යූඑන්පී කාරයෝම රන්ජන්ට ගුටි දෙන්නට එලවති.. කාර්යාලයට පැන කුඩු පට්ටම් කරති..
April 25, 2017 at 10:40 am | lanka C news
මරදගහමුල පිහිටා ඇති නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායකගේ සම්බන්ධීකරණ කාර්යාලයට ඊයේ පස්වරුවේ කඩා වැදී ඇති එජාප ප්‍රාදේශීය දේශපාලඥයෙක් ඇතුළු පිරිසක් කාර්යාලයට සිදුකල පහරදීමකින් දේපල රැසකට හානි සිදුවී ඇත.
දිවුලපිටිය පොලීසියට කරන ලද පැමිණිල්ලේ දැක්වෙන්නේ මෙම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා ඇතුළු පිරිස කාර්යිලයේ සිටි අයටද පහර දුන් බවත් කිහිප දෙනෙකු බේරි පලාගොස් ඇති බවත්ය. ප්‍රහාරයෙන් පරිගණක යන්ත්‍ර දෙකක්, විදුලි පංකා, පුටු තුනක් ඇතුලූ දේපලවලට දැඩි හානි සිදුව ඇතැයිද එහි දැක්වෙයි.
මෙම පහරදීම නිසා එක් පුද්ගලයෙකු රෝහල්ගත කර ඇත.
ඊයේ දිනයේ මෙම පහර දීම සිදු කර ඇත්තේ එජාප ප්රාදේශීට සභා මන්ත්‍රිවරයෙක් මෙන්ම විපක්ෂ නායකයෙකු ලෙසද කටයුතු කල අයෙකි.
MUNTA.THAN DEVASAPAYK, KEPPA SIRA- R ANNAPONIL SHOULD BE PUNSIHED BY THE GOD AS DID FOR PREMDASA AS THE SIGN OF DOGS DEAD BODY
,,,A good actor has a natural talent for performing and entertaining……AMEN ..AMEN……- Haleluliya……God help Ranjan
WOW ( Ranjan One Shot ) Yamapalana theatre dancing…. go Ranjan go …do your best be a yamapalana good shot