යුද්දෙ තුංකාලක් ඉවර කලේ මං.. කටුනායක-දක්‍ෂිණ අධිවේග, හම්බන්තොට වරාය, නෙළුම් පොකුණ මගේ.. නෙලුම් පොකුණ මහින්ද කකුස්සි පෝච්චියක් කලා..- චන්ද‍්‍රිකා [Video]

October 15, 2017 at 11:13 pm | lanka C news
යුද්දෙ තුංකාලක් ඉවර කලේ මං.. කටුනායක-දක්‍ෂිණ අධිවේග, හම්බන්තොට වරාය, නෙළුම් පොකුණ මගේ.. නෙලුම් පොකුණ මහින්ද කකුස්සි පෝච්චියක් කලා..- චන්ද‍්‍රිකා [Video]

තමන් විසින් තුන් කාලක් ඉවර කර තිබූ යුද්දය මහින්ද රාජපක්‍ෂ විසින් ඉතිරි කාල අවසන් කල බව හිටපු ජනාධිපතිනි චන්ද‍්‍රිකා කුමාරතුංග මහත්මිය පවසයි.

කටුනායක අධිවේගය මෙන්ම දක්‍ෂින අධවේගයද හැදුවේ තමන් විසින් බවද අන්තිමේ රාජපක්‍ෂ නම ගසාගත් බවද ඇය සදහන් කරයි.

ඇය මේ අදහස් පල කලේ අත්තනගල්ලේදී පැවති ශ‍්‍රීලනිප ක‍්‍රියාකාරී හමුවක් අමතමිනි.

මීට පෙර වතාවකද ඇය කියා සිටියේ හම්බන්තොට වරාය මෙන්ම නෙළුම් පොකුණ ව්‍යාපෘතියද තමන් විසින් නිර්මාණ්‍ය කරන ලද්දක් බවයි.

කෙසේ වෙතත් රාජපක්‍ෂ නෙලුම් පොකුණ සාදා ඇත්තේ කකුස්සි පෝච්චියක් වගේ යයිද ඇය සදහන් කලාය.

173 views

27 Comments to “යුද්දෙ තුංකාලක් ඉවර කලේ මං.. කටුනායක-දක්‍ෂිණ අධිවේග, හම්බන්තොට වරාය, නෙළුම් පොකුණ මගේ.. නෙලුම් පොකුණ මහින්ද කකුස්සි පෝච්චියක් කලා..- චන්ද‍්‍රිකා [Video]”

  1. Upali says:

    Who built Sigiriya ? I dont know.
    Who Built Thisa weva ? I dont know.

    Who ended LTTE war and Killed Mr Prbhakaran ?
    Who built Katunayake -Colombo, Kottawa – Mathara Highways, Nelum Pokuna ?
    I know,…. I Know……..

  2. පොඩි නිළමේ says:

    ශ්‍රී ලනිපය මෙයා ලෑස්ති මෙදාපාර ආදාහනයනරලම දාන්න වගේ.

Main News