යෝෂිතගේ විශාල ප‍්‍රමාණයේ හෝටලයක් තිබෙනවා… ලංකාගමට පාර කපන්නේ එනිසායි..

August 22, 2020 at 2:10 pm | lanka C news
යෝෂිතගේ විශාල ප‍්‍රමාණයේ හෝටලයක් තිබෙනවා… ලංකාගමට පාර කපන්නේ එනිසායි..

සිංහරාජ වනාන්නරය මැදින් නෙළුව ලංකාගම ගම්මානයට මාර්ගයක් ඉදිකිරීම තුළ වෙනත් අරමුණක් ඇති බව පරිසරවේදී සජීව චාමිකර මහතා සඳහන් කරයි.

ඔහු පෙන්වා දෙන්නේ මාර්ර්ගය ඉදිකරන ආසන්නයේ පිහිටි රජයේ ඉඩම් විශාල ප්‍රමාණයක් අත්පත් කර ගැනීමේ ක්‍රියාවලියක් මේ හරහා සිදුවෙමින් ඇති බවයි.

එමෙන්ම යෝෂිත රාජපක්ෂ මහතාට අයත් විශාල පරිමාණයේ හෝටලයක් එහි පිහිටා ඇති බවද ඒ සඳහා මාර්ග පහසුකම් සැපයීම ද මෙහි එක් අරමුණක් ද ඔහු සඳහන් කළේ ය.

කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

ඔහු පසුගිය මැතිවරණයේ දී ජනතා විමුක්ති පෙරමුණ ජාතික ලැයිස්තු නියෝජනය කළේය.

108,854 views