යොහානි අපේ සිංදු අනවසරෙන් ගත්තා..- ඉරාජ්

August 29, 2021 at 10:22 pm | lanka C news
යොහානි අපේ සිංදු අනවසරෙන් ගත්තා..- ඉරාජ්

නව පරපුරේ ජනප්‍රිය ගායිකා යොහානි ද සිල්වා විසින් තමන්ගේ ගීත අවසරයකින් තොරව භාවිතා කර ඇතැයි ජනප්‍රිය සංගීත ශිල්පි ඉරාජ් වීරරත්න පවසයි.

නමුත් පසුකාලිනව ඇයගේ එම කටයුතු සීමාව ඉක්මවා ගිය බවත් ඔහු සදහන් කරයි.

නමුත් එක් අවස්ථාවක ගැටලුවක් පැමිණි විට තමන් ඒ ගැන පැහැදිලි කර දුන් බවද ඔහු සදහන් කලේය.

අන්තර්ජාල නාලිකාවක පැවති සාකච්චාවකදි ඔහු මෙම අදහස් පල කලේය.

යොහානි ද සිල්වා විසින් නැවත ගයන ලද ‘මැණිකේ’ මේ දිනවල අන්තර්ජාලයේ අති විශාල ජනප‍්‍රියත්වයක් ලබා තිබේ.

255,194 views

31 Comments to “යොහානි අපේ සිංදු අනවසරෙන් ගත්තා..- ඉරාජ්”

  1. චරිත says:

    ඉරාජ් කියපු එක ඇත්තනේ. යෙහානි තමන්ගේ සිංදු කියන්නේ නෑ. මැණිකේ සිංදුවත් එයාගේ නෙවෙයි. අනුන්ගේ සිංදු කියලා ජනප්‍රිය වෙනවා. අපේ උන් මෝඩයෝ වගේ උඩ දාගෙන කඩේ යනවා.

  2. jay says:

    If it is not owned by Yohani, then she is wrong.

  3. FrockKy says:

    මු නම් ඉරාජ් ගේ ගවුම් අඳින ගොබ්බයෙක් වගේ. කන්නාඩිය ඉස්සරහ හැඩ බලන

  4. පැහැදිලි ඉරිසියාව. අලුත් පරපුරට උදව් කරන මුවාවෙන් පච කරලා ලැජ්ජා කරන ගෑනු ඉරාජ්

  5. ජම්බුවා says:

    ඉරජ් මොන වගේ එකෙක් උනත් ඒ කතාවට මාත් එකගයි යොහානි තමන්ගෙ කියලා මොනාද කරලා තියෙන්නෙ