යුද්ධය තාවකාලික විසදුමක් පමණයි.. යහපාලනයේ පළමු පාලනය සැමට සම අයිතිය ලබාදීමයි..
April 7, 2017 at 8:02 am | lanka C news
වවුනියාව මාමඩුව වකුගඩු ප්‍රතිකාර මධ්‍යස්ථානය සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා විවෘත කෙරිනි.
එහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා,
“වවුනියාව මාමඩුව ප්‍රදේශයේ ජනතාව පසුගිය රජයේ දේශපාලනඥයින්ගේ වුවමනාවන් මත පදිංචි කළා. ඔවුන්ට අවශ්‍ය පහසුකම්වත් නැහැ. උතුරු පළාත් සෞඛ්‍ය අමාත්‍යවරයා මට ප්‍රකාශ කළා මාමඩුව ප්‍රදේශවාසීන්ගේ සෞඛ්‍ය පහසුකම් නැංවීමට පියවර ගන්න කියලා. ඒ ජාති, ආගම් භේදයෙන් තොරවයි. යුද්ධය තාවකාලික විසදුමක් පමණයි. යහපාලනයේ පළමු පාලනය සැමට සම අයිතිය ලබාදීමයි. ජාතික ප්රශ්නය නිසා ශ්‍රී ලංකාව විනාශ වුනා. යුද්ධය හේතුවෙන් වන්නිකරයේ ආබාධිත වූවන් 45,000 ක් ජීවත් වෙනවා. ඔවුන් වෙනුවෙන් මාන්කුලම් ප්‍රදේශයේ පුනරුත්ථාපන රෝහලක් ඉදිකිරිමට මම පියවර ගන්නවා. ඒ සදහා උතුරු පළාත් සභාවෙත් සහයෝගය ලබාදෙන බව පළාත් සෞඛ්‍ය අමාත්‍යවරයා මට දැනුම් දුන්නා. ආබාධිතයින්ට සියළු පහසුකම් ලබාදීමට කටයුතු කළ යුතුයි. එවිට ඔවුන්ට යුද්ධයේ අමිහිරි බව තේරුම් ගන්න පුළුවන්. වවුනියාව ප්‍රදේශයේ වකුගඩු රෝගීන් 1800 ක් ජීවත් වෙනවා. ඔවුන්ගෙන් සියයට 60 ක් ජීවත් වන්නේ වවුනියාව දකුණ ප්‍රදේශයෙයි. වකුගඩු රෝගයට බලපා ඇති හේතු සොයාබැලීම සදහා පර්යේෂණාගාරයක් ඉදිකිරීමට පිියවර ගෙන තිඛෙනවා. ඒ සදහා යුරෝපා සංගමයේ සහයෝගය ලැඛෙනවා. වකුගඩු රෝගයට බලපා ඇති හේතුව අනාවරණය කර ගැනීමෙන් පසු අවශ්‍ය ප්‍රතිකාර කඩිනම් කළ හැකියි.”
මාධ්‍ය ඒකකය
සෞඛ්‍ය අමාත්‍යංශය
Even now, what do the Sinhalese have more than the Tamils? We all have equal of everything in this country. You KAKKUSSI KATAS are trying to give more to the Tamils only in order to be in power.
වෛද්‍ය රාජිත සේනාරත්න මැතිතුමාගේ පැරණි රසාංග කිහිපයක්….
http://www.divaina.com/2013/09/09/news26.html
http://sinhala.lankanewsweb.com/news/9920-2013-09-21-06-06-30
http://www.buwaland.com/2016/08/blog-post_25.html
http://www.vikalpa.org/?p=1444
Ane palayan yanna yako umba danna uddaya
Deal Master
දුර්ගඳය මුකයෙන් වැක්කෙරෙයි එමිරේට්ස් රාජයට පැමිණ තඹියන් සමග යටිමගුලේ දීගගිය පොන්සින් කුමට කතා අන්තිමට බලුකුක්කගෙත් අදෝමාර්ගය සිඹින පරගැතියා ජාතියට කෙලියේ බලය ලබාගැනීමට බව ස්ක්සුදක් සේ පැහැදිලිය??????????????? ගල් මූසලයා??????????????????????
තමාගේ වාසියට හෝයියා කියන අලුගුස්තේරුවා??????????