යුද හමුදාවට විරුද්දව නඩු දමයි.. නිරෝධායන මධ්‍යස්ථානයකට විරෝධය.. නීතීඥයා සජිත්ගේ දකුණු අත…

September 2, 2020 at 3:50 pm | lanka C news
යුද හමුදාවට විරුද්දව නඩු දමයි.. නිරෝධායන මධ්‍යස්ථානයකට විරෝධය.. නීතීඥයා සජිත්ගේ දකුණු අත…

මේජර් ජෙනරාල් ප්‍රියංකර පෙරේරා ඇතුළු යුධ හමුදාවේ කර්නල්වරුන් දෙදෙනෙකුට, මේජර්වරයෙකුට සහ නාගරික සංවර්ධන අධිකාරියට මේ මස (15) දින හැටන් මහෙස්ත්‍රාත් අධිකරණයේ පෙනි සිටින ලෙස හැටන් දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත් ජේ.ස්ට්‍රොස්කි මහතා විසින් (02) දින නොතෙසි නිකුත් කල බව ජනාධිපති නිතිඥය මෛත්‍රි ගුණරත්න මහතා පැවසිය.

කොළඹ වානිජ මහාධිකරණයේ (සිවිල්/65/98/1/2018 ) යටතේ සිදුව ප්‍රදේශයේ පදිංචි තම සේවාදායකයාට අයත් හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ කොටගල කොමර්ෂල් ප්‍රදේශයේ පිහිටි විශාල ඉඩමක් සහිත ගොඩනැගිල්ලි කිහිපයක් තම සේවාදායකයාගේ කිසිදු අවසරයකින් තොරව යුධ හමුදාව විසින් නිරෝධායන මධ්‍යස්ථානයක් පවත්වාගෙන යාම සදහා බලහත්කාරයෙන් අත්පත් කර ගනිමින් මේ වන විට යුධ හමුදා භට පිරිසක් එම ගොඩනැගිලි වල ස්ථාපනය  කර එම භුමිය මේ වන විට යුධ හමුදා කදවුරක් බවටි පක් කර ඇති බවයි ජනාධිපති නිතිඥය මෛත්‍රි ගුණරත්න මහතා කියා සිටියේ.

තම සේවාදායකයාට වානිජ මහාධිකරණයෙන් වසර පනහක භුක්තියකට හිමි වි ඇති හැටන් කොමර්ෂල් ප්‍රදේශයේ පිහිටි වැඩබිම සහ ගොඩනැගිලි යලිත් තම භුක්තියට ඉල්ලා හැටන් මහෙස්ත්‍රාත් අධිකරණයේ ගොනු කල පෙත්සමක් සලකා බලමින් හැටන් දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත්වරයා මෙසේ යුධ හමුදා නිලධාරින්ට සහ නාගරික සංවර්ධන අධිකාරියට නොතෙසි නිකුත් කල බවද ජනාධිපති නිතිඥය මෛත්‍රි ගුණරත්න මහාතා වැඩිදුරටත් කියා සිටියේ.

– හැටන් රංජිත් රාජපක්ෂ

88,280 views

12 Comments to “යුද හමුදාවට විරුද්දව නඩු දමයි.. නිරෝධායන මධ්‍යස්ථානයකට විරෝධය.. නීතීඥයා සජිත්ගේ දකුණු අත…”

  1. Subha says:

    තම සේවාදායකයාට වානිජ මහාධිකරණයෙන් වසර පනහක භුක්තියකට හිමි වි ඇති හැටන් කොමර්ෂල් ප්‍රදේශයේ පිහිටි වැඩබිම ………………………..පැවරිලා තියෙන්නේ කොළඹ වානිජ මහාධිකරණයේ (සිවිල්/65/98/1/2018 ) දරණ 2018 දීපු තීන්දුවකින් . 2015- 2019 අපවිත්‍ර වූ අධිකරණ පදධතියේම පිරිසිදු කිරීමක් වහා සිදු කරන්න . නැත්තන් සාමාන්‍ය ජනතාවට අධිකරණයෙන් කිසිදු වැඩක් නැහැ .

    • ISIS Pad Sajith Hikanala says:

      kili mahaa rajaa’s puppet no capacity no brain usa security miti kamkaru aathal intelligence dash board ISIS pakanil shut down pad sajith kamba hora booru puthano ponsi kotaluwa thuk nodakin wasalaya.

      • Jehan says:

        Samagi Jana Balawegaya is going to change its name because 26 of its parliamentary members are Muslims. You are invited to re name Sajith jalani party

      • උක්කුං මල්ලී says:

        බූරු පුතානෝ සජිය කියන විදිහට නිරෝධායණ මධ්‍යස්ථාන අවශ්‍ය නැහැ, කෝවිඩ් ලෙඩ්ඩුන්ට ප්ලැකනිල් දුන්නනම් ලෙඩේ හොඳයි.

  2. Saradiel says:

    කොටගල කොමර්ෂල් ප්‍රදේශයේ පිහිටි විශාල ඉඩම ඔප්පු බොරු ඔප්පු වෙන්නත් පුලුවන් මේ ගැන සොයා බැලිය යුතුය.

  3. ගාමිණි says:

    ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ උල්ලංඝනය කරමින් පනත් කෙටුම්පත් හදන නීතිපති එළියේ සිටිද්දී මේවත් නඩුද? නඩුත් හාමුදුරුවන්ගෙ බඩුත් හාමුදුරුවන්ගෙ…

    • සමන්ත says:

      යහපාලනය19 ජනමත වචාරණයක් පවත්වා සම්මත කල යුතුයි කියද්දි ජනාධිපතිවරයා සතු 77 ව්‍යවස්ථාවේ බලය ප්‍රයෝජනයට ගෙන ගැසට් කරලා සම්මත කරද්දී ඔබතුමා කොහේද හිටියේ.

  4. අනුරාධ says:

    නාගරික සංවර්ධන අධිකාරියේ බලතල වලට වඩා නීරොධායන නීති ශක්තිමත් නේද?

  5. Sirisena Yatawara says:

    This is how that UNP+JSB working behind to be undermined Covid 19 programmed initiated by GR govt. These guys cannot see any step forward by current govt.under GR doing good work discard by Sajit and clique of JSB?

  6. Sirisena Yatawara says:

    This is how that UNP+JSB working behind to be undermined Covid 19 programmed initiated by GR govt. These guys cannot see any step forward by current govt.under GR doing good work discard by Sajit and clique of JSB?
    The Sajith and clique of new UNP’s are not that foolish they are cunning fox of serving for foreign forces .

  7. Gama says:

    If it is a private property all has to be taken in under the sriSrilanken low

  8. දුටුගැමුණු says:

    දේශද්‍රෝහි සජිත් බූරුවා සිරගත කරනු.

Main News