යුද්දෙ දින්න අන්තිම සති දෙකේ ආරක්‍ෂක ඇමති මමයි..- ජනපති

January 17, 2018 at 3:26 am | lanka C news
යුද්දෙ දින්න අන්තිම සති දෙකේ ආරක්‍ෂක ඇමති මමයි..- ජනපති

යුද්දය දින්නේ අප සියළු දෙනා එකතු වීමෙන් බව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පවසයි.

ඔහු මෙසේ පැවසුවේ සන්ධානයේ ජයග‍්‍රහණය වෙනුවෙන් දඹුල්ලේදී පැවති ජනහමුවක් අමතමිනි.

ජනාධිපතිවරයා එහිදී මෙසේද පැවසීය.

‘යුද්දෙ දින්නෙ අපි ඔක්කොම එක් වෙලා. මං කොටි ප‍්‍රහාර පහකට ලක් වුනු කෙනෙක්. මට ගහන්න ආ හැම කොටියෙක්ම විනාශ වුනා. නැතිනම් හිරේ ගියා.

යුද්දෙ අන්තිම සති දෙකේ ආරක්‍ෂක ඇමති මමයි. ජනාධිපති නැති හැම වෙලේම ආරක්‍ෂක ඇමතිකම මටයි බාර දුන්නෙ’

61 views

33 Comments to “යුද්දෙ දින්න අන්තිම සති දෙකේ ආරක්‍ෂක ඇමති මමයි..- ජනපති”

  1. මුන්ගෙ බොරු ඩ්‍රරාමා නිකම්ම තෙරනව . ඔච්cඅර රනිල්ට බනින කොට මඉටුනයා කොරපු වන්චා ගෑන එලියට දමන්නේ නෑත ඈඉ ඒ. වෙන කිසීඩෙයක් ගෑන හිතන්න අවසී නට්ටෙය් ඈඊ. ට්ව් චෑනෙල් මහාරජා ට විකීනිම ගෑන රනිලා බබා වන්න ඈටිනෙද.
    ම්හජනතව දෑනුවත් වෙවා.

Main News