යුද හමුදාව යාපනයේ දෙමළ වැසියන් වෙනුවෙන් ලේ දන්දෙයි
February 7, 2019 at 5:30 pm | lanka C news
යාපනය ශික්ෂණ රෝහලේ ලේ බැංකුවේ පවතින ලෙ හිගයට පිලියමක් වශයෙන් යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයේ යුද හමුදා නිලධාරීන් පිරිසක් විසින් ලේ දන්දීමේ වැඩ සටහනක් පැවත්වීය.
යාපනය ආරක්ෂක සේනා ආඥාපති මෙජර් ජෙනරල් දර්ශන හෙට්ටිආරච්චි මහතාගේ උපදෙස් පරිදි නදිහස් දිනටද සමගාමීව 52 සේනාංකයේ මුරුසවිල් යුද හමුදා කඳවුරේදී අදාල ලේ දන් දීමේ වැඩසටහන සංවිධානය කොට තිබුණි.
යාපනය ශික්ෂණ රෝහලේ වෛධය වරුන් හා හෙද කාර්ය මණ්ඩලයද මෙම ලේ දන්දීමේ වැඩසටහන් අවස්ථාවට සහභාගී වූ අතර ලේ දන් දීම සඳහා යුද හමුදා සෙබලුන් 120 දෙනෙකු පමණ සහභාගී වූහ.
– වන්නි රොමේෂ් මධුෂංඛ
Redde Saha jeewane….Jeewithe Puja karala tawa leeth dipallako demalunta…
Kocchara kalath kelehi gunayak ne …Kalakkani .
නිදහස් දිනයට විරෝධය පා යාපන සරසවියේ කළු කොඩි ඔසවති..
කෝ මේ අට පාස් උන්, පඩියට වැඩ කරන උන් කියල කෑගැහුව unp කාරයෝ.
‘කොපමන ගුන කලත් දුදනෝ නොවෙති යහපත්.’ ඒක මතක තියාගෙනම කරන දෙයක් කරමු. ඒ ඇරත් මේ අහින්සක මිනිස්සු නෙවේ බෙදුම්වාදය ඉල්ලන්නෙ. උන් අතර ඉන්න සක්කිලි දේශපාලුවො. උන්ට රජ වෙලා සැප විඳගෙන ඉන්න අහින්සක දෙමල මිනිස්සුන් අතර බෙදුම්වාදය අවුස්සනව.
Where are the so called high caste Tamil politicians?
උතුරේ වැසියනි! දැන්වත් තේරුම් ගත්තතොත් හොඳයි!දුකේදීත් සැපේදීත් ඔබ ලඟින් ඉන්නේ ඔබ එදත් අදත් නිකරුනේ වයිර කරන “ජාතියේ මුරදේවතාවා” මිස ඔබගේ චන්දය භාවිතා කර පත්කළ “දේශපාලන නියෝජිතයා” නොවේ!
මුන්ට මොනවා දුන්නත් කෙලෙහිගුණ යක් නැති එකම ජාතිය
දයාබර සොයුරනේ…..ඔබගේ කැපවීම අප ඉතා අගය කරමු . උතුරේ ජනතාව වෙනුවෙන් ඔබ ඇස් ඉස් මස් ලේ දන් දී හමාරය .එහෙව් කැපකිරීමෙන් බේරා ගත් අප මව් බිම නිවට දේශපාලනඥයින් බලය රැක ගැනීම උදෙසා බන්දේසියක තබා ඔප්පු කරදීම ඉතා කණගාටුදායකයි . ඒ නිවට දේශපාලඥයින් ට එරෙහිව ඔබේ ගිනි අවිය එසවෙන දිනය වැඩි ඈතක නොවේ .