යුරෝපා සංගමය මේ ආණ්ඩුව පිලි අරන් නෑ.. චීනයෙන් සත පහක් දෙන්නේ නෑ.. ජනාධිපතිගේ චීන සංචාරය අවලංගු කරලා..

February 28, 2020 at 12:00 pm | lanka C news
යුරෝපා සංගමය මේ ආණ්ඩුව පිලි අරන් නෑ.. චීනයෙන් සත පහක් දෙන්නේ නෑ.. ජනාධිපතිගේ චීන සංචාරය අවලංගු කරලා..

මූල්‍ය අර්බුදයට මුහුණ දීමට රජයට හැකියාවක් නොමැති බව හිටපු සෞඛ්‍ය අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත‍්‍රී රාජිත සේනාරත්න පවසයි

රාජිත සේනාරත්න පදනමේ ප‍්‍රතිපාදන මත බුලත්සිංහල බැල්ලපිටිය ප‍්‍රදේශයේ පාසල් දරුවන් 185 දෙනකුට පාසල් උපකරණ බෙදා දීමේ උත්සවයකට එක් වෙමින් හිටපු අමාත්‍යවරයා මේ බව ප‍්‍රකාශ කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මෙසේද පැවැසීය.

‘රජයට සහයෝගය ලබාදීමට ලොව කිසිදු රජයක් ඉදිරිපත් වන්නේ නැහැ. වත්මන් රජය යුරෝපා සංගමය පිළිගෙන නැහැ. තවත් මාස 06ක් අධ්‍යනය කිරීමෙන් පසු රජය පිළි ගැනීමට යුරෝපා සංගමය තීරණය කර තිබෙනවා. අධිරාජ්‍යවාදීන් යැයි කියා ගන්නා දේශපානඥයින් මේවා දකින්නේ නැහැ.

විදේශ සංචිතය පහළ බැහැලා. ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට රජයට කිසිදු විස`දුමක් නැහැ. මැතිවරණ වලදී ආණ්ඩු මාරු වෙමින් ප‍්‍රතිපත්ති මාරු කරන රජයන්ට චීනය ආධාර ලබා දෙන්නේ නැහැ. ජනාධිපතිවරයාගේ චීන සංචාරයද අවලංගු කරලා. චීනයෙන් ශත පහක ආධාරයක් ලැබෙන්නේ නැහැ.ලෝකය තරහ කරගෙන ආණ්ඩු පවත්වා ගෙන යන්න බැහැ.

මානව හිමිකම් කොමිසමේදී මෙම ගැටළු තවත් උග‍්‍ර වෙනවා. එහි බලපෑම එල්ල වන්නේ ජනතාවටයි. සිංහල හා හින්දු අළුත් අවුරුද්ද වන විට බඩු මිළ තවත් වැඩි වෙනවා.

මානව හිමිකම් යෝජනා වලින් ඉවත් වන බව විදේශ කටයුතු අමාත්‍යවරයා ප‍්‍රකාශ කළා. බොරු දේශපේ‍්‍රමි මත ඉදිරිපත් කරලා වැඩක් නැහැ. ලෝකය පිළිගත් නීති රීති සමග ගමන් කළ යුතුයි. දේශපේ‍්‍රමය පෙන්වා ශ‍්‍රී ලාංකිකයින්ගේ ඡුන්ද ගන්න පුළුවන් නමුත් ලෝකය සම`ග ගණුදෙනු කිරීමේදී පපුවට කථා කරලා වැඩක් නැහැ. මොළය භාවිත කරලා තීන්දු තීරණ ගතයුතුයි.

– මාධ්‍ය ඒකකය

199 views

54 Comments to “යුරෝපා සංගමය මේ ආණ්ඩුව පිලි අරන් නෑ.. චීනයෙන් සත පහක් දෙන්නේ නෑ.. ජනාධිපතිගේ චීන සංචාරය අවලංගු කරලා..”

  1. ajth says:

    Kariyha, උඹ පල චීනේ දැන්. Air ticket and all expenses we will supply

  2. උඹ පල චීනේ දැන්.Ghin ara lokeeegey lewa kaaapan.

  3. sathya says:

    Goo kata…….

  4. අක්බාර් ලොක්කා says:

    චීන රජය විශ්වාසය තබාගෙන ඇත්තේ අගමැති මහින්ද අගමැති වරයා පිළිබඳවයි. 19 වන සංශෝධනයට අනුව අගමැතිට විශාල ලෙස බලතල ඇති බැවින් චීන රජය දෙසට නැඹුරුව ඇති සම්බන්ඳය කිසිවිටක ඇමරිකාව දෙසට නොහැරෙනු ඇත.එමනිසා තව දුරටත් චීන ආධාර ලැබෙනු ඇතැයි විශ්වාස කල හැක

  5. හෙලයා says:

    දැන් රට වැටිල තියෙන තැනින් ගොඩ ගන්න කලයුතු හොදම දේ තමා සියලු දේසපාලුවන් විසින් අයතා ලෙස ගසා කා ඇති මුදල් මහාඹආන්ඩාගාරයට ගැනීම. නීතියානුකූලව් උපයාගත් මුදල්.ලෙහෙසියෙන්ම ගනනය කල හැකියි. මූට වසර 1000 ඇමති මැති වැටුප් සහ ලන්කාවෙ ඉන්න ඔක්කොගෙම දත් ගල්වලත් නැව් 8 ක් ගන්න බැහනෙ

  6. සරා says:

    මුගේ ඇට ‌ෙදෙකෙන් අල්ලලා ‌ෙපොලොවේ ගහන්න ඔින

  7. Eiffel says:

    හිරේ තපින්න ඕනා බල්ලොන්ට මේ වගේ එළියෙ ඉන්න ⁣දුන්නම මේ වගේ ගොන් කතා අහන්න ලැබෙනවා..

    ඕන බූරුවෙක් දන්නවා මේ දවස්වල ඇයි චීනෙ යන්නෙ නැත්තෙ කියලා, ඒත් මෙි හරකා ඒක දන්නෙ නෑ..

    මූව අල්ලලා ඇතුලට දාන්නෙ කවදද?

  8. MD says:

    ema dewal walin oba labana Kalakanni satuta paralowa sapath wewa.

  9. Sirisena Yatawara says:

    If Raajith Senarthana do not understand global politics in better terms. Better shut up your mouth?
    You have change politics parties many.No principle of democracy of your life of politics .
    You are that belongs to a political lumpen…class.

  10. Chinthana says:

    If no one punished Rajitha, the gods would punish very soon …we know only such philosophy.

Main News