යොහානි සිංහල ගියකින් ඉන්දියාව හොල්ලයි.. ඇය පිලිගන්න නවදිල්ලි ගුවන්තොටට ජන ගගක්..

October 1, 2021 at 8:40 am | lanka C news
යොහානි සිංහල ගියකින් ඉන්දියාව හොල්ලයි.. ඇය පිලිගන්න නවදිල්ලි ගුවන්තොටට ජන ගගක්..

නව පරපුරේ ගායිකාවන් යොහානිද සිල්වා ඉන්දියාවේ හරියානාහිදී පවත්වන ලද සංගීත ප්‍රසංගයට එරට රසිකයන්ගෙන් උණුසුම් ප්‍රතිචාර ලැබී තිබේ.

ඇය ගීත ගායනා කළ වේදිකාව ඉදිරියේ අතිවිශාල ප්‍රේක්ෂක පිරිසක් රැඳී සිටි බවද වාර්තා වේ.

නැවතත් ඇය අනිද්දා දිනයේ හයිඩ්‍රාබාද් නගරයේදී ප්‍රසංගයක් පැවැත්වීමට නියමිතය.

යොහානි ඉන්දියාවේ නවදිල්ලියට ළඟා වූ අවස්ථාවේ ලක්ෂ ගණනක පිරිසක් ඇය තොටුපළට ඇය පිළිගැනීම සඳහා ගුවන් තොටට පැමිණ තිබේ.

219,965 views

46 Comments to “යොහානි සිංහල ගියකින් ඉන්දියාව හොල්ලයි.. ඇය පිලිගන්න නවදිල්ලි ගුවන්තොටට ජන ගගක්..”

  1. PEOPLE OF COUNTRY says:

    APE RATA DAN ITIN KIRIYE PANIYEN ITI-Renaaaaaaaaaaaaaaaaaaaaaaaaaaawamai

    • Hukaris says:

      Now our all the problems, gone, Our all the problems solved.
      Sri Lanka DONKEYS think like that.
      What a foolish Sri Lankan Donkyes……………..

      Hu Hu Huuuuuuuuuuuuuuuu

Main News