යෝකර් රජු 20-20 ඉතිහාසය අලුතින් ලියවයි.. නවසීලන්තය වනසමින් ලෝක වාර්තා ගණනක් අදම තියයි.. පන්දු 04කින් කඩුළු 04යි.. [Video]

September 6, 2019 at 9:49 pm | lanka C news
යෝකර් රජු 20-20 ඉතිහාසය අලුතින් ලියවයි.. නවසීලන්තය වනසමින් ලෝක වාර්තා ගණනක් අදම තියයි.. පන්දු 04කින් කඩුළු 04යි.. [Video]

විස්සයි විස්ස ක්‍රිකට් තරග ඉතිහාසයේ ලොව කිසිදු ක්‍රීඩකයකු මෙතෙක් තබා නැති වාර්තාවක් තබන්නට ශ්‍රී ලංකාවේ සුපිරි වේගපන්දු ක්‍රීඩක ලසිත් මාලිංග අද සමත් විය.

ශ‍්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පල්ලෙකැලේ ක‍්‍රීඩාපිටියේ පැවැත්වෙන තරගයේදී ලසිත් මාලිංග මෙම දස්කම දැක්වූයේ පිට පිට පන්දු 04කදී කඩුළු 04ක් දවාලමිනි.

එමෙන්ම 20-20 තරඟයකදී වැඩිම කඩුලු සංඛ්‍යාවක් ලබා ගත් ක්‍රීඩකයා වන මාළිඟයක් අද දිනයේ සිය කඩුලු 100 සම්පූර්ණ කළේ එම දස්කම කළ ලෝකයේ පළමු ක්‍රීඩකයා වෙමිනි.

20-20 තරගයකදී කඩුළු 05ක් ලබා ගත් ලෝකයේ දෙවන බඳවාගන්නා බවට ද ඔහු අද දිනයේ පත්විය.

තරගයේ මුලින් පන්දුවට පහර දුන් ශ‍්‍රි ලංකාව පන්දු වාර 20 ඇතුලත කඩුළු 08ක් දැවී ලකුණු 125ක් ලබා ගත් අතර පිලිතුරු ලෙස නවසීලන්තය පන්දු වාර 16කදී සියල්ලන් දැවී ලබා ගත්තේ ලකුණු 88ක් පමණි.

තරගය ලකුණු 37කින් ශ‍්‍රී ලංකාව ජය ගත්තද තරගාවලිය 2-1ක් ලෙස නවසීලන්තය ජය ගනු ලැබීය.

Champion for a reasonSecond time 4 in 4

Gepostet von Lasith Malinga am Freitag, 6. September 2019

79,307 Viewers

18 Comments to “යෝකර් රජු 20-20 ඉතිහාසය අලුතින් ලියවයි.. නවසීලන්තය වනසමින් ලෝක වාර්තා ගණනක් අදම තියයි.. පන්දු 04කින් කඩුළු 04යි.. [Video]”

  1. SPM says:

    Congratulations L Malinga

  2. CBJ 3456 says:

    great to see 4 in 4 again Malinga special.

  3. Danapala says:

    Congratulations mali

  4. Saradiel says:

    අපේ ප්‍රණාමය ඉදිරියට තව දක්ෂ කම් පාන්න හැකියාව ලැබේවා බුදු සරණයි

    • Rata Wenuwen says:

      බෙනේ රිලවට ඕක හොඳ ඔච්චමක්, බඩ ලොකුවුනාta වැඩ සුපිරියි

  5. Hitan and Hutan says:

    This all we have now..
    This government (Maithree + Ranil clan) destroyed all our successes. We have nothing else left.

  6. Sirisena Yatawara says:

    Talented people like Malagian has no place in Sri Lanka.
    That how its happen every where in Sri lanka last 71 years.
    This is an apply too that all sphere of life,hence including Politics of Sri Lankan since 1948!

  7. Nayasiri says:

    ” Girawa Gahe, Rilawa Bene ” kiyala hithapu ewunta, ung veradi kiyala Malinga karalama pennuwa.
    You are exceptionl, out of the world, congradulations!

  8. 225ම එපා says:

    මාලිංග කියන්නෙ රාජපක්ෂ වහලෙක්. මාධ්‍යට ප්‍රසිද්ධියේ තර්ජනය කරපු විනයක් නැති පුද්ගලයෙක්. මේ වගේ රටේ මිනිස්සුන්ව මුලා කරන පුද්ගලයින්ට අපි අලුතින් පිහිටුවන ආණ්ඩුව යටතේ වැජබෙන්න ඉඩ තියන්නෙ නෑ. මේ ම්නිස්සු රටේ මිනිසුන්ගෙන් සූරන් කාපු සල්ලි ඔක්කොම අරගෙන තමා අපි නවතින්නෙ.

  9. Jayasri says:

    Congratulations Malinga. This time you got top four batsmen out in 4 balls.
    You are really great. What has Dayasiri Jayasekera got to say now?

  10. gamini bandula ratnasuriya says:

    There is no Sports Channel to see cricket matches play in Sri Lanka for poor Sri Lankans.Those who are having Pay channel PEO TV Or Dialog TV enjoyed Lasith achievements. Please restore CSN.

  11. MD says:

    Samahara Desapaluwanta malingage BADA witarai penune.wada dakka naha.anna e wage aya ihalama tanaturu wala Lagin idagena nogalapena Tirana ganna polobawanawa.Paw karayo.

  12. LION says:

    පකිස්ථානයේදීත් මේ වගේ දක්ෂ කම් පෙන්වමු කණ්ඩායමට ජය

  13. PULATHISI says:

    CONGRATULATION MALINGA.

Leave a Comment

Main News