යුද ජයග‍්‍රහණය සැමරිය යුතු නෑ.. කොටි කියන්නෙත් අපේ තරුණයෝ..- මංගල

May 19, 2020 at 10:30 pm | lanka C news
යුද ජයග‍්‍රහණය සැමරිය යුතු නෑ.. කොටි කියන්නෙත් අපේ තරුණයෝ..- මංගල

කොටි සංවිධානය පරදා ශ්‍රී ලංකා හමුදාව ලබාගත් ජයග්‍රහණය සැමරිය යුතු ජයග්‍රහණයක් නොවන බව හිටපු ඇමැති මංගල සමරවීර මහතා සඳහන් කරයි.

එම සිවිල් යුද්ධයේදී දෙපාර්ශවයෙන්ම මිය ගියේ ශ්‍රී ලාංකිකයන් බවද ඔහු පවසයි..

ශ්‍රී ලංකා හමුදාවෙන් මිය ගියේද ශ්‍රී ලාංකිකයන් බවත් ප්‍රභාකරන් වෙනුවෙන් මියගියේද ශ්‍රී ලාංකිකයන් බවත් ඔහු පැවසීය.

එනිසා එම ජයග්‍රහණය සැමරීම වෙනුවට පාඩම් ඉගෙන ගත යුතු බවද ඔහු පැවසුවේය.

පසුගිය ජනාධිපතිවරණයේදී සිදුකරන ලද බවට චෝදනා එල්ල වන රාජ්‍ය මුදල් අවභාවිතාවක් ගැන රහස් පොලිසිය හමුවේ ප්‍රකාශයක් දීමට පැමිණි අවස්ථාවේ ඔහු මාධ්‍ය වෙත මේ බව පැවසීය.

32,246 Viewers

55 Comments to “යුද ජයග‍්‍රහණය සැමරිය යුතු නෑ.. කොටි කියන්නෙත් අපේ තරුණයෝ..- මංගල”

  1. උක්කුං මල්ලී says:

    එතකොට මුගෙ මෑණියන්ට කෙලෙව්වෙත් කොටි සාමාජිකයෙක්ද?

    • nimalsiri says:

      wenda puluwani.ekaiwage managala oytharam kattakalu ukkung mallee.

      • දිනුක් says:

        මුට නිකන් බැන බැන අපේ ඇඟේ ලේ පුච්චාග්න්නවා .මුට විසදුමක් දෙන්න කවුරුහරි දේශප්‍රේමියෙක් කටයුතු කරනවානම් මේ රටේම මිනිසුන්ගේ ගවුරවයට පාත්‍රවේවි

    • Wijebahu says:

      You need a better wisdom to understand what he says. Yes if you want a real reconciliation they should stop trumpeting against our fellow brothers and sisters.

      • නොදකින් වල් සමනළයා says:

        එහෙනං අර මිනිමැරුං වලට හිරේ දාලා ඉන්න එවුංවත් නිදස් කරපල්ලාකො. උං මරලා තියෙන්නෙ එක්කෙනයි දෙන්නයි. ඒත් අපේ අරටේ සිස්ටර්ස් ඇන්ඩ් බ්‍රදර්ස්ලානෙ😁
        එතකොට මූ බෝට්ටු අරං දෙන්නං කියලා බැක් සයිඩ් යූස් කරලා බොරු චෝදනා දාලා ලොකප් කල ලමයා ? ඒකා මේ රටේ බ්‍රදර් කෙනෙක් නෙමෙයිද?

      • උක්කුං මල්ලී says:

        හරි, හරි, දැන්නෙ තේරුනේ. මොන්ගලයාගෙ මෑණියන්ට කෙලෝල තියෙන්නෙ වෙන කවුරුවත් නෙමේ, මෙන්න මේ Wijebahuwa.

    • fass says:

      නරුම දේශද්‍රෝහී මංගල, උබට ජාතික වීරයන් සහ ත්‍රස්තවාදීන්ගේ වෙනස වත් තේරුම් ගන්න බැරිද ? මොහුට රටේ ජනතාවගේ සාපය ලැබේවා

    • KP says:

      මේක තමයි යහපාලන නඩේටම වැරදුනු තැන.
      1. යුධ ජයග්‍රහනය සමරණවා කියන්නේ කාවවත් මරපු එක සැමරීම නෙවෙයි. දෙමල සිංහල මුස්ලිම් සියළු තරුණ ජීවිත යුද්ධයකට බිලිවෙන එක නැවැත්තීම සමරණ එකට. ඒක ජාති භේදයකින් තොරව හැමෝම සමරන්න ඕන
      2. ඒ ගමනේදී මැරුනු/රණක්ෂතියට පත්වුනු සියළු රටේ නීත්‍යානුකූල හමුදා සමාජිකයින්ට කෘතගුන දක්වන එක (මොකද එයාලට තමා ව්‍යවස්ථාපිත වගකීම තියෙන්නේ අභ්‍යන්තර හෝ බාහිර සතුරු උවදුරකින් රට බේරගන්න). හරිය⁣ට රටට ඉමහත් සේවයක් කරපු උගතෙක් කලා කාරයෙක් අගමික නායකයෙක් මැරුනාම රාජ්‍ය ගෞරව සහිතව අවමගල්‍ය කරන්නේ නිදහස් චතුරශ්‍රයෙ. ඒ වගේ
      වගේ

      මේක කොටි හෝ අනික් කවුරුන් හෝ මැරුව එක/මැරුනු එක සමරන උත්සවයක් නෙවෙයි කියන එක කවුරුහරි මේ හය හතර නොදන්න අයට කියා දෙන්න

      • Walimuni Abeysekera says:

        Agree with you 100%.

        It will repeat again as long as these traitors and ungrateful bastards in the opposition.

    • Mataara Sunil says:

      kawda ara hora thakkadiyek wage ekek rata jathiya gana katha karanne.
      I am so proud of people like Mangala who always says pathhak giyath aththa.
      Jayawewa Mangala Api oba smagai. rata wanasana ganagediyan athulu unge hora henchayyanta ikman apaya himiwewa.

      • සූත්තර සුනිල් says:

        අයි ඕල්සෝ ලයික් මොංගල. බිකෝස් අයෑම් ඕල්සෝ අ පැත්ත ගියත් බටර්ෆ්ලයි.

        • nimalasiri says:

          Maatara Sunil kiyanne adomuka ranjata. ranjayi, mongalayayi dhennama eka walle badu. kollange pukawal lewakana ewun.

  2. Mahajanaya says:

    මට පේන්නේ කොටියෙක් ගහපු ෂොට් එක්ක ප්‍රතිථලයක් වගේ මේක​

  3. ගැමුණු says:

    කවුද යකෝ කිය්නෙ අපි සමරන්නෙ දමිල මිනිස්සු පරාද කලාට කියල? අපි සමරන්නෙ LTTE කොටි ත්‍රස්තවාදින්ගෙන් රට බේර ගත්තට. මංගලයො දැන්වත් ඔය ජාති බේද නවත්තපං. අපි දන්නව දමිල අයත් ගංකාවෙ අය බව. ්‍රඔය වහල් කතා නතර හරපං

  4. OLU says:

    ශ්‍රී ලංකා හමුදාවෙන් මිය ගියේ අපේ රට ජාතිය ආරක්ෂා කිරීමට දිවි දුන් ජාතික වීරයෝ …ප්‍රභාකරන් වෙනුවෙන් මියගියේ මෙලෙච්චේද මිනීමරු LTTE ත්‍රස්තවාදී දෙමළ සුළු ජාතිකයින් ….නරුම දේශද්‍රෝහී මංගල, උබට ජාතික වීරයන් සහ ත්‍රස්තවාදීන්ගේ වෙනස වත් තේරුම් ගන්න බැරිද ? මොහුට රටේ ජනතාවගේ සාපය ලැබේවා
    උබ වැනි දේශද්‍රෝහී නරුම දේශපාලකයෝ අපේ රටේ ඉපදීමත් ජාතියේ අවාසනාවක් …මේ කාලකන්ණි මංගලගේ ප්‍රජා අයිතිය අහෝසිකළ යුතුයි
    අපේ රටින් පිටමන්කළ යුතුයි ..දේශපාලන තහනම් කල යුතුයි

    • Alapaluwa says:

      මොංගලයෝ උබ කොහොමද කියන්නේ මෙතන ඉන්නේ ඔක්කොම ලංකා පුරවැසියෝ කියලා ඉන්න තරමක් ඔතන් ඉන්නේ මුස්ලිම් රෝහින්ගියා  සරණාගතයින් ගෙනත් පදිංචි කරඑවුන්.  එවුන්ට Identity හොරෙන් සදා පදිංචි කරපු එවුන් රිෂාඩ් උගේ ගොඩ වැඩිකරගන්න. ඉතින් දැන් උබ කොහොමද කියන්නේ මුන් සියලුදෙනාම ලංකා පුරවැසියෝ කියා?උබ එසේකියනවානම් ඒ උබේ අම්මගේ තාත්තාගේන් ලැබුණු එවුන්ද දන්නේ නැ නේද? උබට ඕවාට උත්තර ළඟදීම ලැබේවි. රටේ නියම සිංහල විරෝධාර රණවිරුවන් පාවාදුන් දේශද්‍රෝයියා.අන්න ඒ අයයි නියම ලංකා පුරවැසියන්. ඒ අය අරක්ෂා කරගනින් ඔය සරණාගතයින්ට නෑකම් කියන්න ඉස්සෙල්ලා. 

  5. ෂක්කාහු මව්ලානා මුහම්මදු says:

    කොල්ලො අවභාවිතා කරන පින්සිරි අවභාවිතා කියන වචනෙ නොදැන ඉන්න විදියක් නෑ.

  6. ළිහිණි says:

    මංගල ඔබට පිස්සුද ? නැත්නම් දෙමළ ඩයස් පෝරාවේ කප්පන් අරන්ද මේ කතා කියන්නේ ? ඔබ අපේ රටට පිළිලයක්
    යුද ජයග්‍රහණය සැමරිය යුතුයි ..අපේ රට ජාතිය බේරා ගැනිමට දිවිදුන් අපේ උතුම් රණවිරුවන් සැමරිය යුතුමයි ..එය අපේ සිංහලයන්ගේ වගකීමයි යුතුකමයි
    ඔබ වැනි දේශද්‍රෝහී පවා දුන්නෙකුගේ කතා අපට වැඩක් නැහැ ..පලයන් තැමිල් නාඩුවට ….දකුණේ හෙළයිනි ,මේ කාලකන්ණි දේශද්‍රෝහියා පන්නා දමව්
    LTTE මිනීමරු ත්‍රස්තවාදීන් කෙසේද අපේ රටේ තරුණයෝ වෙන්නේ ? අපේ රටේ නම් වසර 30 තිස්සේ අපේ රටේ ලාංකිකයින් බෝම්බ පුපුරවමින් ,කපා කොටා ඝාතනය කරමින් අපේ රටේ අහිංසක ජනතාව 70.000වඩා මරා දමයිද ?

  7. ExUNPer says:

    Hey Mangala,
    You can refrain from celebrating. But you can’t impose your stupid ruling to others.
    We are celebrating the victory against terrorism supported by leading countries.
    You are brain washed and paid by the same countries.
    So your remarks are not a surprise. Enjoy foreign dollars man.

  8. දේශප්‍රේමියා says:

    මුගේ ඇගේ දුවන්නෙත් කොටි ලේම තමයි.මුගේ ජාතකේ ගැන සැකයි!

    ඇයි මූසලයෝ තෝ දන්නැත්ද තොගේ ඔය තරුණයෝ ලෝකයේ තහනම් ත්‍රස්තවාදී සංවිධානයක් කියලා නම් කරලා තියෙද්දි තොපිලගෙන් උදව් අරන් රට දෙකඩ කරන්න යුධ වැදුනේ ලංකාවේ රජයේ හමුදාවත් එක්ක කියලා?

  9. Liyanage says:

    This eunach is not only disrespecting Rev Buddhist monks but also annoying all war heroes of the country by giving equal status to terrorists killed as well. I hope that is the most damage one can cause to a nation. Now, it’s the time to stop this old fool by taking him to Courts.

  10. Liyanage says:

    Heroes are always heroes and they’ll be in people’s mind for ever but the terrorists who took their own people as a human shield even at final battle cannot be leaders. War heroes who sacrificed their today for our tomorrow are to be commemorated . This fool should be discarded from politics.

  11. Nz says:

    Me Kolugala karanne Ranilge nyaya pattarayak. Sajith gen Sinhala Baudda chanda ath karana eka. Sajith mahattayo danwath muwa elawala danna. Nattam obatumage oya danatamath samagiyak nati, janayek nati, balawegayak nati, oka nattatama nati wela yai.

  12. John the Don says:

    කොටියෙක් උනත් මූට කමක් නෑ ඌ ඇහට කනට පේන කොල්ලෙක් නම්.
    නරක සමනලයා…චී…මෙයා…මං…ගල….ඔයා….සා….ගල…
    ටත් වඩා වල් මෙයා

  13. අල්ලපු ගෙදර තිනන් says:

    නව පාර්ලිමේන්තුව හරහා මොංගල වගේ දේශ ද්‍රෝහීන්ට දඬුවම් කිරීමට නීති සම්පාදනය. විය යුතුයි.

  14. අල්ලපු ගෙදර තිනන් says:

    මේ මොංගලයගේ කුහකත්වය ඉදිරිපත් කිරිමක්. 30 අවුරුදු යුධ ශාපයෙන් ගැලවුනේ සිංහලයන් පමණක් නොවේ. යුද්ධයෙන් බැට කෑ දමිළ, මුස්ලිම් මිනිස්සුත් යුධ ජයග්‍රහණය නිසා විමුක්තිය ලැබුවා. නමුත් බළලෝභී පක්ෂ දේශපාලනයක් කරන මොංගල වගේ ඩයල් වලට ඒ හැම දෙයකටම වඩා ඉදිරියට එන්නේ උන්ගේ කුහක කමයි.

  15. ගරසරප says:

    හිට්ලර් කියන්නෙත් යුදෙව්වෙක්ද?

  16. LAKWESIYO says:

    The people do not care your comments even for a half a cent. Our heroic forces who had brought this relief to the Nation by sacrificing thousands and thousands of their lives and another thousands and thousands, sacrificing their limbs and becoming confined to the beds for their rest of the lives ,lies in hearts of our grateful Nation for ever throughout their life span.

  17. ප්‍රේමනාත් says:

    ඔව් ඒකනේ කරුණායි , පිල්ලෙයාන්වයි රාජපක්ෂ ආණ්ඩුවෙන් රැකබලා ගන්නේ .

  18. Bad says:

    යකෝ තෝ ඔවා කියපිය දෙමළ ජාතිවාදී දෙසපලුවන්ට උන් තමයි හැම වෙලේම ජාතිවාදය අහුස්සන්නේ,

  19. සමන් says:

    කරුණා,පිල්ලෙයාන් වගේ නේද ?😂😂😂

    • උක්කුං මල්ලී says:

      නෑ රත්නජීවන් ෆූල් සහ ඒබරං හුමන්දිරන් වගේ.

  20. දියරකුස් says:

    LTTE කියන ත්‍රස්තවාදී සන්විදානය සමගයි යුද්දෙ තිබුනෙ.පරාජය කලේ ත්‍රස්තවාදය.නාකි හම්පඩ නීලකාස සල්ලි හොරා පොන්සි මොන්ගලයගෙ වයසට සිහි මදිකම එනව දේව දඩුවමත් එක්ක.බලන් ඉන්න තියෙන්නෙ දේව ශාපයට අසුවෙන මේ කල්කතෝනියා මැරෙන්නෙ දුක් විදලා පන ඇදලා

  21. Boo says:

    සමලිංගිකත්වය යනු අප විසින් අනුකම්පා කල යුතු උපතේදීම ලැබෙන මානසික විකෘතියකි. එය විකෘතියක් වන්නේ එය ස්වභාව ධර්මයට අනුකුල නොවන බැවිනි. ඔවුන්ගේ එම මානසික විකෘතිය ඔවුන්ගේ වෙනත් දේටත් යම් යම් විටෙක බලපායි.

    එවන් විකෘති මානසිකයින්ට අනුකම්පා කරන අතරේම ඔවුන්ගේ මානසික විකෘතිය නිසාම ඔවුන් කියන කරන විකෘති දේත් ඉතා සිහි කල්පනාවෙන් කල්පනා කර බැලිය යුතුයි.

  22. නිළමේ says:

    ඔව් ඉතින් උඹලා දිනන්න බෑ කියපු යුද්ධයක් නෙ. ඒකයි උඹලට අගයක් නැත්තේ.

  23. Kalana says:

    Ahinsaka minissu ethakota?

  24. MD says:

    Banku Horuth Ape lankawe Hitawath Mantriwaru,etakota Pasku Bomba tibba ayath ape hitawath mantriwaruge Yaluwange lankawe Pasal walata gihin hodata bomba hadanna igenagath Ahinsaka daruwo,

  25. සිංහල බන්ඩා says:

    මොංගලයා කොටියට සහ ජිහාඩියට වැඩිය භයානක සතෙක් ලෙස සලකා ක්‍රියා කල යුතුය්.

  26. HeshaW says:

    මූට කොල්ලෙක් කිව්වොත් ඉතින් වෙන දෙයක් නෑ සින්හල දෙමල කතාවක් නෑ මූට මතක් වෙන්නේ අරක කරන එක ගැන විතරයි

  27. Sun says:

    Mr. Man we respect everybody as human beings but we are against war or inducing war. These people got caught in the foreign induced vision of harming the culture and religion. This person cannot see this with his blind eyes. What westerners do is inducing unrest for them to sell some arms as happening round the world. We got caught in the business war of them. They want to sell arms , that is business. Some how they want to make money. Otherwise no one will buy arms.

  28. Lasantha kodithuwakku says:

    මොඩ හැත්ත දන්නෙ නැ LTTE ලොකේ තහනම් කරන්න පුලුවන් උනේ කවුරු විදෙශ ඇමති කාලෙද කියලා. රටට ලොකෙ තියෙන පුන්චි හරි ගරුත්වය නැති කරපු ගොත්‍රවාදි ගොන් හැත්ත උඩපනිනවා කැගහනවා ඒත් කරපු දෙයක් නැ කැලනියෙ නයි නාඩගම් ඇර

    • jackson says:

      What is කැලනියෙ නයි නාඩගම්?

      • Kalana says:

        හරක් ෆොන්සේකා නයෙකුට ඇඳල නයි නාඩගම නටනවලු.

  29. ane ponnayo tho ada jeewath wela inneth ape threvida hamudawata pinsidda wenna. hamudawa nathnam thoge ahawal ekath prabakaran kapagena gihin. muwa jathaka kare kawda ban

  30. david milibanda says:

    ශ්‍රී ලංකා හමුදාවෙන් මිය ගියේ අපේ රට ජාතිය ආරක්ෂා කිරීමට දිවි දුන් ජාතික වීරයෝ …ප්‍රභාකරන් වෙනුවෙන් මියගියේ International Community eken support karapu මෙලෙච්චේද මිනීමරු LTTE ත්‍රස්තවාදී දෙමළ සුළු ජාතිකයින්

  31. bobby says:

    What about Saharan??
    Is he not sriLankan???
    Should we remember him as well????

  32. Herath Banda Karaliyada says:

    Like his Father of inferiority complex’s of politically are great betrayal of ours country nation and People into surrender to Western -Powers. The Manahana Samraweera was traitor to that SLFP and Mrs Bnadarake by escaped to UNP camp in 1964 .His son played worse role than his father. That due to inferiority complex of castism,

  33. Janaka from Matara says:

    .. ගොබ්බප්ප්‍රලාප !