යුරේනි නොෂිකා හොලිවුඞ් චිත‍්‍රපටයක නිරුවතින් රගපාන්න සුදානම්..

May 25, 2017 at 9:57 pm | lanka C news
යුරේනි නොෂිකා හොලිවුඞ් චිත‍්‍රපටයක නිරුවතින් රගපාන්න සුදානම්..
  • යුරේනි මේ දවස්වල වැඩකටයුතු කොහොමද?

සින්දුවක් කළා ”චුයින්ගම වගේ කොල්ලෝ” කියලා . ඉතින් ලගදීම බලාගන්න පුළුවන් වෙයි ලස්සන මියුසික් වීඩියෝවකුත් එක්ක.

  • දැන් යන මියුසික් වීඩියෝ වල පොඩි Sex Meaning එකක් තියෙනවා, ඔයාගේ වීඩියෝවෙත් එහෙමද?

ඒක බලාගන්න පුළුවන් ආපුවම.

  • මියුසික් වීඩියෝ වල sex Seen ඇතුලත් කිරීම ගැන යුරේනි මොකද හිතන්නේ?

අනිත් ඒවා මම දන්නේ නෑ ඉතින් මගේ මතයනම් Art එක Art එකක් වෙන්න අඩ නිරුවත වගේ දෙයක් අවශ්‍යනම් නිර්මාණයට හානියක් නොවෙන්න ලිංගිකත්වය පාවිච්චි කලාට කමක් නෑ.

  • ඒ කියන්නේ Art එකක් තියෙනවනම් නිරුවත ප්‍රශ්නයක් නැද්ද?

නිරුවත කියන්නෙත් Art එකක්නේ, ලෝකයේ හොදම චිත්‍ර ශිල්පියෝ ගත්තත් භාගයක්ම ඔවුන්ගේ චිත්‍ර නිරුවත් නේ. ඒක කොයි නිර්මාණයටත් පොදුයි.

  • යුරේනිටත් ඔය කියන විදිහේ හොද Art එකක් තියෙන නිර්මාණයකට කතා කළොත් නිරුවත් වෙනවද?

ලංකාවෙනම් නිරුවත් වීම පිළිබඳව එක්තරා කොටසකට පොඩි ප්‍රශ්නයක් තියෙනවා, මොකද මේ රටේ සධාචාරය සංස්කෘතිය කියලා එකක් තියෙනවනේ. අනික මේ රටේ අයට තව කාලයක් යයි ඒ වගේ තැනක ඉදලා කලාව දකින්න.

  • චාම් විදියට කලාවට ආපු යුරේනි දැන් අඩ නිරුවත පෙන්නගෙන එන්නේ නිරුවත Market කරන්නද?

මෙහෙමයි ෂෝට් එකයි ටිෂට් එකයි ඇන්දට ප්‍රශ්නයක් නෑනේ, මොකද අඩ නිරුවත කියන්නේ නිරුවත නෙමේනේ, මමත් ගෙදරට ඇදගෙන ඉන්නේ ෂොට් එකයි ටිෂට් එකයි . එහෙම බැලුවම මමත් අඩනිරුවතින්.

  • යුරේනි රෑට ඉන්නේ ගෙදරට වඩා Night Club වල කියලා කතාවක් යනවා,

මම ජීවිතේටම Night Club එකකට පය ගහලා නෑ. මොනතරම්ම වැඩ තිබ්බත් මම 9.30 වෙනකොට නිදි.

  • ඒ කියන්නේ උදේ 9.30 ද?

පිස්සුද අනේ රෑ.

  • වෙළද දැන්වීම් වලට වැඩිපුරම අය කරන්නේ යුරේනිලු නේද?

එහෙම නෑ. මම වැඩිපුර අය කරනවා කියලා මට දැනෙන්නේ මම අනික් අයගේ ගාන දැනගත්තොත් නේ. මම අනුන්ගේ ගණන් හොයන්නෙත් නෑ දන්නෙත් නෑ. මම හැමතිස්සෙම මගේ වටිනාකමට අනුව සාදාරණයි කියලා හිතෙන ගානක් තමයි කියන්නේ.

  • මනුරංග එක්කම නිතරම ගමන් බිමන් යන්නේ මනුරංගද බොඩි ගාඩ් ?

අපි ආරක්ෂාවට සුරයක් දානවනේ . ඉතින් මනුරංග තමයි මගේ සුරය, මගේ දුකට සැපට ඉන්න හොදම සමීපතම මිතුරෙක් එයා, මගේ බොඩි ගාඩ් කිව්වත් අව්ලක් නෑ.

  • ඔබ පාවිච්චි කරන Sport car එක ව්‍යාපාරිකයෙක් දුන්නා කියන්නේ ඇත්තද?

අනේ එහෙම කෙනෙක් ඉන්නවනම් මටත් කියන්න. මම මුනගැහෙන්නම් ඒ වගේ පරිත්‍යාගශීලි කෙනෙක් ඉන්නවනම් , එහෙම පිං වැඩ කරන කෙනෙක් ඉන්නවනම් මගේ ඊලග වාහනයට Help එකක් ගන්නත් පුළුවන්නේ.මේ Car එකනම් මම ගත්තේ ගොඩක් දුක් විදලා මහන්සි වෙලා හම්බ කරලා.

  • ලෝකේ ඉන්න හොදම අධ්‍යක්‍ෂවරයා ලංකාවේ ඉන්න හොදම නිෂ්පාදකයා එක්ක චිත්‍රපටයක් ලංකාවේ රූපගත කරනවා කියමුකෝ, ඉතින් යුරේනිට ආරාධනා කරනවා ඒකෙ නිරුවතින් රගපාන්න,

චිත්‍රපටය රූගත කරන්නේ මෙහෙනම් පෙන්නන්නෙත් මෙහෙනම් බැහැ කියනවා, Los Angeles වල කරනවනම් මම යනවා. මොකද මෙහෙට නිරුවත magic එකක් වුණාට එහෙට නිරුවත උසස් කළා නිර්මාණයක්. ඒක තේරුම් ගන්න මෙහෙ සමහරුන්ට හුගාක් කල් යයි.

  • ඒ කියන්නේ ලංකාවේ නිරුවතින් බෑ, පිටරටක පුළුවන්?

මේකයි පිටරට ප්‍රේක්ෂකයා වෙනස්, Hollywood චිත්‍රපටයකට ආරාධනා කලොත් සලකා බලනවා.

– gossipking.lk

607 views

12 Comments to “යුරේනි නොෂිකා හොලිවුඞ් චිත‍්‍රපටයක නිරුවතින් රගපාන්න සුදානම්..”

  1. Kristian says:

    Please learn to speak in English and give your self to old Hollywood directors and their staff infected with STD before act in Hollywood movies.

    • saranga says:

      දැන් මේ රටේ ඉන්නවා අලුත් පන්තියක් ඒ කියන්නේ ලුම්පන් පවුල් වලින් ආපු විශේෂයෙන් දෙකයි පනහේ රුපවාහිනි චැනල වලින් ලෝකය දැනගෙන ඒ වයේ දකින දේ හැබෑ කරගන්න දඟලන මද්යම් පාන්තික සහ පහල මද්යමපාන්තික ගෑනු .උන්ට අවශ්‍ය සල්ලි පමණයි උන්ගේ ගෙවල් වලින් උන්ට හොඳ නරක රටේ සංස්කෘතිය ගැන කියල දීලා නෑ මොකද උන්ගේ ගෙවල්වල දෙමාපියන් නුගත් වීම හේතුකරගෙන . බලන්න පසුගිය දශකයෙ සහ වර්තමානයේ ඔය මම කිව්ව සමාජ පන්තියට වැටෙන නිලියෝ කීදෙනෙක් ඉන්නවද කියල ? මම කියන දේ සත්‍යයි නේද ? ඔන්න ඔය ජාතියේ අනාත චරිත තමයි අද අපේ දුදරුවන්ට වැරදි ආදර්ශ සපයන්නේ එනිසා රටේ ජනතාව මේ රටේ මාද්‍ය වලින් කරුණාවෙන් ඉල්ලන්න ඕනා මාද්‍ය කාරයෝ කියල මහා උජාරුවෙන් කියන සත්ව කොට්ටාශයට කරුණාකර මෙවැනි අනාත චරිත කරන කියන දේ මාද්‍ය වල දාන්න එපා කියා .මේ මාද්‍ය කරුවන් හිතාමතාම වලපල්ලට යවන්නේ අපේ දුදරුවන්ය .ඇඩ්මින් කරුණාකර මෙවැනි ප## #### ගැන පුවත් මේවාගේ තැන්වල පලකරන්න එපා .මේ වෙබ් සයිට් එකේ තියන පන්ච් එක හොඳටම ඇති . ගෑනියෙක් දාන්නම ඕනානම් අර සැටලයිට් ගෑනි ගේ නිව්ස් අයිටම් එකක් පින්තුරයක් නොදා දමන්න .
      දැන් බලන්න මේ මාද්‍ය කාරයා මේ ගෑනි ගෙන් අහන ප්‍රශනය මොකටද ?ඒ අදහස් සමාජගත කරන්න නේද ?කවුද මුන්ට මේවට ගෙවන්නේ ?සමහර එන්ජිඕ නේද ?මේ සමාජය හිතාමතාම විනාස කරන්න දායක වෙන්නේ මේ මාද්‍ය කරුවන් සහ මෙවැනි නිලි බිල්ලන්

    • Goba says:

      Somebody in Hollywood wants to make people puke.

  2. ඕක ඉතින් පුස් අල්ලපු කැවුමක් නේ ඉඳියාවෙන් හරි පොංගවා ගන්න එක ත්මයි සුදුසු තියෙන කැසිල්ලට ත්ලතෙල් ස්ටික්තමයි හොඳ​?

  3. Prasad says:

    ඇයගේ අදහස කියන්න ඇයට තියෙන අයිතියට ඇයි අපි විරුද්ද වෙන්නේ…
    අපි එකඟ නැත්නම් ඇයට පහර නොදී අදහසට පහර දෙන්න බැරිද?

  4. රාහුල කොලුවා says:

    ප්‍රංශ සිනමාවේ නිළියක් හිටියා බ්‍රිඡට් බාඩෝ කියලා…එයාට කැමරාව ඉස්සරහ ඇඳුම් ගළවනවා කියන්නේ නිකං ටොයිස් වැඩක්. මෙයත් ශ්‍රී ලංකාවේ බ්‍රිඡට් බාඩෝ වෙන්ඩ හිතාගෙන ඇති…

  5. dev says:

    Kiyana katha wala aththak thiyanawa.
    Lankawe aya samajayak widiyata diyunu naa.
    Kuhaka kamai, lingika irisiyawa , lingika kreyawange adu kama thamai mekata hethu.ethakota mewa magic. peedanaya wadi.

  6. simion says:

    මේක නම් මහ පුදුම කතාවක්..ඉන්දියාවේ අර බොලිවුඩ්ද මොකක්ද කියන වහුකුණු නිළි අම්මණ්ඩිලත් හිතාගෙන ඉන්නේ හොලිවුඩ් ගිය හැටියේ උන්ගේ රෙදි ගලවලා මේක වන වනා නටවාවි කියලා..හොලිවුඩ් කියන්නේ බොහෝම කලාත්මක වැදගත් නිර්මාණ කරන තැනක්…හිනා යනවා හලෝ මේ කතා වලට…

  7. Terance says:

    onna eka dawasak pitarata thanaapati kenek lankawat,,,,,,,na ,,,na wena ratakata aawalu….Maadyaweediyo gihin ahuwalu…….OBATHUMA MEHE THIYANA BAALA WAYASKAARA LAMAI INNA SAMAAJA SHAALAA WALATA YANAWADA KIYALA….ethuamaa eka paaratama kalabala wela ahuwalu…..MEHE BAALA WAYAS WALA LAMAI INNA SAMAAJA SHALAA THIYANAWADA KIYALA…

Main News