යුද හමුදාව යොදා දුම්රිය ධාවනය කරවයි.. වර්ජකයන් ඉවතට..

August 12, 2018 at 10:00 am | lanka C news
යුද හමුදාව යොදා දුම්රිය ධාවනය කරවයි.. වර්ජකයන් ඉවතට..

යුද හමුදාවේ රියදුරන් සියයකට පමණ ඉන්දියාවේ දී දුම්රිය රියදුරු පුහුණුව ලබාදීම සඳහා රජය සූදානම් වේ.

ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා මාධ්‍ය අමතමින් කියා සිටියේ දුම්රිය රියදුරන් සේවයට වාර්තා නො කරන්නේ නම් යුද හමුදාව යොදවා හෝ දුම්රිය ධාවනයට කටයුතු කිරීමට රජය සූදානම් බවයි.

මුදල් ඇමති මුංගල සමරවීර, ප‍්‍ර‍්‍රවාහන නියොජ්‍ය ඇමති අශෝක් අබේසිංහ සිය ෆේස්බුක් පිටිවලුන්ද මේ බව කහවරු කර සිටී.

මාධ්‍ය වාර්තාවන්හිස සදහන් වන්නේ දුම්රිය රියදුරන්ගේ වැඩ වර්ජන වලට මුහුණදීම සඳහා හමුදා රියදුරන්ට දුම්රිය පුහුණුව ලබාදීමට ඉන්දියාවට යැවීමට රජය තීරණය කර ඇති බවයි.

61 views

11 Comments to “යුද හමුදාව යොදා දුම්රිය ධාවනය කරවයි.. වර්ජකයන් ඉවතට..”

  1. Nuwan says:

    ගිහිල්ලා එනකන් කෝච්චි නෑ වගේ. ගෝටාට කලින් හමුදා පාලනයක් යහපාලනයෙන්.

  2. කෝචිචි කියන්නෙ ගොන් කරත්ත වගේ දෙයක් කියල මෙි ගොන්නු හිතනව ඇති……

    • vidu says:

      ගොන්කරත්ත එලවන්නේ ඉන්දියාවේ ගිහින් පුහුනුවෙලාද

    • vidu says:

      ගොන්කරත්ත එලවන්නේ ඉන්දියාවේ ගිහින් පුහුණුවෙලාද

  3. Malinda says:

    Excellent move!keep it up! Just destroy the terrorism of these bloody trade unions.

  4. Hari says:

    Hoda Wadak Hamudawa dala karanna munge bokka welankota katha karaie

  5. Dushantha says:

    ඒක හොඳයි. අර GMOA එකේ කට්ටියත් දෑන් හොඳටම බය වෙලා ඈති හමුදාව දාලා මේ ආන්ඩුව බේත් දෙන්ඩත් පටන් ගනියි කියලා.

    • ගන්ජ බන්ඩි says:

      අප‌ේ බැඳුන්කර රනිල් ල‌ොක්කට ත් පුලුවන් ක‌ොල්ලන්ට හ‌ොර බ‌ෙිත් ද‌ෙන්න

  6. gihan says:

    10.0000. K pamana ghaatanaya kala 88-89. bheesanyata unp aanduwa paara kepuwe CTB warjanayen
    unp merayo warajakain marala bas gini thyal sarasawi sisu ghaathanayn wede patan gattha
    mewara kale muttiya daala balana eka
    dumriya warjakainta unp merayo pahara deela janathaawa kupitha karala ratata miliyana gananak
    paadu kala.
    unp kiyanne monawidhiye kandaayamakda kiyala desapaalanikawa watahaa ganna
    dum riya warjakinta hoo janathaawata dos keemen wedek nehe.
    unp aanduwa awasaanayedi kiyanne LEDAA MALATH KAMAK NEHE BADA SUDDAI. KIYALA.

  7. sakalabujan says:

    My suggestions

    SL Government must keep in mind this story and Railway Staff need to privatize as soon as possible but not the properties (Train, Stations and repair stations)

    Henceforth need to recruit new staff under a private company agreement with no strike condition until discussed with relevant parties if any problem.

    Selected army professional drivers need to send to India for a proper training. Then govt will be able to get their service when illegal strike.

  8. Saman says:

    Army gonnuva okata daanna epa modayine

Main News