යුද්දය දින්නේ අපයි.. ගොටභය කලේ පම්පෝරි ගැසීම පමණයි.. ඔහුට එරෙහිව වහා නීතිය ක‍්‍රියාත්මක කල යුතුයි..

July 9, 2017 at 10:00 am | lanka C news
යුද්දය දින්නේ අපයි.. ගොටභය කලේ පම්පෝරි ගැසීම පමණයි.. ඔහුට එරෙහිව වහා නීතිය ක‍්‍රියාත්මක කල යුතුයි..

හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා යුධ ජයග‍්‍රහණය සදහා කිසිවක් නොකල බවත් වසර 15ක් ඇමරිකාවේ ජීවත් වූ ඔහු මෙරටට පැමිණ සිදු කලේ කොළඹ සීත කාමරයකට වී පම්පෝරි ගැසීම පමණක් යයි ඇමති සරත් ෆොන්සේකා පවසයි.

මේ රටේ නීතිය සැමට සමානක බවත් වැරදි කලා නම් ගෝටාබයටද එරෙහිව නීතිය ක‍්‍රියාත්මක විය යුතු බවද ඔහු මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේය.

135 views

28 Comments to “යුද්දය දින්නේ අපයි.. ගොටභය කලේ පම්පෝරි ගැසීම පමණයි.. ඔහුට එරෙහිව වහා නීතිය ක‍්‍රියාත්මක කල යුතුයි..”

  1. KUMARA HERATH says:

    LASANTHA MERUWE KALAWEDDAMAI.
    MAMA MEKA PRESIDENT TATH KEEWA MUNATAMA.

  2. Rohitha says:

    gonungen weda ganna kaale, gonek ayithi swamiya oota thanakola punnakku tikak denawa, karaththeta bandinawa naeththam nagulakata bandinawa, naeththam goyam kapana kaaleta goyam paagawanawa. gona ithin eka kaala kiwwa waede karanawa. habai gomadaanakota tikak gandai.

Main News