යුද හමුදාවට මානසික ආතතිය පාලනය කරගැනීමට විශේෂ වැඩසටහනක්..

September 2, 2019 at 5:30 pm | lanka C news
යුද හමුදාවට මානසික ආතතිය පාලනය කරගැනීමට විශේෂ වැඩසටහනක්..

වන්නි ආරක්ෂකසේනා මූලස්ථාන බල ප්‍රදේශය තුල රාජකාරියේ නිරත වන යුදහමුදා සෙබලුන්ගේ මනස දියුණු කිරීමටත් විවිධ අවස්ථාවන්හි ඇතිවන මාණසික ආතතිය පාලනයය කරගැනීමටත් එය මැඩපවත්වා ගැනීමටත් අවශ්‍ය වූ මූලික කරුණු පිළිබඳව අවබෝධයක් ලබාදීමේ වැඩසටහනක් වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයේදී පැවත්වුණි.

වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් එච්.ජේ.එස්.ගුණවර්ධන මහතාගේ උපදෙස් පරිදි 21 සේනාකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කුමාර් ජයපතිරණ මහතාගේ අධීක්ෂණය පරිදි මෙම වැඩසටහන සංවිධානය කොට තිබුණි.

මානෂික ආතතිය පාලනය කරගැනීම හා මැඩපැවත්වීම පිළිබඳව අවබෝධයක් ලබා දීමේ විශේෂ දේශනය පැවත්වීම සඳහා ප්‍රජා ප්‍රවර්ධන විද්‍යායතනයේ අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය වරයෙකු වන වෛද්‍ය කමල් එස්. ජයසේකර මහතා, ප්‍රවීන මාධ්ය වේදිනි සුරංගි කොඩිතුවක්කු මහත්මිය සහ ප්‍රවීන මාධ්යෙමව්දී ධනංජය නානායක්කාර මහතා යන අය සහභාගී වූ අතර මෙම වැඩසටහන වෙනුවෙන් යුදහමුදා නිලධාරීන් හා සෙසුනිළයින් 700 ට වඩා වැඩි පිරිසක් සහභාගී වූහ.

– වන්නි රොමේෂ් මධුෂංඛ

12,689 Viewers

3 Comments to “යුද හමුදාවට මානසික ආතතිය පාලනය කරගැනීමට විශේෂ වැඩසටහනක්..”

  1. LION says:

    මනස දියුණු කිරීම කලින් ඒ අයගේ පහසුකම් ලබාදෙන්න මුලිකව සැමදෙනාටම නිවසක්

  2. මුන්ටික මියන්මාරයට යවල පුහුණුවක් දුන්නනම් ඔක්කොම හරි. කොහොමද එහෙ උන් තම්බින්ට බඩකට පිරෙන්න දීලා රටින් එළවපු හැටි.

    • Saman says:

      කවුද බන් උබට බහුශ්‍රැත කියල නම දාපු මෝඩයා.

Main News