යුද හමුදාව චන්ද්‍රිකාට විරුද්ද වේ.. නිල නිවේදනය මෙන්න..
February 18, 2017 at 3:00 pm | lanka C news
ශ්‍රී ලංකා යුද හමුදාව විසින් දමිල කාන්තාවක් ලිංගික අපයෝජනයට ලක් කරන්නේ යයි එල්ල වන චෝදනා සම්පූර්ණයෙන්ම ප්රතික්ෂෙප කරන බව ශ්‍රී ලංකා යුධ හමුදාව පවසයි.
ජාතික සංහිඳියා කාර්ය්යාලය විසින් මෙම චෝදනා එල්ල කර ඇති අතර හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මෙම කාර්යාලයේ ප්‍රධානත්වය දරයි.
පසුගියදා විදෙස් මාධ්‍යවේදීන් හමුවූ අවස්ථාවේදී ඇය මෙම වාර්තා උපුටා දක්වමින්ද මේ බව සදහන් කලාය.
ශ්‍රී ලංකා යුද හමුදාව විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.