යුද්දය තියෙද්දී ප්රජාතන්ත්රවාදය තිබුනා.. යුද්දය අවසන් කර රාජපක්ෂලා ප්රජාතන්ත්රවාදය නැති කලා..
August 25, 2019 at 12:00 pm | lanka C news
රාජපක්ෂලා මේ රටේ ප්රජාතන්ත්රවාදයට ගරු නොකරන පිරිසක් බව ජාතික මහජන සභාවේ කැදවුම්කරු චමිර පෙරේරා මහතා පැවසිය.
චමිර පෙරේරා මහතා ඒ බැව් කියා සිටියේ අද (25) හැටන් හිල්සයිඩ් හෝටලයේ පැවති මාධ්‍යය හමුවක් පවත්වමින්ය.
මෙම මාධ්‍යය හමුවේදි වැඩිදුරටත් අදහස් දැක් වු චමිර පෙරේරා මහතා කියා සිටියේ
ගොඨාභය රාජපක්ෂ මහත්තයා කියනවා ප්රජාතන්ත්රවාදය අපි රැක ගැනිම සදහා කටයුතු කරා, යුද්ධය ඉවර කිරිමම ප්රජාතන්ත්රවාදය නැති කිරිමක් , අපි මාධ්යයවේදින්ටම ඉඩ දුන්නා , ලියන්න ඉඩ දුන්නා , මේ යෝධයාටම සිහි කල්පනාවක් නැද්ද , රාජපක්ෂලාගේ පවුලේ වුන්ට සිහි කල්පනාවක් නැද්ද, අමතක විමේ රෝගයක් තියෙනවද?.
යුද්ධය පැවති කාලයේත් මේ රටේ ජනතාව ප්රජාතන්ත්රවාදය ආරක්ෂා කලා, මේ රටේ ජනතාව ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් පෙනි සිටියා, ව්‍යවස්ථාවේ ප්රජාතන්ත්රවාදි ගුණාංග රැක ගන්න කටයුතු කලා. ප්රජාතන්ත්රවාදය නැති වුණේ යුද්ධෙන් පස්සේ .
– හැටන් රංජිත් රාජපක්ෂ
muta pissu ikmanata angoda yawanna .
oya kiyana vaade thoge redda palle balapiya kokatuwa