යොහානිට ඉන්දියාවේදී අනතුරක්…

October 2, 2021 at 5:23 pm | lanka C news
යොහානිට ඉන්දියාවේදී අනතුරක්…

මේ දිනවල ඉන්දීය සංචාරයක නිරත වන යොවුන් ගායිකා යොහානි ද සිල්වා සුළු අනතුරකට මුහුණ දී තිබේ.

ඇය තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් පවසා ඇත්තේ ප‍්‍රසංගයක් අතරතුර ගිටාරය වැදිම හේතුවෙන් ඇසක් තැලීමකට ලක්ව ඇති බවයි.

කෙසේ වෙතත් එය බරපතළ නොවන බවත් ඉදිරි ප්‍රසංග සඳහා සහභාගී වන බවත් ඇය කියා සිටියි.

89,547 views

49 Comments to “යොහානිට ඉන්දියාවේදී අනතුරක්…”

  1. Manike mage @ke says:

    Chike live sindu kiyanna ba kiyala dena gena minissungen guti kala dan kiyanawa guitar eka wedila kiyla.

Main News