යුද්දෙ ඉවර කලේ මමයි.. රාජපක්‍ෂ දින්නේ කිලිනොච්චි-මුලතිවු විතරයි.. රාජපක්‍ෂ රටට කල දෙයක් නෑ.. මං කල සේවය මාගල් වගේ ලියන්න පුළුවන්..- චන්ද්‍රිකා

January 8, 2018 at 10:38 pm | lanka C news
යුද්දෙ ඉවර කලේ මමයි.. රාජපක්‍ෂ දින්නේ කිලිනොච්චි-මුලතිවු විතරයි.. රාජපක්‍ෂ රටට කල දෙයක් නෑ.. මං කල සේවය මාගල් වගේ ලියන්න පුළුවන්..- චන්ද්‍රිකා

රාජපක්‍ෂ පාලන සමයේදී රටට කල කිසිදු සේවයක් නැතැයි හිටපු ජනාධිපතිනි චන්ද‍්‍රිකා කුමාරතුංග මහත්මිය පවසයි.

වේයන්ගොඩදී පැවති ශ‍්‍රීලනිප ජන හමුවක් අමතමින් ඇය මේ බව පැවසුවාය.

අපි අත්තනගල්ලට කල සේව ලිවුවොත් මාගල් වගේ ලියන්න පුළුවන්. පොහොට්ටුකාරයො අහනවලූ චන්ද්‍රිකා මොනවද අත්තනගල්ලට කලේ කියල. මං උන්ගෙන් අහනව චන්ද්‍රිකා අත්තනගල්ලට නොකලෙ කියල.

‘රාජපක්‍ෂගේ අවුරුදු නවයේ ජනතාවට මොකක්ද කලේ කියල මං අහන්න කැමතියි. යුද්දෙ දිනුවලූ. රාජපක්‍ෂ මහත්තයද යුද්දෙ දිනුවෙ. යුද්දෙන් තුන්කාලක් දින්නෙ මගෙ ආණ්ඩුවෙන්. මුළු උතුරම කොටි අල්ලගෙන හිටියෙ මං එනකොට. කිලිනොච්චි මුලතිවු විතරයි ඉතුරු වෙලා තිබුනෙ. ඒ ටික විතරයි රාජපක්‍ෂ දිනුවෙ’ යයිද ඇය එහිදී සදහන් කලාය.

77 views

38 Comments to “යුද්දෙ ඉවර කලේ මමයි.. රාජපක්‍ෂ දින්නේ කිලිනොච්චි-මුලතිවු විතරයි.. රාජපක්‍ෂ රටට කල දෙයක් නෑ.. මං කල සේවය මාගල් වගේ ලියන්න පුළුවන්..- චන්ද්‍රිකා”

  1. ගැමුණු says:

    සංහිදියාව කියලා උතුරේ අන්තවාදීන්ගේ ඉල්ලීම් පුරාණයේ රජවරු විසින් මිනිස් ජීවිත ලක්ෂ කෝටි ගණන් බිලි දී රැකගත් මහින්ද මහතා ද අන්තිමට බෙිරාගත් ශ්‍රී ලංකාව පාවා දෙන්නයි මේ හදනිනේ. දෙවියන්ගේ නාමයෙන් මේ යහපාලන හෙරෙ හැත්තට ඡන්දෙ දන්න එපා.

  2. අයිවන් චන්ද්‍රිකා says:

    අන්තවාදී දෙමුලුන්ටයි, අන්තවාදී මුස්ලිමුන්ටයි ” සංහිදියාව “කියලා කෑලි 3 කට කැඩීමේ ඊළග මෙහෙයුම මේකි දියත් කරන්නයි යන්නේ.

  3. අත්තනගල්ගෙල මුදුනේ says:

    ” මෑ මළ පසු
    කිසි වටෙකත්
    පියා හා මව මිහිදන් කළ තැන
    මිහිදන් නොකළ යුතුය”

    හේතුව
    වදින වදින හෙන ඔක්කොම
    එතැනට වැදුනොත්
    අර දෙමාපිය දෙන්නත්
    සොහොයුරාගේත්
    මිනී වලටත්
    බරපතළ හානි
    සිදුවිය හැක.

  4. චෞර ඇනබෙල් අක්කා ඔය බොරුවනේ දැම්මේ 2014 රේ ඉඳන්ම අර යාපනය මේකිට පේන්න ඇත්තේ අත්ලාන්ටික් සාගරය වගේ මොකද එක ඇහැනේ පේනෙන්නේ ඒකෙනේ ඇහැට කෙලලත් ම්ට්ටර් පිරබාකරන් උනේ මොකොද බෑනත් උගේ නෑදැයෙක් නේ මෙදාපාරත් බටකොල ආච්චිගේ ලනුව කැවොත් මුලු රටටම කෙලවෙනවා????

  5. Susul says:

    පිස්සු පිස්සු හොදටම පිස්සු

Main News