යුද්ධය ඇරඹුණා.. බිලියන 07 ක් ජනතාව එක රැයෙන් ඉවරයි..- ශ්‍රීපාදයේ භාවනානුයෝගී හිමියන්ගෙන් අනාවැකියක්…
March 5, 2022 at 12:02 am | lanka C news
කොරෝනා ව්‍යාසනය ඇතුළු කරුණු රැසක් පිළිබඳ අනාවැකි පළ කරන ලද ශ්‍රී පාද රක්ෂිතයේ ගල් ලෙනක් තුළ භාවනානුයෝගීව වැඩ වසන පූජ්‍ය ලේල්වල සද්ධාජීව හිමියන් තවත් ආන්දෝලනාත්මක කරුණු රැසක් හෙළිකර ඇත.
යූ ටියුබ් නාලිකාවක් සමඟ විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් උන්වහන්සේ මෙම කරුණු අනාවරණය කර තිබේ.
තුන්වන ලෝක යුද්ධය ආරම්භ වන බවත් එහි ප්‍රතිඵලය ලෙස න්‍යෂ්ටික අවි එසවීමක් සිදුවන බවත් ධර්ම කරුණු ද ඇසුරෙන් පෙන්වා දෙන උන්වහන්සේ එහි අවසන් ප්‍රතිථලය ලෙස ලෝක ජනගහනයෙන් බිලියන 7කට දිවි අහිමි වන බව ද පවසන්නේ අදාල වර්ෂයය දිනය සහ වේලාවද සඳහන් කරමින වීම විශේෂත්වයකි.
2024 වසරේ දී ඇතිවිය හැකි තවත් ව්‍යසනයන් පිළිබඳව ද කරුණු හෙළි කරන උන් වහන්සේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධයෙන්ද ආන්දෝලාත්මක ප්‍රකාශයක් සිදු කරනු ලබයි.
උන්වහන්සේ ජනාධිපතිවරයා වොලි බෝලයකට නොගත යුතු බවට අනතුරු ඇඟවීමක්ද සිදුකරනු ලබයි.
මේ යකා යූටියුබ් වීඩියෝ ( conspiracy
Theories ) බලලා එව්වගෙ තියෙන ඒවා මෙයා දෑක්කා වගේ කියවනවා…. මේ යූටියුබ් කපුටො ඒවා මාකට් කරලා ගාණ හොයාගන්නවා….. අමු මරිමෝඩ හරක්.
If you do meditation, you do meditation first, do not tell nonsence, and do not insult the LORD BUDDHA.
100% Correct!
100% agreed.
සහතික ඇත්ත
ලබ්බ තමයි… සිරිපාදෙ පාර දිගේ හිඟා කකා බයිල කෙලින නිගන්ටයො නොදුටු මොක්පුර…!!!
World population 7.9billion so far…. 7ක් මැරෙනවා කියන්නේ???
ඕක කියපු නිඝන්ටයට යූ ටියුබ් පහසුකම දීපු එකා මොකාද.
මෙයා භාවනා කරලා නැ …. නිදාගෙන ඉද්දි හිනයක් දැකලා දැන් අැහැරිලා
මේ වගේ ගොබ්බයො තමයි දියසේන් කුමාරයා කියලා අමු මොඩයො රොත්තක් බලේට ගේන්න ගොං කතා කිව්වෙ ; ආපහු පටං අරගෙන බොරු විදින්න.
ගල් ලෙනකට වැඩියෙ “බන බාවනා” කරන්න නං, තමන්ගෙ පාඩුවේ ඒ වැඩේ කරගෙන ඉන්නවා මිසක් මොන උලව්වටද මේ උන්නාන්සෙ ඕන්නැති අනංමනං දොඩවන්න යන්නෙ? හාමුදුරුවොංගෙ සීලෙට බාදා කරන්න ගිය youtube කාරයට පුකට පයිං ගහල එලවල දාන්න කෙනෙක් අහලක හිටියෙ නැති එක ගැනයි මට දුක.
🌷🌷🌷👍
මේ පිස්සු උට්ටා කියන විදිහට කෝටි 790 න් ඉතුරු වෙන්නෙ මිනිස්සු කෝටි 90 විතරයි.
Bhawana yogee bikshuwak, Youtube wala mokada karanne. Kelaniye nayage 2 kotasa shooting karanawada.
මේ පිස්සු සාදුට නොවෙ ගහන්න ඕන මේ යූ ටියුබ් අමනයට.