යුද්දය දින්නේ හමුදාව නිසා.. හමුදාව දින්නේ මුදල් තිබුණ නිසා.. ජනාධිපති අදාල නෑ..- නිමල්කා අලුත්ම තියරියක් හදයි..

July 30, 2017 at 10:28 pm | lanka C news
යුද්දය දින්නේ හමුදාව නිසා.. හමුදාව දින්නේ මුදල් තිබුණ නිසා.. ජනාධිපති අදාල නෑ..- නිමල්කා අලුත්ම තියරියක් හදයි..

යුද්දය දින්නේ හමුදාව නිසා බවත් හමුදාව දින්නේ මුදල් තිබුණ නිසා බවත් යුද්දය දිනීමට ජනාධිපති කෙනෙක් සිටීම වලංගු සාධකක් නොවන බව ආචාර්ය නිමල්කා ප‍්‍රනාන්දු මහත්මිය පවසයි.

ඇය මේ අදහස් පල කලේ කොලඹදී පැවති සම්මන්ත‍්‍රණයක් අමතමිනි.

100 views

36 Comments to “යුද්දය දින්නේ හමුදාව නිසා.. හමුදාව දින්නේ මුදල් තිබුණ නිසා.. ජනාධිපති අදාල නෑ..- නිමල්කා අලුත්ම තියරියක් හදයි..”

  1. shantha kurus says:

    luchian oyata honda asuchi walawal suddha karana eka

  2. ජසයා says:

    ඔය විදිහට කියනවානම්, රුවන්මැලි සෑය හැදුවේ බාස් උන්නැහේලා කියන කතාව හරියටම හරි. මොකද, දුටුගැමුණු රජතුමා සරමක් ගහගෙන මේසන් හැන්ද අරන් ඇවිත් රුවන්මැල්සෑය හැදුවායැ?

  3. විජේ says:

    බැංකුව කැඩුවේ සල්ලි තිබුන නිසා. සල්ලි ගත්තේ UNP හොරැ. රනිල් අදාලම නෑ……

    මටත් අාචාර්ය පට්ටමක් තියෙනවා…හරිය.

  4. Gamini Abaya says:

    The people who have mixed with other expatriates….their qualities will never change and what is the reason that this type of people have greedy for SRI LANKA POLITICS…………

  5. Chamara says:

    ඔහොම තමයි රට ගොන් වැස්සියෝ ආචාර්ය උපාදි ගත්තහම….

  6. premarathna says:

    ඔහොම තමයි රට ගොන් වැස්සියෝ ආචාර්ය උපාදි ගත්තහම..

Main News