යුද හමුදාව යොදා දුම්රිය ධාවනය කරවයි.. වර්ජකයන් ඉවතට..
August 12, 2018 at 10:00 am | lanka C news
යුද හමුදාවේ රියදුරන් සියයකට පමණ ඉන්දියාවේ දී දුම්රිය රියදුරු පුහුණුව ලබාදීම සඳහා රජය සූදානම් වේ.
ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා මාධ්‍ය අමතමින් කියා සිටියේ දුම්රිය රියදුරන් සේවයට වාර්තා නො කරන්නේ නම් යුද හමුදාව යොදවා හෝ දුම්රිය ධාවනයට කටයුතු කිරීමට රජය සූදානම් බවයි.
මුදල් ඇමති මුංගල සමරවීර, ප්ර්රවාහන නියොජ්‍ය ඇමති අශෝක් අබේසිංහ සිය ෆේස්බුක් පිටිවලුන්ද මේ බව කහවරු කර සිටී.
මාධ්‍ය වාර්තාවන්හිස සදහන් වන්නේ දුම්රිය රියදුරන්ගේ වැඩ වර්ජන වලට මුහුණදීම සඳහා හමුදා රියදුරන්ට දුම්රිය පුහුණුව ලබාදීමට ඉන්දියාවට යැවීමට රජය තීරණය කර ඇති බවයි.
ගිහිල්ලා එනකන් කෝච්චි නෑ වගේ. ගෝටාට කලින් හමුදා පාලනයක් යහපාලනයෙන්.
කෝචිචි කියන්නෙ ගොන් කරත්ත වගේ දෙයක් කියල මෙි ගොන්නු හිතනව ඇති……
ගොන්කරත්ත එලවන්නේ ඉන්දියාවේ ගිහින් පුහුනුවෙලාද
ගොන්කරත්ත එලවන්නේ ඉන්දියාවේ ගිහින් පුහුණුවෙලාද
Excellent move!keep it up! Just destroy the terrorism of these bloody trade unions.
Hoda Wadak Hamudawa dala karanna munge bokka welankota katha karaie
ඒක හොඳයි. අර GMOA එකේ කට්ටියත් දෑන් හොඳටම බය වෙලා ඈති හමුදාව දාලා මේ ආන්ඩුව බේත් දෙන්ඩත් පටන් ගනියි කියලා.
අපේ බැඳුන්කර රනිල් ලොක්කට ත් පුලුවන් කොල්ලන්ට හොර බෙිත් දෙන්න
10.0000. K pamana ghaatanaya kala 88-89. bheesanyata unp aanduwa paara kepuwe CTB warjanayen
unp merayo warajakain marala bas gini thyal sarasawi sisu ghaathanayn wede patan gattha
mewara kale muttiya daala balana eka
dumriya warjakainta unp merayo pahara deela janathaawa kupitha karala ratata miliyana gananak
paadu kala.
unp kiyanne monawidhiye kandaayamakda kiyala desapaalanikawa watahaa ganna
dum riya warjakinta hoo janathaawata dos keemen wedek nehe.
unp aanduwa awasaanayedi kiyanne LEDAA MALATH KAMAK NEHE BADA SUDDAI. KIYALA.
My suggestions
SL Government must keep in mind this story and Railway Staff need to privatize as soon as possible but not the properties (Train, Stations and repair stations)
Henceforth need to recruit new staff under a private company agreement with no strike condition until discussed with relevant parties if any problem.
Selected army professional drivers need to send to India for a proper training. Then govt will be able to get their service when illegal strike.
Army gonnuva okata daanna epa modayine