යෝෂිතගේ විශාල ප‍්‍රමාණයේ හෝටලයක් තිබෙනවා… ලංකාගමට පාර කපන්නේ එනිසායි..

August 22, 2020 at 2:10 pm | lanka C news
යෝෂිතගේ විශාල ප‍්‍රමාණයේ හෝටලයක් තිබෙනවා… ලංකාගමට පාර කපන්නේ එනිසායි..

සිංහරාජ වනාන්නරය මැදින් නෙළුව ලංකාගම ගම්මානයට මාර්ගයක් ඉදිකිරීම තුළ වෙනත් අරමුණක් ඇති බව පරිසරවේදී සජීව චාමිකර මහතා සඳහන් කරයි.

ඔහු පෙන්වා දෙන්නේ මාර්ර්ගය ඉදිකරන ආසන්නයේ පිහිටි රජයේ ඉඩම් විශාල ප්‍රමාණයක් අත්පත් කර ගැනීමේ ක්‍රියාවලියක් මේ හරහා සිදුවෙමින් ඇති බවයි.

එමෙන්ම යෝෂිත රාජපක්ෂ මහතාට අයත් විශාල පරිමාණයේ හෝටලයක් එහි පිහිටා ඇති බවද ඒ සඳහා මාර්ග පහසුකම් සැපයීම ද මෙහි එක් අරමුණක් ද ඔහු සඳහන් කළේ ය.

කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

ඔහු පසුගිය මැතිවරණයේ දී ජනතා විමුක්ති පෙරමුණ ජාතික ලැයිස්තු නියෝජනය කළේය.

108,836 views

60 Comments to “යෝෂිතගේ විශාල ප‍්‍රමාණයේ හෝටලයක් තිබෙනවා… ලංකාගමට පාර කපන්නේ එනිසායි..”

  1. vis8 says:

    Use google maps and show this “hotel” This is a bloody insecure liar.

  2. WNPS says:

    මේ පරිසරවේදියාය කියාගන්න කෙනා මෙච්චර කල් කොහෙද හිටියෙ? අපිත් කැපවීමෙන් වැඩ කරන පරිසරවේදීන්. මෙහෙම කෙනෙක් කවදාවත් මුණගැහිලා තියා අහලා වත් නෑ.

  3. neil says:

    SAD. Please do not destroy national properties for family prosperity. People hate this no matter we voted and held in high esteem. If continue eroding people’s hopes like this… it will be the same repetition of 70 years of politics. NO system change. GR please restore our hopes.

  4. chan says:

    වෙන්ඩ අනුර

  5. Praneeth says:

    මේ 3% කොටලුවා කියන හෝටල් ලංකාගම නැහැ. තියෙනවා ආරණුවේ ඔය ලග තියෙන සිරියදාස මාමගේ සංචාරකයන්ට කුලියට දෙන නිවස නම්.
    මුං ලංකාවේ 3%ට බැහැලා තියෙන්නේ රටේ හොදම දේපල රාජපක්ශලගේ කියන්න ගිහිල්ලා.

  6. Thanushka says:

    Please share the location and details of the hotel.
    These environmentalists never see a good in any development!

  7. Gamaya says:

    Katawahan hitu nikan paare marumkanne nathuwa
    Horu ranchuwak ekathuwela parhkaragatthu Hora Mulen wena monawa balaporotthu wennada ?
    Sudda karannama aaapu haththa

Main News