යුද ජයේ මහා භාරකරු ෆොන්සේකා කියන උන්ට සරත් වීරසේකරගෙන් වචන තුනක සුපිරි පිලිතුරක්..

April 5, 2017 at 10:00 am | lanka C news
යුද ජයේ මහා භාරකරු ෆොන්සේකා කියන උන්ට සරත් වීරසේකරගෙන් වචන තුනක සුපිරි පිලිතුරක්..

යුද ජයග‍්‍රහණය කලේ හිටපු හමුදාපති සරත් ෆොන්සේකා යයි ඇතැමුන් සිදුකරන ප‍්‍රකාශ සම්බන්ධයෙන් සිවිල් ආරක්‍ෂක බලකායේ හිටපු ප‍්‍රධානී රියර් අද්මිරාල් සරත් වීරසේකර අදහස් පල කරයි.

ඔහු සදහන් කලේ ‘යුද්දය යනු දේශපාලනයේ දිගුවක්’ නිසා එහි ගෞරවය ස්ථිරවම හිමිවන්නේ දේශපාලන නායකත්වයට බවයි.

විදේශ බලපෑම් මත එදා යුද්දය නවතන්නට මහින්ද රාජපක්‍ෂ හිටපු ජනපති තීරණය කලේ නම් අද සරත් ෆොන්සේකා යනු කවුදයි කිසිවෙකු නොදන්නා බවද ඔහු කීය.

418 views
Main News