යුද හමුදාව දෙමල ජාතියම මැරුවා.. අද බොරුවට පාසැල් මුර කරනවා..- TNA මන්ත‍්‍රී හමුදාවට කුණු බැනුම් බනී…

July 5, 2019 at 1:20 pm | lanka C news
යුද හමුදාව දෙමල ජාතියම මැරුවා.. අද බොරුවට පාසැල් මුර කරනවා..- TNA මන්ත‍්‍රී හමුදාවට කුණු බැනුම් බනී…

යුද සමයේදී දෙමළ ජාතියම විනාශ කිරීමට දායක වූ යුදහමුදාව අද පාසල් ආරක්ෂාවට පෙනී සිටමින් හොඳ නාමය ලබාගැනීමේ උත්සහයක නිරත වෙමින් සිටින බවට දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.ශ්‍රීධරන් කියා සිටියේය.

මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ කිලිනොච්චිය පුනරීන් පිරමන්දනාරු මහා විද්‍යාලයේ රුපියල් ලක්ෂ 84 ක වියදමින් ඉදිකරන ලද ගොඩනැගිල්ලක් විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.

එහිදී මන්ත්‍රී වරයා වැඩි දුරටත් පවසා ඇත්තේ,

‘අද මම මේ පාසලට එන විට මාර්ගයේ ඉදිරියෙන්ම සිටියේ යුද හමුදාව මේ වෙනකොට දකුණේ බෝම්බ පුපුරපු තැන්වල නෙමෙයි යුද හමුදාව ආරක්ෂාවට දාල තියෙන්නේ මේ වගේ පලාත්වල සාමාන්‍ය පාසල්වලට යුද හමුදාවෙන් දාලා ළමයි ආරක්ෂා කරනවා කියල හොඳ නම ගන්න තමයි දාලා තියෙන්නේ

මේ නිසා මම මේ දරුවන්ගෙන් අහන්නේ ඔයාල ඔයාලගේ අම්මලා තාත්තලගෙන් අහල බලන්න අපේ තාත්තලා කීදෙනෙක් මැරුවද සහෝදරයින් කීදෙනෙක් මැරුවද දෙමළ ජාතියම විනාශ කරන්න ගිය අය දැන් හොඳ අය වගේ රඟපාමින් ඉන්නවා ඒ වගේම දෙමළ වචනයක්වත් දන්නේ නැති මේ අය කොහොමද දෙමළ ජනතාවට සලකන්නේ උදව් දෙන්නේ.යනුවෙනි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

22,142 Viewers

30 Comments to “යුද හමුදාව දෙමල ජාතියම මැරුවා.. අද බොරුවට පාසැල් මුර කරනවා..- TNA මන්ත‍්‍රී හමුදාවට කුණු බැනුම් බනී…”

  1. දේවක says:

    ඕක මොකද්ද බන් 1989 සිංහල ජනතාව මරපු හමුදාව සිංහල පාසල් ආරක්ෂා කරන්නෙ. ඊයෙ ඉස්කෝලෙකට ගහන්න ආපු ත්‍රස්තවාදියෙකුත් මැරුව.

    • leel says:

      ඒ කියන්නෙ තමුන් පිලිගන්නව මරපු ඔක්කොම ත්‍රස්තවාදීන් කියල……මොකද හමුදාව මැරුවෙ ත්‍රස්තවාදීන් මිසක් අහින්සක දමිල මිනිස්සු නෙමෙයිනෙ…..

    • cobra says:

      Shut your terrorist mouth idiot Sridaran..who are you ?
      Arrest this LTTE terrorist man and send him to prison
      Mr. President , .Are you puppet of tamil TNA ?Why are you Stay Silent in this matter ? Shame on you

  2. අංකූරා says:

    බූරුවො කවදාවත් හමුදාව ත්‍රස්තවාදියාගේ ජාතිය බැලුවේ නෑ !. තොට මතක නැද්ද 88/89 , 71 කැරැල්ල මර්දනය කරද්දි මැරුණ අයගෙ ජාතිය බැලුවද ?. හමුදාව කටයුතු කරන්නේ රජයේ ඕඩරයටනෙ!.

    • Saliya says:

      මෙවෑනි ප්‍රරොකොපකාරි කතන්දර කියන… දරුවන්ගෙ සිත් විනාශ කරන…. රට විනාශ කරන්න අර අදින මේ නිච දේශපාලුවට ඈයි නිතිය ක්‍රියාත්ම නෑත්තේ…… කෝ ඔය කියන NGO , සි0හල එකෙක් කිවුවා නම් ඔකොමලා රෙද්ද උස්සන් දුවගෙන එයි…..

    • අංකූරා says:

      අනික 71, 88/89, තරුණයො මැරුවේ පවතින සමාජ ක්‍රමය වෙනස් කරන්න ගිහින් , තොපි විසින් නොමග යවන ලද දෙමළ තරුණයන් කරන්න හැදුවේ රට බෙදන්න!, ඒ අනිවාර්යයෙන් පරාජය කල යුතු දෙයක් !!.

      • SALMAL says:

        TNA STOP TAMIL TERRORISM IN NORTH
        Terrorism has become a festering wound. It is an enemy of humanity.
        Go to hell idiot racist Sridaran & TNA eelam party
        BAN TNA TERRORISTS POLITICAL PARTY

    • JOY says:

      දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.ශ්‍රීධරන් වහාම අත්අඩංගුවට ගතයුතුයි රටක ආරක්ෂක හමුදාවලට අවමන් කිරීමට ඔහුට ඇති අයිතිය කුමක්ද ?මොහුව පර්ලිමෙන්තුවන් වහාම නෙරපා දමනු
      මේක සිංහලයාගේ මව් බිම ..උතුර අපේ රටේ පළාතක් පමණයි ..අපේ රටේ ඕනෑම තැනක ආරක්ෂක හමුදාව සිටිය හැකිය
      මේ ජාතිවාදී තස්තවාදී ශ්‍රීධරන් වහාම අත්අඩංගුවට ගත යුතුයි .මොහු මිනීමරු පිරපකරන්ගේ පවුලේ අයෙක්…කොටි සංවිධානයට අයත් පුද්ගලයෙක්
      යුද හමුදාව දෙමළ ජාතිය මැරුවේ නැහැ මැරුවේ මෙලෙච්චේද මිනීමරු LTTE ත්‍රස්තවාදීන්ව ..
      අපේ රටේ දෙමල ජාතියක් නැහැ ඉන්නේ දකුණු ඉන්දියාවෙන් ආපු ජනවර්ගයක් පමණයි (දුම්කොළ වතුවල වැඩට ආපු වහල්ලු) …..මේක සිංහලයාගේ මාතෘ භුමිය ..පලයව් තමිල් නාඩුවට ජාතිවාදී සක්කිලි TNA …
      TNA ත්‍රස්තවාදී පක්ෂය වහාම තහනම් කරනු

  3. Nalaka says:

    ඔන්න ඕක ඇති දැන් වංශටයි, ගොම්මන්ටයි සතියක් තිස්සේ කියව කියව ඉන්න.

    • ada be says:

      eeta wada koti hitiyanan hondaida ubata ?

    • මෙන්න පැන්න සමලින්ගිකයින් ගෙ එකෙක්..බත්කන හරකො ඔය ජාතිවාදිය කියන දේ ඉස්සරවෙල තේරුම්ගනින්…ඒකට ඔලුවක් නැත්නම් වෙනකෙනෙක්ගෙන් අහල බලපන් .පොන්න කතා කියන්නෙ නැතුව…

    • Me3 says:

      හලෝ නාලා කයිම්,
      ඒ අය මොනවා කීවත් මොනවා කෙරුවත් අපට කමක් නෑ නේද?
      හැබැයි මෙි දෙන්න කෑගහනවාට නම් අපි බයායි නේද?

  4. Sasha says:

    Menna mu uduburulanawa ,demala kathakaranna thamilnaduwata palayan ahinsaka daruwange mola wikurthi nokara pahara satha. Sinhala ammala thatthala podi daruwo kidahasak umbala maruwada koti tharthawadi paharaya.munwa athadanguwata ganna oni mewani prakasa karanawata.

  5. Aurora says:

    දෙමළ දරුවන්ගේ ආරක්ෂාව මුන්ට ඕනෑ නැහැ. මුන්ට ඕන දෙමල දරුවෝ බෝම්බයකින් මැරුණට පස්සේ ඒ ළමයි වෙනුවෙන් අඬාගෙන මැරෙන්න. එතකොට සිංහල ආණ්ඩුව දෙමළ ළමයි ආරක්ෂාකලේ නැහැ, සිංහල හමුදාව දෙමළ ළමයි අරක්ෂකලේ නැහැ, කියා බටහිර නරින්ට කේලම් කියන්න.

  6. Denzil says:

    Praying sinhalayanta kalguna mataka naa.hamudawa natnam prabhakaran topeta puja arena.

  7. Niru says:

    This is good news. They killed innocent Tamils. So Prabakaran and the terrorist gang is still alive and so is this asshole

  8. Buddhadasa says:

    So much for Sanghidiyawa! This MP should be banned from the parliament for speaking against the country’s army and in support of LTTE.

  9. prabath says:

    Me prakashayata Muwa athadanguwata ganna oni harinam.Ko oya asgiri hamuduruwon kiu kathawata dangalapu eun….Meka kuda laminge brain wash kirillakk kiyala unta pene nadda….Mu hitagena boru kiyanawane ….

  10. Hela Gamaya says:

    Ethakota LTTE marapu Sinhala, Demala, Muslim lamai, gabini maw waru, Hamuduruwaru?

  11. semana says:

    මේ මොන පර බල්ලෙක්ද මූ… මුන්ටත් ISIS ල අතින් මැරෙන්න දෙන්නයි තිබ්බේ…. ජාතිවාදි ගෙරි වේ………… පුතෙක් ..එල්ලලා මරන්න ඕන මුන්……. කවිද අද හමුදාව නැත්නම් මුන්ගෙත් කෑලි නෑ… වල් පරය

  12. රාවනා says:

    මේකේ ඕනෑ කෙනෙකුට කොමෙන්ට්ස් කරන්න තිනෙබ අයිතිය
    ගරු කරනවා ඒත් එකේකුට නාලක කියන පරයට වීරස්ංශ ගැනයි ගම්මමන්පිල ගැනයි පුදුම අමාරුවක්.
    විශයට අදාලව අදහස් ප්‍රකාශ කරන්න දන්නේ නැති හරකෙක්.
    මොනතරම් නිවට නියාලු රජයක් ද පවතින්නේ කිව්වොත් තම රටේ හමුදාවට මේ තරම් අපහස කරද්දීත් බකන් මිලාගෙන් ඉන්න එක්‍යි.
    ඒ වගේම ඒ ප්‍රදේශයේ දරුවන්ට තුළ ව්‍යිරය වැපිරවීම තරම් මොන අපරාදයක්ද.
    මුගේ දත් ඇන්ද කඩලා මූට ආංඩුක්‍රම විවස්ථාව අනුව උපරිම දඩුවම් දිය යුතුයි නේනේද

  13. Lol says:

    Ethakota ubala demala nemeida. Rate karumeta ioaduna ballo demellu

  14. Ga says:

    Adai pundaandi
    Amma. Oka
    Pandi kutty
    Seta. Popp

  15. MD says:

    Jatiwadi barapatala prakasayak.wahama arrest kala yutui.manoganesen ko sanhidiyawa.

  16. JUDE says:

    TNA always stood by the beliefs of the Liberation Tigers of Tamil Eelam and thus politically aided “one of the most brutal terrorist organisations in the world… TNA should be banned & Arrest this terrorist Sridaran send him to Jail
    TNA still hiding behind the democracy and aiding terrorism publically.

  17. aaeeee para ballla thogey ammata hhuuu,,, prabakarm kiyana ekkka ubagey ammmata hikuwaada.ubalagey aaa kariya nisaaa neyda udddayak ati uney

  18. mey kariiya daruwan uciiiganwa la ratey nawaa udddda atikoranna hadannnna try katana ekek muuuwa whhhama atadanuwata aragana allumgahata yannna.

  19. semana oya hariyata hri

Main News