යුද්දය දින්නේ හමුදාව නිසා.. හමුදාව දින්නේ මුදල් තිබුණ නිසා.. ජනාධිපති අදාල නෑ..- නිමල්කා අලුත්ම තියරියක් හදයි..

July 30, 2017 at 10:28 pm | lanka C news
යුද්දය දින්නේ හමුදාව නිසා.. හමුදාව දින්නේ මුදල් තිබුණ නිසා.. ජනාධිපති අදාල නෑ..- නිමල්කා අලුත්ම තියරියක් හදයි..

යුද්දය දින්නේ හමුදාව නිසා බවත් හමුදාව දින්නේ මුදල් තිබුණ නිසා බවත් යුද්දය දිනීමට ජනාධිපති කෙනෙක් සිටීම වලංගු සාධකක් නොවන බව ආචාර්ය නිමල්කා ප‍්‍රනාන්දු මහත්මිය පවසයි.

ඇය මේ අදහස් පල කලේ කොලඹදී පැවති සම්මන්ත‍්‍රණයක් අමතමිනි.

137 views

36 Comments to “යුද්දය දින්නේ හමුදාව නිසා.. හමුදාව දින්නේ මුදල් තිබුණ නිසා.. ජනාධිපති අදාල නෑ..- නිමල්කා අලුත්ම තියරියක් හදයි..”

  1. Mr Cleaning says:

    මේ ගෑණිගෙ කටට පණුවො ගහල, වණ වෙලා, අවුරුදු ගානක් විඳවලා මැරෙන්න ඕන මේ රටට කරන විනාසෙ හැටියට!!

  2. රාහුල කොලුවා says:

    එතකොට අර… ආපසු හැරෙන් කියලා නියෝග දුන්න ඡයවර්ධන ඡනාධිපති හින්දා යුද්ධෙ පැරදුනා වගේම… ඉදිරියටම පලයන් කියලා නියෝග දුන්න මහින්ද ඡනාධිපති හින්දා නෙවෙයිද යුද්ධෙ දින්නේ…?

  3. Nandasoma says:

    පර බැල්ලි……මකබෑවිලා පල!

  4. Raj Gophal says:

    Yes Nimalka could joined the world’s oldest profession and it could start by Niyangoda digitaling her at the auspicious time

  5. ඇත්ත says:

    බොල ගෑනියෙ මොනව තිබුනත් වැඩක් නැහැ..කොන්ද පන තියෙන සේනිධිපති නායකයෙක් හිටියෙ නැත්නම්…මහින්ද තරම් බය නැති එක නායකයෙක් හිිටියෙ නැ

  6. Boo says:

    ඔහොම ගියොත් අපි කියාවි – මෝඩ ගෑනි බං !

    මොඩියේ කාටද ඔය කියන්නේ, චන්ද්‍රිකාට නේද? එයා නේද යුද්දේ ඉවර කළා කියල කිවුවේ? ඉතින් ඇයි එයාට අපහාස කරන්නේ?

    අනික, යුද්දේ දින්නේ සල්ලි තිබිච්චි නිසානං කොහොමද ඒ සල්ලි හොයා ගත්තේ? කවුද ඒකට සල්ලි හොයා ගත්තේ? හමුදාවෙන්ද?

    හරකියෙක් වුනාට උම්බෑ ගාන්න එපා. මර්වින්ටයි රනිල්ටයි හම්බවුනු ජාතියේ පිං “අච්චාරු” පට්ටමක් නම ඉස්සරහින් දාගත්තට ගස් නැගල පොල් කඩන මිනිහෙකුට තියෙන මොලේවත් නැති බව උම්බෑ ගානකොට තේරෙනවා.

  7. Asitha says:

    You are a disgrace to humanity.A woman who will sell anything to earn a few dollars.You are areal curse to this country just like this gay bunch

  8. Lolla says:

    මේ බැල්ලි ලමයින්ට කන්න දෙන්නෙ රට පාවල දීල ලැබෙන සල්ලි වලින්ද ?

  9. Gamaya says:

    Doller wakkerenawa meya kathakarana Kota.aluth anduwakin ratata drohee katha karana wada karana ewun jeewithanthaya dakwa siragatha kireeme neethi genaayuthui.

  10. Ransirimal says:

    “Lucien” kiyala namak thiyena minihek wadvasam manasika akalpa gena katha karanawa. OO mulinma nama wenas kara ganna epayai?

Main News