments to “යුද්දයෙන් මියගිය හමුදා පවුල්වලට දෙන දීමනා මියගිය කොටි පවුල්වලටත් දිය යුතුයි..- චන්ද්‍රිකා”

  1. බැණා දෙමළ නිසා සම්පූර්ණ අයිතිවාසිකම් දියයුතුයි මේ ගැණියේ පිනට කහින්නේ නැතුව වැඩක් බලාගෙන ඉඳපන්?

    • Amda says:

      එහෙනම් ඉතින් අර හිරේ විලන්ගුවෙ ඉන්න අපරාධකාරයින්ටත් වන්දි ගෙවපන්. ඉස්කට්ටෙන් පහල මොලේ බැස්සම ඔහොම හිතෙනවා බාබායිගා……

  2. Charith says:

    Kawruwath nadda deyyane meyata denna
    Jaathiye pawata upan naruma gaani

  3. Mali says:

    She was under the influence of whisky.

  4. Lanknamalee says:

    Ane Me Moda, kuhaka sthriya Lankawen eliyata elawanna kenek nedda?
    MEya tham demapiyangeht, rateth, jathiyeth gahanungeth nambuwa bamabuwata dala katha kerana pvukara bebaddiyak. Meya Lankawa keva hondatama ethi den nam.

  5. Ranil says:

    Looks like the LTTE suicide cadre had managed to brainwash this creature while taking her eye. This woman is much more dangerous than Appa Sira and Ranna Ponil combined.

  6. වසන්ත රාජා says:

    දකුණු ඉන්දියාවේ සිට මෙරටට පැමිනි ද්‍රවිඩ ජාතික නීල පෙරුමාල්ගේ මිනිපිරියක්වූ චන්ද්‍රිකා පන්ඩාරනායගම් 
    සිය ද්‍රවිඩ ජාතික ඥාතීන් වෙනුවෙන් තම යුතුකම් නොපිරිහෙලා ඉටු කරයි.

    • Brahmana says:

      S.B says he has documentary evidence to prove Chandrika is the
      great grand daughter of Niela Perumal of South India.

  7. ගමරාල says:

    මෙ උත්තිට ඔන්දටම පිස්සු. මිනී මරුවන්ටත් ප්‍රසාද සහ දිර්දීමනා ගෙවිය යුතුයිද?.

  8. Dahanayaka says:

    Ei hodanedda yodiye amma 1970-1071-marpu syge paulwalath gewwoth

  9. Boo says:

    ඇයි ? කොටිත් හමුදා සෙබළු වගේ රට වෙනුවෙන් යුද බිමට ගිය නිසාද? ඒගොල්ලොත් අපේ හමුදා සෙබළු වගේ රට රකින්න දිවුරුම් දුන්න නිසාද?

    එහෙමනං, ඇයි තමුන්ගේ කාලේ යුද්ද කලේ ඒගොල්ල එක්ක? තමුන් එහෙම ඒගොල්ල එක්ක යුද්ද කරලා ඔය කියන අපේ රට වෙනුවෙන් යුද වැදුනු කොටි එකෙක් හරි මැරුවනං තමුන් ඒ හරහා අපරාධයක් කරලා තියෙන්නේ, තමුන්ව ඉස්සෙල්ලම ඒ වරදට හිරේ දාල, තමුන්ගේ දේපල රාජ සන්තක කරලා ඒ මුදල් පාවිච්චි කරලා ඒ රට වෙනුවෙන් මිය ගිය කොටින්ට වන්දි දිය යුතුයි.

    අපේ සල්ලි වලින් උන්ට වන්දි දෙන්නේ අපි මොන වරදක් කලාටද?

  10. Lolla says:

    Hysteria

Main News