යුද්දය දින්නේ හමුදාව නිසා.. හමුදාව දින්නේ මුදල් තිබුණ නිසා.. ජනාධිපති අදාල නෑ..- නිමල්කා අලුත්ම තියරියක් හදයි..
July 30, 2017 at 10:28 pm | lanka C news
යුද්දය දින්නේ හමුදාව නිසා බවත් හමුදාව දින්නේ මුදල් තිබුණ නිසා බවත් යුද්දය දිනීමට ජනාධිපති කෙනෙක් සිටීම වලංගු සාධකක් නොවන බව ආචාර්ය නිමල්කා ප්රනාන්දු මහත්මිය පවසයි.
ඇය මේ අදහස් පල කලේ කොලඹදී පැවති සම්මන්ත්රණයක් අමතමිනි.