යුද අපරාධ කල අයගෙන් ජනාධිපතිවරණයෙන් පසු පලිගන්නවා..

October 19, 2019 at 6:48 pm | lanka C news
යුද අපරාධ කල අයගෙන් ජනාධිපතිවරණයෙන් පසු පලිගන්නවා..

යුද අපරාධ කරන ලද නායකයන් සහ ආරක්ෂක ප්‍රධානීන්ගෙන් එළැඹෙන අගෝස්තු 17 වැනිදායින් පසු පළිගන්නා බව දෙමළ ජාතික සන්ධානය සඳහන් කරයි.

එම පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් ශ්‍රීධරන් මහතා මේ බව කියා සිටියේ යාපනයේ දී පැවති මැතිවරණ ප්‍රචාරක රැළියක් අමතමිනි.

දෙමළ ජනතාව වෙනුවෙන් දිවිපිදු සාමාජිකයන්ට සාධාරණයක් ලෙස හිටපු ජනාධිපතිවරයා සහ ආරක්ෂක අංශ නිලධාරීන්ට විරුද්ධව ජාත්‍යන්තර විමර්ශනයක් කර දඬුවම් පමුණුවන බව ද ඔහු සඳහන් කළේය.

කොටි සංවිධානය ආයුධ අතට ගත්තේ ස්වයංපාලනයක් ගැනීමේ අරමුණෙන් බවත් දෙමළ ජනතාවගේ නියෝජිතයන් ලෙස තම පක්‍ෂයද එම අරමුණු අතහැර නැති බවත් ඔහු කව දුරටත් පැවසීය.

92 views

21 Comments to “යුද අපරාධ කල අයගෙන් ජනාධිපතිවරණයෙන් පසු පලිගන්නවා..”

  1. සකලාජන says:

    මේවගේ හාල්පරුවොත් එක්ක මොන සහජීවන works ද බ්‍රෝ?…

  2. Gs says:

    Suvayan Mochanaya
    Nandikadal valadi….
    Podaaaa
    Punde vesamaaaaa

    • Janathawa says:

      The people should understand their sinister intentions and should act wisely not to vote for eunuchs ,who have caused this unprecedented damage to our civilization over the last four and half years,thinking our next and future generations.

  3. ඒ විතරක් නෙවෙයි. සජියට ටීඑන් ඒ තව කොන්දේසියක් දාලා තියෙන්නෙ. සජිය ජනාධිපති උනොත් රනිල් අනිවා අගමැති කළ යුතුයි කියල. එතකොට 19 සංශෝධනයෙන් පස්සෙ අගමැතිගෙ වැඩි බලතල හරහා, ජෙප්පොයි කොන්කපාලල ටිකයි අඩගහගෙන, ව්‍යවස්ථාව හරහාම ෆෙඩරල් ගන්නයි කල්පනාව. යුද අපරාද කටමැත දෙඩවිල්ල රනිල්ගෙ අනාගත පවර් ගැන තියෙන හීනය නිසයි.
    එව්ව හදේ…

  4. Lajjja natiwa Bijjja kpaa gannney natuwa kata whagana hitapan.natinam ubala wagey buuuru aeyaala hinda ubalageyma ahinsaka damila minisunta unhititan natinokara.

Main News