යුරෝපා තානාපති මහින්දගේ කණෙන් රිංගන්න එයි.. මහින්ද තානාපතිගේ කණෙන් රිංගා හිස් මුදුනෙන් පිටවෙයි..

August 22, 2018 at 3:00 pm | lanka C news
යුරෝපා තානාපති මහින්දගේ කණෙන් රිංගන්න එයි.. මහින්ද තානාපතිගේ කණෙන් රිංගා හිස් මුදුනෙන් පිටවෙයි..

කොලඹ සිටින යුරෝප රටක ප‍්‍රබල තානාපතිවරයෙක් පසුගියදා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මුණ ගැසී තිබේ.

ඔහු පැමිණ තිබුනේ ඉදිරි ජනාධිපතිවරණය ඇතුළු කාරණා ගණනාවක් සම්බන්ධයෙන් රාජපක්‍ෂ මහතා සමගින් සාකච්චා කිරීමටයි.

ඉදිරි ජනාධිපතිවරණයේදී ඔබේ කණ්ඩායම කවුදැයි තානාපතිවරයා කල විමසීමකට රාජපක්‍ෂ මහතා ශබ්ද නගා සිනා සී අපූරු පිලිතුරක් දී ඇත.

‘මේ පාර අපේ වයින් බෝතලේ අලුත්… ලේබලෙත් අලුත්.. එ් විතරක් නෙවෙයි වයිනුත් අලුත්…’ යයි රාජපක්‍ෂ මහතා පිලිතුරු දී තිබේ.

එම පිලිතුර තේරුම් ගත් බවක් පෙන්වූ තානාපතිවරයා හිස වනමින් සානිවක් පල කර ඇත.

17 views

13 Comments to “යුරෝපා තානාපති මහින්දගේ කණෙන් රිංගන්න එයි.. මහින්ද තානාපතිගේ කණෙන් රිංගා හිස් මුදුනෙන් පිටවෙයි..”

  1. kaputa says:

    oops fresh wine is not necessarily good

  2. සීගිරි says:

    රටේ අවශ්‍යතාවය විදේශ බලවේග වලින් මෙහෙයවෙන ,හොරැන් දූෂිතයන්ගෙන් සැදුම්ලත් “යහපාලන ආණ්ඩු -විපක්ෂ සංධානයේ” අවශ්‍යතාවය නොවේ !!!!!
    යහපලන ආණ්ඩුව හා විපක්ෂය එකම පංතියක ළමුන් “උච්චි උච්චි තෝල්” කියා කණ්ඩායම් දෙකක් හදාගෙන කරන ක්‍රීඩාවක නිරත වී සිටි…එම කණ්ඩායම් දෙකේම සංයුතිය තාවකාලිකය…නමුත් ඔවුන් අයත් “එකම පංතියකටය”
    රටේ අවශ්‍යතාවය ජනතාවට බලය හිමි වන “මහජන ශ්‍රී ලංකා සමූහාණ්ඩුවක්”
    හොර පවුල්, හොර හවුල් වල බලය මේ රටෙන් තුරන් කර බෙදුම්වාදය, විදේශ අත පෙවීම් නවතා දමා මේ රටේ ජනතාවට නියම නිදහස හා සමෘඳිය අත් කර දිය හැක්කේ පුළුල් ජනතා ව්‍යාපාරයකින් බිහි කරන වඩාත් නූතන, යුක්තිසහගත ,නිර්බීත “මහජන ශ්‍රී ලංකා සමූහාණ්ඩුවකට” පමණි.
    මේ රටේ සාරය උරා නිසරැ කරන්නට තරම් සමත් මහා මූලමණ්ඩල ඇති පවුල් ගස් එකක්වත් හෝ කූඨ ව්‍යාපාරික හවුල් එකක්වත් හෝ රට බෙදන්නට බලාගෙන ඉන්න කල්ලි එකක්වත් හෝ එකදු බටහිර බලවේගයකුද හෝ ජනතා බලවේගයකින් බිහිවන “මහජන ශ්‍රී ලංකා සමූහාණ්ඩුවකට” කැමති නොවෙනු ඇත.
    යමෙක් ,යම් පක්ෂයක් හෝ යම් සංවිධානක් පරීක්ෂා කර බලන්නට හොඳම ලිට්මස් පරීක්ෂාව මේ මොහොතේ “මහජන ශ්‍රී ලංකා සමූහාණ්ඩුවක්” සදහා ඇති ආකල්පය හා දක්වන සහයෝගය පිලිබඳ පරීක්ෂාවයි !!!!!!

    • මේ කියන්නෙ ඇත්තමයි. says:

      මං සීගිරි,ඇත්තටම මට පිස්සුද කියල මං මගෙන්ම ඇහුව​.මං මටම කිව්ව උඹට තියෙන්නෙ පට්ට පිස්සුවක් කියල​.පස්සෙ මං මටම කියනව ඇහුන මහජන සමූහ ආණ්ඩු හදන්න මං හැමදාම හීන දකින්නෙ මට චීන පිස්සෙක් ආවේශ වෙලා කියල.චීන මහජන සමූහ ආණ්ඩුව නම් බලවත්.ඒත් එහෙම පිස්සුවක් මට හැදුනෙ ඇයි.මගෙ තාත්තත් පිස්සෙක්ද​?ඇයි මට සීගිරි කියල නම තිබ්බෙ.මාත් මේ ලෝකෙ දෙයක් තේරෙන්නෙ නැති කළු ගලක්ද​?අනේ මගෙ පිස්සුව හොඳ කරල දෙන්නකො.නෑ ඕනෙ නෑ මං පිස්සෙක් වගේම ඉන්නම්.

  3. Dev says:

    Niyamai
    Menna niyama nayakayo

    • Rupa says:

      අපිට මතකයි, අපේ මහින්ද මැති තුමා මීට ඉස්සර ජනපතිව සිටි කාලේ, රනිල්ගේ කේලාම් වලට කොටි මරන යුද්දය නවත්වන්න කියල , නෝවේ , බ්‍රිතාන් , ප්‍රන්ස , කැනඩා වල විදේශ ඇමති වරුන් ආපු විට , උන් කල යුද්දය නවත්වන්න ඉල්ලීම ප්‍රරතික්ශේප කලේ මෙහෙමයි. “මම යුද්දය නවත්වන්නේ නැත. ඔබලාගේ උපදෙස් මට අවශ්ය නැත. මට උවමනා ඔබලාගේ සහයෝගය පමනි. එයත් දීමට බැරිනම් මම තනිවම ත්රස්තවාදය අවසන් කරමි. මට බාදා නොකරන්න.”

  4. Gotaimbara says:

    Why are these Diplomatic Idiots getting involved in our politics while accusing Russia of meddling in US politics. Practice what you preach.

  5. Nim says:

    ” NIYA MY “

  6. UDITHA says:

    MODA YAKEKNE MOO ANNA ARAHETA VELA INNAWA

  7. david milibanda says:

    America is making a big fuss over Russia is meddling and has got involved American politics and Elections.

    nevertheless America and the West can and has openly gets involved in Sri Lanka elections.

    WHY THIS DOUBLE STANDARDS????????????

    • Analyst says:

      Is it ethical for a ambassador to interfere in an another county’s affairs? Those are the nations who invaded independent countries from 15 th century to 20 th century ,and committed massacres , atrocitities and crimes against the native people in those countries. Now they try to implement Neo – colonialism and also try to help to come to power politicians , who dance to the tunes of their agendas.It is ridiculous that nations who committed sins on innocent nations upto 20 th century, now have become the saviours of human rights and Judges of war crimes.

  8. බන්ඩා says:

    කවුරු කවුරුත් තමන්ග‌ේ බඩනේ න‌ොව ම‌ොලය‌ෙන් මහින්දග‌ේ පිළිතුර ත‌ේරැම් ගත යුතුය්.

  9. rohitha says:

    hora perakadoru “namal “gennai salasuma chinappachchige…badu gaha gaha inna puluwanne appatai puthatai ethakota…

Main News