යෝෂිතගේ ගෑස් සමාගමක් මෙරට වෙදලපලට එනවාද..

August 12, 2021 at 3:50 pm | lanka C news
යෝෂිතගේ ගෑස් සමාගමක් මෙරට වෙදලපලට එනවාද..

තමන්ට අයත් ගෑස් සමාගමක් නුදුරේ දී මෙරට ව්‍යාපාර කටයුතු ආරම්භ කිරීමට සූදානම් වන බවට පලවන වාර්තා ප්‍රතික්ෂේප කරන බව අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ මහතා කියා සිටියි.

මෙරට ගෑස් හිඟයක් ඇතිවීමට හේතුව තමන් සතු ගෑස් සමාගමක් විසින් මෙරට ගෑස් වෙළදපොල අත්පත්කර ගැනීමේ මූලික සැලැස්මක් බවට වන පුවතක් ප්‍රචාරය වන බවත් එය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බවත් ඔහු පවසයි.

ආකර්ෂණීය සිරස්තල යොදමින් මෙවන් ව්‍යාජ පුවත් නිර්මාණය කරමින් ජනතාව නැවත වතාවක් රැවටීමට ඇතැම් පිරිසක් උත්සාහයක නිරතවන බවද ඒ මහතා කියා සදහන් කලේය.

118,899 views

14 Comments to “යෝෂිතගේ ගෑස් සමාගමක් මෙරට වෙදලපලට එනවාද..”

  1. dev says:

    ප ච රනවක සහ අවමන්ගල ගෙ වැඩ තමයි.තෙල් සන්ස්තාව උගේද

    • Kasun says:

      ඒ කාලෙ සී එස් එන් එකත් උන්ගෙ වැඩක්ද මචෝ වහලෙක් වීමේ පව තමා

    • anura kumara says:

      munta paduwe gedara inadunam iwarai

  2. Sumanasiri says:

    Ane Mata nam sure nehe ehema thama egollange. Weda. Thawa madi merena Kota aran palayalla. Cancer hedewa

  3. අයි​යෝ says:

    පුලුවන්නම් පවුල පිටින් හොරා කාපු සල්ලි ටික ආයේ රටට දීලා දාන්න, තවත් එකතු කර ගන්නේ නැතු​ව

  4. harsha says:

    අඩුවට ගෑස් දෙන්න පුළුවන් නම් මුදලාලි කව්රු වුණත් කමක් නෑ.

  5. clement says:

    ohoma kiyapu ayo thamai csn tv channel ariye

  6. Darshana abayakoon says:

    UNP නපුන්සකයින්ටයි JVP පාදඩයන්ට යි පුලුවන් මේ වගේ ටොම් පච ගගහ නපුන්සක වැඩ කරන්න විතරයි. අලුතින් ගෑස් සමාගක් ස්තාපිත වෙන්න කොච්චර කාලයක් යනවද කියලවත් අදහසක් නෑ මේ උපන් ගෙයි මෝඩයින්ට

  7. Silva says:

    ජේවීපී කාරයෝ සහ විපක්ෂයේ මීහරක් මේ වගේ ගොන් ප්‍රවෘත්ති දාලා පුදුම විදිහට චූන් වෙනවා

  8. පොලොන්නරු පොහොට්ටු බලකාය says:

    අනේ මේ අහිංසකයට මොන ගෑස්ද? නේවි එකේ ජොබ් එකත් නැතිවෙලා බොහොම අමාරුවෙන් ජීවත් වෙන්නෙ.

    • thatta neethi wirodeewa lokuma padi dekak gannawalu SURE ME KOLLATH NAVY PADIYAYI AGAMETHI OFFICE PADIYAYI DEKAMA GANNAWA.. ANIK WARADANA MASAKATA LAKSA 28 .
      CANCER HEDEWA

  9. Boris says:

    Bloody slaves, go & lick their balls!

  10. Aniwa says:

    Our future president will never ever do something like that even in his dreams.
    Jaya wewa our hon professor Dr Yoshitha sir!

Main News