යුද ජයේ මහා භාරකරු ෆොන්සේකා කියන උන්ට සරත් වීරසේකරගෙන් වචන තුනක සුපිරි පිලිතුරක්..

April 5, 2017 at 10:00 am | lanka C news
යුද ජයේ මහා භාරකරු ෆොන්සේකා කියන උන්ට සරත් වීරසේකරගෙන් වචන තුනක සුපිරි පිලිතුරක්..

යුද ජයග‍්‍රහණය කලේ හිටපු හමුදාපති සරත් ෆොන්සේකා යයි ඇතැමුන් සිදුකරන ප‍්‍රකාශ සම්බන්ධයෙන් සිවිල් ආරක්‍ෂක බලකායේ හිටපු ප‍්‍රධානී රියර් අද්මිරාල් සරත් වීරසේකර අදහස් පල කරයි.

ඔහු සදහන් කලේ ‘යුද්දය යනු දේශපාලනයේ දිගුවක්’ නිසා එහි ගෞරවය ස්ථිරවම හිමිවන්නේ දේශපාලන නායකත්වයට බවයි.

විදේශ බලපෑම් මත එදා යුද්දය නවතන්නට මහින්ද රාජපක්‍ෂ හිටපු ජනපති තීරණය කලේ නම් අද සරත් ෆොන්සේකා යනු කවුදයි කිසිවෙකු නොදන්නා බවද ඔහු කීය.

127 views

41 Comments to “යුද ජයේ මහා භාරකරු ෆොන්සේකා කියන උන්ට සරත් වීරසේකරගෙන් වචන තුනක සුපිරි පිලිතුරක්..”

  1. මාලා says:

    ඔය ටයි එක ගලවන්නකෝ

  2. සුන්දර මැණිකේ says:

    සරත් වීරසේකර ජනාධිපති වෙන්න පුළුවන් කියලා හිතාගෙන ලොකු කට්ටක් කනවා, පවු

    • IVOR says:

      සරත් වීරසේකර මැතිතුමාගෙ හිතේ තියෙන ඒවා කියවන්ඩ උඹට දිවැස් තියෙනවද?

  3. පැරදීමද ජයද මහිඳද මට වීරයෙකි පොන්න සිහලිනි අද අපට නිර්බයව කියන්න සිහල දේෂය කියන්න රටක් ඇතිදැයි කියා හිතපල්ලා????????????????????ආ

Main News