යුරෝපයට කේලාම් කියා GSP+ සහනය අහිමි කලේ කවුද.. හත් වසක් පැරණි වීඩියෝවකින් කතා දහසක් මෙන්න..

January 13, 2017 at 9:20 am | lanka C news
යුරෝපයට කේලාම් කියා GSP+ සහනය අහිමි කලේ කවුද.. හත් වසක් පැරණි වීඩියෝවකින් කතා දහසක් මෙන්න..

මෙරටට GSP+ බදු සහනය අහිමි වීම සම්බන්ධයෙන් දැනට වසර හතකට පමණ පෙර එවකට ඇමතිවරයෙකු වූ දිනේෂ් ගුණර්ධන හා එවකට විපක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ අතර පාර්ලිමේන්තුවේදී වූ විවාදයකි මේ.

18 views

6 Comments to “යුරෝපයට කේලාම් කියා GSP+ සහනය අහිමි කලේ කවුද.. හත් වසක් පැරණි වීඩියෝවකින් කතා දහසක් මෙන්න..”

  1. surindu says:

    කරුණාකර මේ වීඩියෝව ඔය මුණු පොත් පාවිච්චි කරන අය එකේ දමන්න මිනිසුන්ට ෂෙයාර් කරන්න ඒවගේම රනිල් අද ජි එස් පි ලැබුනා කියල කියන වීඩියෝවක් එකතුකරන්න

  2. Don says:

    කුජීතයි අගමැටිතුමෝ…

    • Alapluwa says:

      බැංකු සුද්දා, දවල් හෝරා ,කම්බ හෝරා,ක්ලීන් සූට් මිනීමරුවා ,රට සුදදකරන්නා,පවලාදෙන්නා,කොටවන්නා,යටිකුට්ටුකාරයා, බටලන්දේ අළුගෝසුවා,මේ මේකි නෝකි සියළුම සහාතික පත් ඇති සිංහ හමක් පෝරවගත් කපටි වුර්ක්යා නෝහොත් පෝනියා දුටුතැන සාපකරණු.

  3. Alapaluwa says:

    මෝකේද්ද මේ එළුවා වාගේ නෑහෑ,බෑහෑ,හුම්ම්, කියන්නේ මු නොකියන්නේ උම්බෑ කියලා විතරයිනේද? මුන්ට තමයි කවන්න ඕනේ පොල්කොළයි පුන්නක්කුයි 62 ගරියන්ටත් එක්ක චන්දෙ දීපු මේහෙමත් පාලකයෙක් සිටිනවනේ අපිට කශේරුකාවක් නැති එකනිසාමද දන්නේ නැ කුජිතයා සමග එකතුවී ඔය නවන නැවිලි නවන්නේ.මුන් වාගේ එවුන් රටට බිහිවුණේ අපෙත් රටෙත් විනාසයට මිස හෝදකටනම් නොවේ.

  4. warunan says:

    Ei Mahinda eda kiwwe eka wedak ne kiyala…

  5. singha01 says:

    තමාගේ ලාභ ප්‍රයෝජන සහ බල තන්හාව නිසා තමා උපන් රටට විරුද්ධව පිට රැටියන්ට ගතු කියන මෙවන් මිනිසුන් මහ පොලවටත් බරක්.

Main News