යුද අපරාධ කල අයගෙන් ජනාධිපතිවරණයෙන් පසු පලිගන්නවා..

October 19, 2019 at 6:48 pm | lanka C news
යුද අපරාධ කල අයගෙන් ජනාධිපතිවරණයෙන් පසු පලිගන්නවා..

යුද අපරාධ කරන ලද නායකයන් සහ ආරක්ෂක ප්‍රධානීන්ගෙන් එළැඹෙන අගෝස්තු 17 වැනිදායින් පසු පළිගන්නා බව දෙමළ ජාතික සන්ධානය සඳහන් කරයි.

එම පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් ශ්‍රීධරන් මහතා මේ බව කියා සිටියේ යාපනයේ දී පැවති මැතිවරණ ප්‍රචාරක රැළියක් අමතමිනි.

දෙමළ ජනතාව වෙනුවෙන් දිවිපිදු සාමාජිකයන්ට සාධාරණයක් ලෙස හිටපු ජනාධිපතිවරයා සහ ආරක්ෂක අංශ නිලධාරීන්ට විරුද්ධව ජාත්‍යන්තර විමර්ශනයක් කර දඬුවම් පමුණුවන බව ද ඔහු සඳහන් කළේය.

කොටි සංවිධානය ආයුධ අතට ගත්තේ ස්වයංපාලනයක් ගැනීමේ අරමුණෙන් බවත් දෙමළ ජනතාවගේ නියෝජිතයන් ලෙස තම පක්‍ෂයද එම අරමුණු අතහැර නැති බවත් ඔහු කව දුරටත් පැවසීය.

45,953 Viewers

21 Comments to “යුද අපරාධ කල අයගෙන් ජනාධිපතිවරණයෙන් පසු පලිගන්නවා..”

  1. Gorilla says:

    Claymore for him

  2. අනේ අපොයි says:

    මෙව්වට මක්ක දොඩන්නද මංදා .

  3. sathya says:

    LTTE are the war criminals

  4. අංකූරා says:

    අත අරින්න එපා , අත අරින්න එපා !!, අත ඇරලා ඔහෙලට යන්න තැනක් නෑ නේ , ඔහෙලා ඕක අල්ලාගෙනම විනාශයට යන්න , ද්‍රවිඩ ජනතාව යන්න ඕනෑ සුදුසු තැනට යයි!!!.

  5. desta says:

    den ganna paliya hodatama ethi ubala ahinsaka damila janatawa rawatapu wipakaya ubalatama ewi

  6. Tikiri says:

    කෝ නීතිය දකුණේ එකෙක් කිවුවානම් ඌ මේවන විට රිමාන් කරලා.බෙලහීන නායකයෝ පන්නා දමා එඩිතර අභීත ජනනායකයෙක් පත්කරගමු.

    • Dp says:

      නපුන්සක ආණ්ඩුවක් තිබුනම ඔහොම වෙනවා . ශක්තිමත් නායකයෙක් හිටියොත් ,රටම ඒ ශක්තියට එකතු වෙනවා . ලැබිලා තියෙන අන්තිම අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගන්න .රට දිනවන්න

      • Citizens says:

        දවසක උඹලව සුදු වෑන් එකකින් ගෙනිච්චම තේරෙයි අභීත නායකයගේ රඟේ. උඹලගෙ පවුලේ එකෙක්ම අතුරුදහං වෙන්න ඔ්නි තේරෙන්න.

        • Pal says:

          We don’t mind some one being taken by the white van and give him the punishment, if he is against to the security of our country.
          A perfect leadership need to decide that and if that is the punishment the so called traitors deserve , it is smart act to give the devil his due.

          That is why we call the strong leadership.

          Gota is the best

        • Pal says:

          We don’t mind some one being taken by the white van and give him the punishment, if he is against to the security of our country.
          A perfect leadership need to decide that and if that is the punishment the so called traitors deserve , it is smart act to give the devil his due.

          That is why we call the strong leadership.

          Gota is the best
          One can say that the law comes first , but then the law is also enforced by the leaders.

  7. lal italy says:

    Thopi Kallathoni.Lajjanadda Demalo Thopita Tamil nadu Thiyaddi SINHALAYAGE RATATA Kelinna Hadanne. EWA SUMMA.

  8. guru says:

    unp කාරයින්ට මේක ඇසුවාම පුදුම සතුටක් දැනෙනවලු .සමහරු තමාගේ පුතා ,පියා ,සහෝදරයා යුධ අපරාධකරාය කියල දැනටමත් දන්වළලු .

  9. CHAMINDA - SADA STF says:

    YATATA ANDALADA DANNE NAHA NEDA ?
    PODDAK PUKA PENNANA KO PLEASE…

  10. Anju says:

    Sajith P has agreed to TNA demands. Thats why they are supporting him.

  11. සකලාජන says:

    මේවගේ හාල්පරුවොත් එක්ක මොන සහජීවන works ද බ්‍රෝ?…

  12. Gs says:

    Suvayan Mochanaya
    Nandikadal valadi….
    Podaaaa
    Punde vesamaaaaa

    • Janathawa says:

      The people should understand their sinister intentions and should act wisely not to vote for eunuchs ,who have caused this unprecedented damage to our civilization over the last four and half years,thinking our next and future generations.

  13. ඒ විතරක් නෙවෙයි. සජියට ටීඑන් ඒ තව කොන්දේසියක් දාලා තියෙන්නෙ. සජිය ජනාධිපති උනොත් රනිල් අනිවා අගමැති කළ යුතුයි කියල. එතකොට 19 සංශෝධනයෙන් පස්සෙ අගමැතිගෙ වැඩි බලතල හරහා, ජෙප්පොයි කොන්කපාලල ටිකයි අඩගහගෙන, ව්‍යවස්ථාව හරහාම ෆෙඩරල් ගන්නයි කල්පනාව. යුද අපරාද කටමැත දෙඩවිල්ල රනිල්ගෙ අනාගත පවර් ගැන තියෙන හීනය නිසයි.
    එව්ව හදේ…

  14. Lajjja natiwa Bijjja kpaa gannney natuwa kata whagana hitapan.natinam ubala wagey buuuru aeyaala hinda ubalageyma ahinsaka damila minisunta unhititan natinokara.

Main News