යුද හමුදාව චන්ද්‍රිකාට විරුද්ද වේ.. නිල නිවේදනය මෙන්න..

February 18, 2017 at 3:00 pm | lanka C news
යුද හමුදාව චන්ද්‍රිකාට විරුද්ද වේ.. නිල නිවේදනය මෙන්න..

ශ‍්‍රී ලංකා යුද හමුදාව විසින් දමිල කාන්තාවක් ලිංගික අපයෝජනයට ලක් කරන්නේ යයි එල්ල වන චෝදනා සම්පූර්ණයෙන්ම ප‍්‍රතික්‍ෂෙප කරන බව ශ‍්‍රී ලංකා යුධ හමුදාව පවසයි.

ජාතික සංහිඳියා කාර්ය්‍යාලය විසින් මෙම චෝදනා එල්ල කර ඇති අතර හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මෙම කාර්යාලයේ ප‍්‍රධානත්වය දරයි.

පසුගියදා විදෙස් මාධ්‍යවේදීන් හමුවූ අවස්ථාවේදී ඇය මෙම වාර්තා උපුටා දක්වමින්ද මේ බව සදහන් කලාය.

ශ‍්‍රී ලංකා යුද හමුදාව විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

216 views

32 Comments to “යුද හමුදාව චන්ද්‍රිකාට විරුද්ද වේ.. නිල නිවේදනය මෙන්න..”

  1. lion says:

    කොටි නිදහස් කරන්න කෑගහන උන් බලපල්ලා

    https://www.facebook.com/SriLankaWarHero/videos/1689095231405668/

    • Amda says:

      Finally….you stood up for your honour.

    • Aniwa says:

      මම මේ දන් නැති හින්දි අහන්නෙ. හයිටි රටේ සාම හමුදාවට එකතු වෙන්න ගියපු අපේ හමුදා වීරයන්ට මොකද උනේ? සාම හමුදාවෙන් අපේ ලංකාව අයින් කලේ ඇයි? මෝල් කලන්තේ වැඩි වෙච්ච බාල අපරාධ කරන අපතයෝ එකෙක් හිටියත් ඇති මුළු රටක හමුදාවම ගව්රවය කෙළෙසන්න. Sad but this is the bitter truth.

      • Champa says:

        Aniwa

        මහා සාගරයට කළු තීන්ත බින්දුවක් දාන්න හැදුවට සාගරයම කළු පාට වෙන්නේ නැහැ. කළු පැල්ලම ඉතුර වෙන්නේ තමන්ගේ අතේ. ඒ හින්දා මීට පස්සේ දන්නැති “හින්දි” අහන්න එපා තේරුණාද?

        • Aniwa says:

          එක නම් මම දන්නවා චම්පෝ . ඒ වගේම තමයි රොබින් නිල බින්දුවක් ඇති මුළු වතුර බල්දියක්ම නිල් පාට කරන්න. අපේ හර්ද සාක්ෂිය දන්නවා සුදුකොඩි මොහොතේ සිදුවුණු අපරාධ, බෞධයින් විදියට අපිට කවදාවත් ඒ අවාසනාවන්ත සිදුවීම් අනුමත කල නොහැකි.

          • Champa says:

            Aniwa,

            ඕඕඕඕ….. දැන්නේ නරියෙක් කියලා පේන්නේ. ඉස්සෙල්ල comment එකේ ඉන්න කොට රොබින් නිල් තීන්ත නාලා හිටපු නිසා අඳුර ගන්න බැරිවුනා. නියම පාට දැනුයි පේන්නේ. අපේ හමුදාව නම් බාල්දියට වැටුනේ නැහැ. අනිවා කියල නරියෙක් නම් තීන්ත බාල්දියට වැටිලා ඉඳලා දැන් පාට හේදිලා නිසා නරියෙක් බව දැන ගන්ත.

            එළාරව පරද්දලා රට එක සේසත් කරපු දුටුගැමුණු රජ්ජුරෝවොත් බෞද්ධයෙක්. දන්නවද, දුටුගැමුණු රජ්ජුරුවෝ යුද්ධෙට යනකොට සේනාවේ ඉස්සරහින්ම ගියේ මහා සංඝ රත්නය. පරසතුරෝ නසල රට බේරා ගත්ත අපේ හැම සිංහල රජෙක්ම වගේ බෞද්ධයෝ. රට වෙන ජාතිකයන්ට පාවල දුන්න නම් දුන්නේ බෞද්ධ නොවෙන හෝ අන්‍යාගමික වුනු රජවරු, පාලකයෝ. අපේ සිංහල ඉතිහාසය දන්නේ නැත්තේ සිංහල නොවෙන නිසා වෙන්න ඕනේ.

            සුදු කොඩි අපරාදේ කියල කිව්වේ මොකක්ද? ආ….. අර LTTE ශාන්තුවරයෝ SET එක අන්තිම මොහෙතේ Cyanide කන්න බයේ අමු කැලේ කට්ට කරුවලේ වෑන් එකක් ඇතුලේ ඉඳන් සරම් කෑල්ලක් වනපු එකද?

            කාටද බං ඔය කරුවලේ ඕව පේන්නේ? අනිත් එක හොඳ වෙලාවට අපේ කොල්ලෝ දැක්කේ නැත්තේ. දැක්ක නම් එහෙම අවුරුදු 30ක් තිස්සේ ලක්ෂ 7කට වඩා අමු අමුවේ බෞද්ධ අබෞද්ධ අහිංසක මිනිස්සු මරා දමපු තිරිසන් මිනීමරු මස් වැද්දට ජීවිත දානය ලැබෙනවා. එහෙනම් ඒ යකාව දෙමල දේශපාලකයෝ වේදිකාවල කේවල් කරනවා. චැක්…. කුණු මාළු කෑල්ලක් වගේ එහෙම සවුත්තු නොවී මිනිහෙක් වගේ මැරුණු එක ගැන සන්තෝස වෙයන්, යාලුවා.

            පරදින කොට තමන් Cyanide කන්න බය වුනු මහ ලොකු Sun God, LTTE එකේ හිටපු කී දාහක් නම් දෙමල දරුවන්, තරුණ තරුණියන් නිරපරාදේ මැරෙව්වද cynide කරල් බෙල්ලෙ එල්ලල? තමන්ගේ ත්‍රස්තවාදී සංවිධානේ හිටපු කී දෙනෙක් නම් යැව්වද මරාගෙන මැරෙන්න? හැබැයි LTTE නායකයා, තමන් Cyanide කරල කෑවේ නැහැ. පව් ඒ සංවිධානෙට බැඳිච්ච අහිංසක මිනිස්සු. නිරාපරාදේ මැරුණා.

          • aniwa says:

            උඹට අනුකම්පා කරනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් ඉතුරු වෙලා නෑ බන්.. උඹ වගේ උන් නිසා තමයි බන් අපේ රටට මේ වින්නැහිය වෙලා තියෙන්නෙ .
            පොඩ්ඩක් ධර්මය අහන්න වෙලාවක් හදාගනින්, හැබැයි ඥානසාර වගේ ස්වාමීන්වහන්සේලාගේ බණ නම් නෙවෙයි . උඹට තෙරුවන් සරණයි !

          • Champa says:

            😀

  2. lion says:

    මතකද මේ අතීතය….අපේ කොල්ලන්ගේ ජීවිත කැපවීම

    https://wpp.facebook.com/SriLankaWarHero/videos/vb.1438909626424231/1718616285120229/?type=2&theater

    • OLU says:

      හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංගගේ මේ චෝදනා අපි තරයේ ප්‍රතිෂේප කරමු එම බොරු චෝදනා හෙළා දකිමු
      දෙමල ඩයස් පෝරාවේ මුදල් වලට අපේ රටේ විරෝධාර රණවිරුවන්ට විරුද්ධව බොරු චෝදනා ගෙනෙන මේ දේශද්‍රෝහී ගැහැණියට විරුද්ධව ..සිංහල දේශප්‍රේමී ජනතාව කටයුතු කලයුතුයි
      සිංහලයෙනි අපේ විරෝධාර හමුදාවට විරුද්ධව බොරු චෝදනාකරන චන්ද්‍රිකා ට විරුද්ධව පාරට බසිව් ….මේ කාන්තාවගේ ප්‍රජා අයිතිය අහෝසි කර රටින් පිටකරනු ….අපේ ත්‍රිවිඩ හමුදාව රට වෙනුවෙන් නැවතත් නැගිටිය යුතුයි …දිනාගත් රටේ නිදහස දියකරමින් නැවත LTTE ත්‍රස්තවාදී කොටින්ට පන දෙන ජහපාලනයට විරුද්ධව කටයුතුකළ යුතුයි …..ජන්දෙන් පත්වූ රෙජිමයක් මගින් එම රටේ ජාතියේ ආරක්ෂාව අනතුරේ හෙළනවා නම් එම රජයට විරුද්ධව කටයුතුකර රට ජාතිය බේරා ගැනීම අපේ ආරක්ෂක හමුදාපති වරුන්ගේ වගකීමයි යුතුකමයි
      තරු පටි වලට දේශද්‍රෝහී දේශපාලකයින්ට කඩේ නොයා අපේ රණවිරුවොත් රටේ ජනතාවත් ආරක්ෂා කිරීම අපේ ත්‍රිවිඩ හමුදාපතිවරුන්ගේ යුතුකමයි ,කාර්යයි ..30 වසරක දරුණු ත්‍රස්තවාදයෙන් රට ජාතිය බේරාගත් විරෝධාර ආරක්ෂක හමුදාවලට පබයෙක් වැනි නිවට පාලකයෙක්ගෙන් රට ජාතිය මුදාගැනීම සුළු දෙයකි ..දැන්වත් හමුදාපතිවරුනි රට ජාතිය සහ අපේ රණවිරුවන් වෙනුවෙන් ඉදිරියට පැමිණෙන මෙන් ඉල්ලමි
      ඔබ සැමට ජයවේවා … We Salute our great War heroes
      https://www.youtube.com/watch?v=W8JOPkhz9JY

    • Jude says:

      Go to hell traitor …stupid viski woman ..Shut your mouth and get lost

  3. Bobby Pereira says:

    This drunkard mad hatter is a really loose canon. Worse than her blossom buddy Clinton hatter who said the Sri Lankan army is using systematic rape as a weapon. Thank God Trump won. This hatter too should vanish to a far away land.

  4. asaranaya says:

    නිදියාගෙන ඉන්නේ නැතුව දීපන් කොල්ලනෙ වැඩැක්. ඇනිබලාට , ඇගෙ කට වැඩියි

    • Micro Man says:

      සහතික ඇත්ත..

      හොඳින් බැරිනම් නරකින් හරි මේ රටට වින කරන උන් අවසන් කළ යුතුමයි.එසේ නොවුණහොත් රටේ ඉදිරි අනාගතය දැවැන්ත අනතුරකට ඇද වැටෙනවා සිකුරුයි.

    • හීන්බබා සීයා says:

      චන්ද්‍රිකා ඔබ විස්කි බිබී ඉන්න විට අපේ රණවිරු කොල්ලෝ රට බේරාගැනීමටයි තම ජිවිත කැප කලේ ..රට ජාතිය LTTE තර්ස්තවාදින්ට පාවානොදී කරුණාකර අපේ රටින් පිටවී යන්න සිංහල කොල්ලනේ කෙල්ලනේ නැගිටපියව් ..රණවිරුවන් වෙනුවෙන් වරෙව් ඉදිරියට
      https://www.youtube.com/watch?v=ywOWy06zmZY

  5. kolitha says:

    ඇති යන්තම් කොන්ද කෙලින් කරගෙන ඔයටිකවත් ලිව්වා , නැත්නම් ඔයටික කියන්න වෙන්න ගම්පන්පිලට හරි , විමල්ට හරි , මොකද හෙළ කරුමේ එකෙක්වත් , හිරිකොතේ ලගින රතු කමිස කාරයෙක්වත් , බුලත්කොලෙන් ඇවිත් කටු සූප්පු කරන එක්කෙනෙක්වත් ඔය ටික කියන්න එන්නේ නැහැ …හෙට අනිද්දා වෙනකොට ඔය කතාවට විරුද්දව තදබල ක්‍රියාවක් අරන් නොතිබුනොත් එකත් පුදුමයක් . ගව පාලනේ එහෙමයි .

  6. සුදුපරවියා says:

    මියගිය බණ්ඩාරනායකගේ ( චන්ද්‍රකාගේ පියා ) කන්නාඩි කුට්ටම පැළද ආප්ප විප්ලවයේ පළමු දින සැමරු සිරිසේන අද දෙමල ඩයස් පෝරාවේ LTTE ත්‍රස්තවාදීන්, අධිරාජ්‍යවාදීන් NGO ලා නටවන රූකඩයක් පමණි ( එදා පනස්‌ හයේ බණ්‌ඩාරනායක රජ වූ පසු ඔහු එදින උදැසන කිරිබත් කෑවේ ටොප් හැට්‌ හැඳ හැඳි ගෑරුප්පුවලිනි. සිංහලයා රජ කරන්නට පාරම් බෑ බණ්‌ඩාරනායකගේ මේ විගඩම සිසිර කුමාර මානික්‌කආරච්චිගේ පොතක ද පතුරු ගසා ඇත)
    මෙවැනි පරපුරකින් පැවෙතෙන චන්ද්‍රිකා ගැන කවර කතාද ? ඇය මිනීමරු මෙලෙච්චේද ත්‍රස්තවාදී නායකයා අමතන්නේ Mr පිරපාකරන් කියාය ..තරස්තවාදියා ගේ දියණියට උපන්දින සුභපැතුම් පවා යවා ඇත
    රටේ ජනතාව බිහිසුණු අන්දමට මරමින් ..ගම්මාන ගිනි තියමින් ..බෝම්බ පුපුරවමින් රටම විනාශකළ ත්‍රස්තවාදියාගේ ගුණ ගයන ඇය ඔහුව පරාද කල අපේ විශිෂ්ට ත්‍රිවිඩ හමුදාවට බොරු චෝදනා කිරීම පුදුමයක්ද ?මේ දුෂ්ට ගැහැණිය දෙමල ඩයස් පෝරාවේ මුදලින් london වල මාලිගා අරන් ඇති බවට රාවයක් ඇත ..අද මේ කරන්නේ අපේ රට නැවත විනාශකර දෙමළ ඩයස් පෝරාවට දොළ පිදේනි පුදමින් මුදල් සොයා ගැනීමකි මෙවැනි නරුම දේශපාලුවන් අපේ රටින් නෙරපා දැමීමට කාලය පැමිණ ඇත
    චන්ද්‍රිකාගේ මේ බොරු චෝදනා අපි තරයේ හෙලා දකිමු . ….රටක ආරක්ෂක හමුදාවල අවමන් කිරීම සහ බොරු චෝදනා කිරීම සම්බන්දව .වහාම ඇයව අත්අඩංගුවට ගත යුතුයි …සිංහලයෙනි අවදිවෙව් ..බලා සිටීමට කාලයක් නැත ..

  7. Champa says:

    This is an excellent rebuttal by the Army within 24 hours. Thank you. (I saw this news about Chandrika’s absurd statement on media only yesterday).

    We, the nation standby our beloved Army. Chandrika can go to hell.

    The accusations of sexual assault involving civilians is the MOST SOUGHT AFTER allegation internationally, against the Military of any country.

    Yet, 99% of such allegations are found outright fabrications, contradictory or contains significant inconsistencies.

    Chandrika’s statement should be vehemently denounced.

    At a time, the Tamil Diaspora use false sexual harassment accusations against our Armed Forces as a means to tarnish their image and garner favors internationally, a former President, a female from the majority of the country, spreading myth and lies about sexual harassments by our Army is morally abhorrent.

    This is the woman, who advises country’s President on Reconciliation !!! No wonder the Reconciliation has become a distant reality in Sri Lanka, at the moment. When the President has friends like Chandrika, he doesn’t need enemies.

    The Former President Chandrika Kumaratunga, a traitor to the country, who is in the payroll of an NGO should be deprived from all emoluments paid by taxpayers, black-listed, and barred from entering the country.

    • sunil perera says:

      But we thought you support the traitor appa sira

    • Ranil says:

      Champa,

      Who appointed Chandrika to that position? Why did Sirisena give such an important role to her knowing very well who is funding her and she is a loose canon. Sirisena should also share the blame for faults if his ‘madam’.

      • Champa says:

        People make mistakes and they have every right to correct them afterwards. That is universally accepted. “It is not how someone makes mistakes, but how he corrects them that defines him”.

        Jump out of political wells and begin to think like humans.

    • Rabok says:

      This bitch is an enemy of the country – people who allow this bitch to continue unhindered are also enemies of the country – This opportunistic bitch may be thinking people are believing her – Phooo !! I do not think Sira have guts to warn her to keep mouth shout – because he is a worshiper of Bandaranayake Clan

  8. Sunil says:

    Not only skeleton Chandrika , all Jadapalana bulshits go to hell. We should not allow them to eat SRI lanka 🇱🇰

  9. shantha dissanayake KURU says:

    hemaka alwis wage drugs addict she

  10. Sunil Fonseka says:

    Beebadu belliyak kiyana katha.

Main News