යුරෝපයට කේලාම් කියා GSP+ සහනය අහිමි කලේ කවුද.. හත් වසක් පැරණි වීඩියෝවකින් කතා දහසක් මෙන්න..
January 13, 2017 at 9:20 am | lanka C news
මෙරටට GSP+ බදු සහනය අහිමි වීම සම්බන්ධයෙන් දැනට වසර හතකට පමණ පෙර එවකට ඇමතිවරයෙකු වූ දිනේෂ් ගුණර්ධන හා එවකට විපක්ෂ නායක රනිල් වික්රමසිංහ අතර පාර්ලිමේන්තුවේදී වූ විවාදයකි මේ.