යෝෂිතගෙන් පොලිසියට පැය දෙකක ප‍්‍රකාශයක්..

October 15, 2020 at 6:48 pm | lanka C news
යෝෂිතගෙන් පොලිසියට පැය දෙකක ප‍්‍රකාශයක්..

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා දේශපාලන පළිගැනීම පිළිබඳ විමර්ෂණය කරන ජනාධිපති කොමිසමේ පොලිස් ඒකක වෙත ප්‍රකාශයක් ලබාදී තිබේ.

ඊයේ දිනයේ ඒ මහතා ඔහු පැය දෙකක පමණ ප්‍රකාශයක් ලබාදී ඇතැයිද වාර්තා වෙයි.

සීඑස්එන් නාලිකාව ආරම්භ කිරීම සඳහා රාජ්‍ය දේපළ අවභාවිතා කර ඇතැයි එල්ල වූ චෝදනාව මත අත්අඩංගුවට ගෙන මාස එකහමාරක කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීම මගින් තමන් දේශපාලන වශයෙන් පලිගැනීමකට ලක් වූයේ යයි ඔහු එහිදී ප්‍රකාශ කර තිබේ.

34,038 views

8 Comments to “යෝෂිතගෙන් පොලිසියට පැය දෙකක ප‍්‍රකාශයක්..”

  1. kamal says:

    අහිංසකකමට බන්ධනයක් හදා නොගත්තත්
    රැට මතකයක් එයි අනාගාමි නොවුනත්
    ඒ පහරෙන් ගැලවිමහො නොගැලවිම සිතත්
    මම දුර ගමනක් යන්න සුදානම් කියත්
    ලදේ මොකද ඔබ මට හමු වුයේ
    අහිංසකකම් තිබුනා ඒ නිසා සිත් වුයේ
    මම රකින සිලය කාමමිතයාචාර වෙරමණි වුයේ
    නුඹ නිසා පමණක් නොවුයේ නමුත් නුඹ ලං වුයේ
    දෙතොලක උණුසුම නොලැබිවුවෙමි මෙ භවයේ
    සිලය රැක්කෙමි අවම දඩයකින් මනසේ
    කපටි කමට කුට කමට මනසේ
    නමුත් කපටි නැ මම පිරිසිදුයි නිතිසේ
    කෙනෙක් විවෘත නම් හොදයි පිරිමියෙකුට
    නමුත් කාන්තාව සංවෘත විය යුතුයි සැමවිට
    නමුත් විවෘත විය හැක තම කල්‍යාණ මිත්‍රයාට සැමවිට
    එවිට ලැබෙයි සුරපුර සැමට

    • Kamal says:

      යෝෂිත කියන්නෙ රටට අත්‍යවශ්‍ය බුද්ධිමතෙක්

  2. kamal says:

    මෙතුමා වගේ ජාතික රන විරුවෙකුගෙනුත් පලි අරන් නේද?

    • thari baiya says:

      Nidhos kota nidhas kala yuthuy. methuma LTTE ekata elawa elawa pahara dun uthumek. wanchawak karanawa kiyala hithana ekath paw. Budu hamudurwange putha wage kenek ne?

  3. thajudin says:

    A/L fail wela ,pass wechcha ekekuta tibuna chance eka horakala cadet course ekata UK gihin.Daisy achchige manik malle salliwalin csn eka dapu ekatada?

  4. Nihal says:

    Whole country is a big joke now.

  5. Gini says:

    Who is money will be spent for this kind of nonsense. Personal grudge. The way it goes I time will come to ende GR reputation and what he promised to the people.

  6. ක්‍රිමිනල් says:

    නව අග්‍රාමාත්‍ය කර්‍ය්ල ප්‍රධාණී යෝ බෙබිට අපගේ උණුසුම් සුභ පැතුම් ! බෛයො දන්නෙත් නැති පාටයි තාම.