යුරෝපා සංගමය මේ ආණ්ඩුව පිලි අරන් නෑ.. චීනයෙන් සත පහක් දෙන්නේ නෑ.. ජනාධිපතිගේ චීන සංචාරය අවලංගු කරලා..

February 28, 2020 at 12:00 pm | lanka C news
යුරෝපා සංගමය මේ ආණ්ඩුව පිලි අරන් නෑ.. චීනයෙන් සත පහක් දෙන්නේ නෑ.. ජනාධිපතිගේ චීන සංචාරය අවලංගු කරලා..

මූල්‍ය අර්බුදයට මුහුණ දීමට රජයට හැකියාවක් නොමැති බව හිටපු සෞඛ්‍ය අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත‍්‍රී රාජිත සේනාරත්න පවසයි

රාජිත සේනාරත්න පදනමේ ප‍්‍රතිපාදන මත බුලත්සිංහල බැල්ලපිටිය ප‍්‍රදේශයේ පාසල් දරුවන් 185 දෙනකුට පාසල් උපකරණ බෙදා දීමේ උත්සවයකට එක් වෙමින් හිටපු අමාත්‍යවරයා මේ බව ප‍්‍රකාශ කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මෙසේද පැවැසීය.

‘රජයට සහයෝගය ලබාදීමට ලොව කිසිදු රජයක් ඉදිරිපත් වන්නේ නැහැ. වත්මන් රජය යුරෝපා සංගමය පිළිගෙන නැහැ. තවත් මාස 06ක් අධ්‍යනය කිරීමෙන් පසු රජය පිළි ගැනීමට යුරෝපා සංගමය තීරණය කර තිබෙනවා. අධිරාජ්‍යවාදීන් යැයි කියා ගන්නා දේශපානඥයින් මේවා දකින්නේ නැහැ.

විදේශ සංචිතය පහළ බැහැලා. ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට රජයට කිසිදු විස`දුමක් නැහැ. මැතිවරණ වලදී ආණ්ඩු මාරු වෙමින් ප‍්‍රතිපත්ති මාරු කරන රජයන්ට චීනය ආධාර ලබා දෙන්නේ නැහැ. ජනාධිපතිවරයාගේ චීන සංචාරයද අවලංගු කරලා. චීනයෙන් ශත පහක ආධාරයක් ලැබෙන්නේ නැහැ.ලෝකය තරහ කරගෙන ආණ්ඩු පවත්වා ගෙන යන්න බැහැ.

මානව හිමිකම් කොමිසමේදී මෙම ගැටළු තවත් උග‍්‍ර වෙනවා. එහි බලපෑම එල්ල වන්නේ ජනතාවටයි. සිංහල හා හින්දු අළුත් අවුරුද්ද වන විට බඩු මිළ තවත් වැඩි වෙනවා.

මානව හිමිකම් යෝජනා වලින් ඉවත් වන බව විදේශ කටයුතු අමාත්‍යවරයා ප‍්‍රකාශ කළා. බොරු දේශපේ‍්‍රමි මත ඉදිරිපත් කරලා වැඩක් නැහැ. ලෝකය පිළිගත් නීති රීති සමග ගමන් කළ යුතුයි. දේශපේ‍්‍රමය පෙන්වා ශ‍්‍රී ලාංකිකයින්ගේ ඡුන්ද ගන්න පුළුවන් නමුත් ලෝකය සම`ග ගණුදෙනු කිරීමේදී පපුවට කථා කරලා වැඩක් නැහැ. මොළය භාවිත කරලා තීන්දු තීරණ ගතයුතුයි.

– මාධ්‍ය ඒකකය

181 views

54 Comments to “යුරෝපා සංගමය මේ ආණ්ඩුව පිලි අරන් නෑ.. චීනයෙන් සත පහක් දෙන්නේ නෑ.. ජනාධිපතිගේ චීන සංචාරය අවලංගු කරලා..”

  1. David Milli-banda says:

    Muge katata pana awilla wage…………… Jumper ekata honda kaalayak.
    Raajith Senarthana do not understand global politics because he is a MORON.

  2. උටුතැන ගූ ගහපියව් අවලම සක්කිලියා මූ වගේම මුගේ උඹෑ පුතාටත් කෙලපියව් ගූ සක්කිලියෝ ජනතා මුදලින් යැපුන සුර සැපවිඳපූ අවජාතකයෝ මහජන මුදල් අවබාවිතා කොට දුප්පතාගේ මුදලින් සුරසප ගත් සක්කිලියා සාපාවේවා හංහතියටම උපදින ආත්ම හතක් කොඩිවිනයක්ම වේවා????????

  3. දුටුතැන ගූ ගහපියව් අවලම සක්කිලියා මූ වගේම මුගේ උඹෑ පුතාටත් කෙලපියව් ගූ සක්කිලියෝ ජනතා මුදලින් යැපුන සුර සැපවිඳපූ අවජාතකයෝ මහජන මුදල් අවබාවිතා කොට දුප්පතාගේ මුදලින් සුරසප ගත් සක්කිලියා සාපාවේවා හංහතියටම උපදින ආත්ම හතක් කොඩිවිනයක්ම වේවා????????

  4. සදා unp says:

    පරාජිතයා පිස්සෙක්.
    පිස්සන්ට මයික් අල්ලන්න ගොනා කවුද

Main News