යුද ජයේ මහා භාරකරු ෆොන්සේකා කියන උන්ට සරත් වීරසේකරගෙන් වචන තුනක සුපිරි පිලිතුරක්..

April 5, 2017 at 10:00 am | lanka C news
යුද ජයේ මහා භාරකරු ෆොන්සේකා කියන උන්ට සරත් වීරසේකරගෙන් වචන තුනක සුපිරි පිලිතුරක්..

යුද ජයග‍්‍රහණය කලේ හිටපු හමුදාපති සරත් ෆොන්සේකා යයි ඇතැමුන් සිදුකරන ප‍්‍රකාශ සම්බන්ධයෙන් සිවිල් ආරක්‍ෂක බලකායේ හිටපු ප‍්‍රධානී රියර් අද්මිරාල් සරත් වීරසේකර අදහස් පල කරයි.

ඔහු සදහන් කලේ ‘යුද්දය යනු දේශපාලනයේ දිගුවක්’ නිසා එහි ගෞරවය ස්ථිරවම හිමිවන්නේ දේශපාලන නායකත්වයට බවයි.

විදේශ බලපෑම් මත එදා යුද්දය නවතන්නට මහින්ද රාජපක්‍ෂ හිටපු ජනපති තීරණය කලේ නම් අද සරත් ෆොන්සේකා යනු කවුදයි කිසිවෙකු නොදන්නා බවද ඔහු කීය.

127 views

41 Comments to “යුද ජයේ මහා භාරකරු ෆොන්සේකා කියන උන්ට සරත් වීරසේකරගෙන් වචන තුනක සුපිරි පිලිතුරක්..”

  1. Sinhaya says:

    Kalavadda lovers laata andenavaa vagey.. 🙂

  2. sura says:

    “යුද්ධ ජය තනියම අයිති කර ගන්න හදන වෙල් විදානෙට එරෙහිව යුද්ධ්ය මෙහෙයවපු අනික් හැමෝම එකතුවෙලා දැන් පහර දෙනවා.
    වෙල් විදානය තනියම අයිතිය ගන්න බැරි හින්දා ජයග්‍රහනය පාවා දෙනවා”.

    හරියටම හරි. ඇත්ත කතාව මේක තමා.

  3. kumaraya says:

    kicha wena eketh seemaawak thiyaaganin kala waddo.

  4. buruputha says:

    Aa bola Perera ballo tho ranilata sudathum piya kiyanne uoo minimaruvek bava danne nethi hindada? Tho katholikada christysni da? Natnam a vesin
    Inna yakshayekda? Tho dakune hora vage narakaadiyatama pala.

  5. ranjith says:

    brilliant answer ! look what UNP did to fonny. what a transformation.. from hero to zero. person can never climb ladder by kicking the ones who gave them the helping hand. NO WONDER people call him kalawadda !

  6. mali says:

    Well said we want people like this to talk to the point .please bring few more like to awake the sleeping sinhala nation.MR is very silent not doing for the country what needed this critical time all though he can awake and bring masses to the street.Some hidden hasthaya from wigneshwaran may be advising Mahinda to be silent until the constitution is done infavour of tamil racist.Sumanthiran is 24/7 is doing every thing for that .our people are sleeping

  7. Brahmana says:

    හක්ක පනිනවා ඔයි මේවා ඇහෙන කොට . යකෝ gam battoth එක්ක beradipu ගම පරිස්සම් කරපු එකා දෙන talk.

    • Ratata Adare says:

      Gon Haraka! Don’t you know that Rear Admiral S. W was a highly decorated
      brave sailor before taking over the civil defence force on the request of MR and GR?

      Eat more and more Croton and Jack leaves!

  8. buruputha says:

    Ane kalaweddo Navy eka eda koti naw tika muhude gilluwe nathnam tho marichcha thanvala gas palavela Eva kapala lee irannath thibuna. Ethakota koti ilakka valata bomba dam me thoda? Maim gammana aaraksha kaleth thoda? Gas balu kalawedda kiyana Katha walk hirikitha. Kalaweddata shapavewa.

  9. Gamini Abaya says:

    WELL SAID…..SIR…..I RESPECT YOU.

  10. Xman says:

    Totally agree with this news, If MARA act same as previous leaders Sarath Fonseka no one knows

Main News