යෝෂිතගේ විශාල ප‍්‍රමාණයේ හෝටලයක් තිබෙනවා… ලංකාගමට පාර කපන්නේ එනිසායි..

August 22, 2020 at 2:10 pm | lanka C news
යෝෂිතගේ විශාල ප‍්‍රමාණයේ හෝටලයක් තිබෙනවා… ලංකාගමට පාර කපන්නේ එනිසායි..

සිංහරාජ වනාන්නරය මැදින් නෙළුව ලංකාගම ගම්මානයට මාර්ගයක් ඉදිකිරීම තුළ වෙනත් අරමුණක් ඇති බව පරිසරවේදී සජීව චාමිකර මහතා සඳහන් කරයි.

ඔහු පෙන්වා දෙන්නේ මාර්ර්ගය ඉදිකරන ආසන්නයේ පිහිටි රජයේ ඉඩම් විශාල ප්‍රමාණයක් අත්පත් කර ගැනීමේ ක්‍රියාවලියක් මේ හරහා සිදුවෙමින් ඇති බවයි.

එමෙන්ම යෝෂිත රාජපක්ෂ මහතාට අයත් විශාල පරිමාණයේ හෝටලයක් එහි පිහිටා ඇති බවද ඒ සඳහා මාර්ග පහසුකම් සැපයීම ද මෙහි එක් අරමුණක් ද ඔහු සඳහන් කළේ ය.

කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

ඔහු පසුගිය මැතිවරණයේ දී ජනතා විමුක්ති පෙරමුණ ජාතික ලැයිස්තු නියෝජනය කළේය.

108,854 views

60 Comments to “යෝෂිතගේ විශාල ප‍්‍රමාණයේ හෝටලයක් තිබෙනවා… ලංකාගමට පාර කපන්නේ එනිසායි..”

  1. desabimanaya says:

    මෙි දෙස වහලෙකු ලෙස කමෙන්ටිකරන්න එපා ජාතික සමිපත් පවුලකට හිමිකර දෙන්න උත්සාහ කරන්න එපා ඇත්තද කියල හොයලබලා මඇත්තනමි එය ඉවත්කිරීමට පියවර ගන්න

  2. බ්‍රෙන්දා කොලින්නේ says:

    බයියෝ ටික එකතුවෙලා දුතයාව මරන් කන්න හදනවා මෙතන. උන්ට රාජපක්ෂලා මුළු සිංහරාජයම කපුවත් කමක් නැහැ.

  3. kawinda says:

    me prakashaya gena mohuwa CID ekata kendawaa pareekshanayak kara ehi eththa neththa janathaawata kiyanna.

  4. Don sarath says:

    කාලකන්නි ජෙප්පෙක්. දැන්වත් තේරුම් ගනිල්ලා. කාලකන්නි හැත්ත.

  5. කැපුවත්පොහොට්ටුව says:

    රාඡපක්ෂතුමන්ල සිංහරාඡෙ විතරක් නෙමෙයි මුලු ලංකාවෙම කැලෑ කැපුවත් කමක් නෑ.
    ඔය 3% කුහක ඡෙප්පො කියන ඒවා ගනන් ගන්න එපා
    අපිට ඕනැ තව අවුරුදු 50ක් යනකන් අපේ රටේ රඡකරන්න

    • Saradiel says:

      බුරු කතා කියන්න එපා මෝඩයෝ .. මුලු ලංකාවෙම කැලෑ කැපීමට කිසිවකුට අයිතියක් නැහැ ….ඒවා අපේ රටේ ජාතික සම්පත් .රාජපක්ෂලාට කියා විශේෂ නීතියක් නැහැ සිංහරාජ වනය හෝ කිසිම වනාන්තරයක් කැපීමට හෝ විනාශ කිරීමට ….

  6. Chamara says:

    Awasanawe arabuma.apith chandaya Dunne pohottuwata. Mewa kalakirim wala armbaya.

  7. ෂක්කාහු මව්ලානා මුහම්මදු says:

    පාරක් නැති තැනක හෝටලයක් හදන්න තරම් යෝෂිත කොළුව මෝඩයෙක්ද බං.පාර හදල හෝටලේ හදනවද​?හෝටලේ හදල පාර හදනවද කියල හරියටම කියහංකො.

  8. සම්පූර්ණයෙන්ම පචයක්. මූට කියන්න පුලුවන්ද ඔය හෝටලය තියෙන තැන. ලංකාගම තියෙන්නේ එකම හෝටල් 2යි. ඒ 2ම ගමේ මිනිස්සු කරන ඒවා. පිටස්තර එකෙක්වත් එහි කඩයක්වත් දාලා නැහැ. මූ මේව කියනවට ඩොලර් කීයක් හම්බ වුනාද දන්නේ නැහැ. ඔය පච කියල මිනිස්සු දැන් රැවටෙන්නේ නැහැ.

    • සයිමා says:

      යෝශිතවත් උබ වගේ තියෙන තැන පෙන්නන්න කියන්නෙ නෑ. ඒකට උබ, දන්න ලබ්බක් ඇත්තෙත් නෑ තියෙන තැන පෙන්නන්නලු.. ඕකට තමා වහල්ලු කියන්නෙ. තමන්ගෙ ගෙදර ගැන බලන් ඉදපන්, නොදන්න උන්ගෙ නොදන්න ලබ්බවල් වලට හොට නොදා

      • කවුද යකෝ මේ සයිමා. මුගේ ඔලුව තියෙන්නේ ඇට දෙක පල්ලෙද කොහෙද?මූ එනව සිංහරාජයේ අපිට උගන්නන්න. මූටත් අරූට වගේ ඩොලර් ටිකක් හම්බවෙනව ඇති. තෝ එන්න එපා මේ පැත්තේ සයිම ගෙ 3ම ගලෝල ගිං ගඟේ පාකරවනව. තේරුනාද!

  9. Buddhist says:

    What else can we expect from Rajapakses when they give nominations to Drug Lords (hug them as well), death row & another prison inmate, miriskudu MP, chain snatcher, two ID & Passport holder, paga kings, politicians who jump from party to party. Idiots are those who voted for them.

    • 2015 මීහරකා says:

      අපිනම් අපේ කෝටිපති සහෝදරවරු කියන හැම දෙයක්ම විශ්වාස කරනවා. හරියට ජිහාඩිලට ඒ ගොල්ලන්ගෙ පොත වගේ තමයි.
      මීට,
      🐮

  10. අනේ ගොනෝ says:

    එකත් එකටම මේකා ජහපාලන 2යුගයක් ගැන හීන මවන එන්ජීඕඑ ටොං පචයෙක් . ඔය කියන මහා හෝටලය තියෙන්නෙ හඳේ නෙමෙයි නං කියහංකො බලන්න ඕකෙ ඇඩ්‍රස් එක…. මෙතන වැලලෙන්න දඟලන ජහපාලන කුක්කන්ට බලාගන්නත් එක්ක.

Main News