යුරෝපා සංගමය මේ ආණ්ඩුව පිලි අරන් නෑ.. චීනයෙන් සත පහක් දෙන්නේ නෑ.. ජනාධිපතිගේ චීන සංචාරය අවලංගු කරලා..

February 28, 2020 at 12:00 pm | lanka C news
යුරෝපා සංගමය මේ ආණ්ඩුව පිලි අරන් නෑ.. චීනයෙන් සත පහක් දෙන්නේ නෑ.. ජනාධිපතිගේ චීන සංචාරය අවලංගු කරලා..

මූල්‍ය අර්බුදයට මුහුණ දීමට රජයට හැකියාවක් නොමැති බව හිටපු සෞඛ්‍ය අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත‍්‍රී රාජිත සේනාරත්න පවසයි

රාජිත සේනාරත්න පදනමේ ප‍්‍රතිපාදන මත බුලත්සිංහල බැල්ලපිටිය ප‍්‍රදේශයේ පාසල් දරුවන් 185 දෙනකුට පාසල් උපකරණ බෙදා දීමේ උත්සවයකට එක් වෙමින් හිටපු අමාත්‍යවරයා මේ බව ප‍්‍රකාශ කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මෙසේද පැවැසීය.

‘රජයට සහයෝගය ලබාදීමට ලොව කිසිදු රජයක් ඉදිරිපත් වන්නේ නැහැ. වත්මන් රජය යුරෝපා සංගමය පිළිගෙන නැහැ. තවත් මාස 06ක් අධ්‍යනය කිරීමෙන් පසු රජය පිළි ගැනීමට යුරෝපා සංගමය තීරණය කර තිබෙනවා. අධිරාජ්‍යවාදීන් යැයි කියා ගන්නා දේශපානඥයින් මේවා දකින්නේ නැහැ.

විදේශ සංචිතය පහළ බැහැලා. ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට රජයට කිසිදු විස`දුමක් නැහැ. මැතිවරණ වලදී ආණ්ඩු මාරු වෙමින් ප‍්‍රතිපත්ති මාරු කරන රජයන්ට චීනය ආධාර ලබා දෙන්නේ නැහැ. ජනාධිපතිවරයාගේ චීන සංචාරයද අවලංගු කරලා. චීනයෙන් ශත පහක ආධාරයක් ලැබෙන්නේ නැහැ.ලෝකය තරහ කරගෙන ආණ්ඩු පවත්වා ගෙන යන්න බැහැ.

මානව හිමිකම් කොමිසමේදී මෙම ගැටළු තවත් උග‍්‍ර වෙනවා. එහි බලපෑම එල්ල වන්නේ ජනතාවටයි. සිංහල හා හින්දු අළුත් අවුරුද්ද වන විට බඩු මිළ තවත් වැඩි වෙනවා.

මානව හිමිකම් යෝජනා වලින් ඉවත් වන බව විදේශ කටයුතු අමාත්‍යවරයා ප‍්‍රකාශ කළා. බොරු දේශපේ‍්‍රමි මත ඉදිරිපත් කරලා වැඩක් නැහැ. ලෝකය පිළිගත් නීති රීති සමග ගමන් කළ යුතුයි. දේශපේ‍්‍රමය පෙන්වා ශ‍්‍රී ලාංකිකයින්ගේ ඡුන්ද ගන්න පුළුවන් නමුත් ලෝකය සම`ග ගණුදෙනු කිරීමේදී පපුවට කථා කරලා වැඩක් නැහැ. මොළය භාවිත කරලා තීන්දු තීරණ ගතයුතුයි.

– මාධ්‍ය ඒකකය

199 views

54 Comments to “යුරෝපා සංගමය මේ ආණ්ඩුව පිලි අරන් නෑ.. චීනයෙන් සත පහක් දෙන්නේ නෑ.. ජනාධිපතිගේ චීන සංචාරය අවලංගු කරලා..”

  1. rane says:

    ane gon thadiyo tho kata hahagena hitu. thoge nawu tika wikunala kanta deepiya nariya

  2. lotus says:

    What for the Europe union.? Our heroes can attack NATO if necessary.

  3. T says:

    Rata Jathiya sahe Budu Dahamata agurawa ya karana me para ya Kola Koti, PRAA Mini maru Wa, Maha jana Depala Walata kella Nauu 8 gathaa mu ge saha muge Gon Cunn Puttha gr Jada Desha palaama ya natara kala uthi.

  4. රුවන් says:

    මූට මයික් අල්ලන්න එපා.මේ වගේ පිස්සු කෙලින කාලකන්නි බල්ලන්ට ආයේ රඟන්න දෙන්න එපා

  5. රජරැටියා says:

    මේකා කම්බ හොරා නෙව. අපි ආණ්ඩුවට බදු ගෙවාපු සේරම සල්ලි ටික හොරකං කොලේ මහ ඉස්පිරිතාලෙට බෙහෙත් ඇන්න එනවා කියලා . බෙහෙත් ටිකත් නැහැ. අපේ සල්ලි ටිකත් නැහැ. මේකාවත් ආයේ මහා සබාවට යවන්න නාකයි බොලව්.

  6. බකලදාස says:

    “තවත් මාස 06ක් අධ්‍යනය කිරීමෙන් පසු රජය පිළි ගැනීමට යුරෝපා සංගමය තීරණය කර තිබෙනවා. “

    😂😂😂😂😂

    “අධිරාජ්‍යවාදීන් යැයි කියා ගන්නා දේශපානඥයින් මේවා දකින්නේ නැ”

    🙄🙄🙄🙄🙄

    ආයෙත් පටන්ගෙන නන් දොඩවන්න!

  7. Aurora says:

    මේ මොන වසල බල්ලෙක්ද රටේ ලෝකෙට තියන පිළිගැනීම ගැන සහතික දෙන්න. මේ වෙලාවේ ගුවන් ගමන් හැකි තරම් අඩුකරන්න ඕන තම සෞඛ්‍ය ගැන හිතන බුද්ධිමත් මිනිස්සු. මේ මෝඩ දත්දොස්තර ඒ පිළිබඳවත් අවබෝධයක් නැහැ. මූ දන්නේ හොරකමයි, කුමන්ත්‍රනයි විතරයි, කාලකන්නියා.

  8. ඇත්ත යථාර්ය says:

    මෙකා රටට ‌දෝහි වූ ‌කෙනෙක්. මුන් අපේ රටට ආදරය නැත. මූ පාර්ලිමෙන්තුවෙන් එළවා හිරෙට යැවිය යුතුය.

  9. kkuruwita says:

    මේ යකා තාමත් අපිව ගොනාට අන්දන්න මයි හදන්නෙ. සැනසිල්ලෙ මැරෙන්න නම් අඩුම තරමිං තමන්ටවත් අවංක වෙයං.

  10. Lol says:

    Ayeth eliyata awada?
    Oya bayawenna epa hode,
    Gota ewa balagani.

Main News