යෝෂිතගේ හෝටලයට ගිනි තබයි… [Video]

May 11, 2022 at 9:20 am | lanka C news
යෝෂිතගේ හෝටලයට ගිනි තබයි… [Video]

සිංහරාජ මායිමේ පිහිටි ගොංගල කදු මුදුනේ පිහිටි හෝටලයකට ගිනි තබා තිබේ.

එම හෝටලය හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂට අයත් යයි වාර්තා පල විය.

නමුත් එම හෝටලය තමන්ගේ බවට එල්ල වන චෝදනා යෝෂිත රාජපක්ෂ මහතා ප්‍රතික්ෂේප කර තිබේ.

රට තුළ පවතින නොසන්සුන්කාරී තත්ත්වය මැද විරෝධතා කරුවන් පිරිසක් විසින් මෙම ගිනිතැබීම සිදුකර ඇත.

154,428 views

66 Comments to “යෝෂිතගේ හෝටලයට ගිනි තබයි… [Video]”

  1. Shamin says:

    යකෝ මේව නිකන් මිනිස්සුන්ට අයිති දේවල් , ජේවීපී හෙල්මට් කාරයින් හෙට සාමාන්‍ය මිනිස්සුන්ටත් කෙලින්න ගනී මේ විදියට …දැන්ම නවතපියව් මේව…

  2. dias says:

    මේව මහජනතාවගෙ සල්ලිනෙ . අනික ගිනි තියන්නෙ අරගලයට සම්බන්ධ පිරිස් නෙමෙයි .ඕවා විනාශය කරොත් අපිටම තමා අනාගතේදි ප්‍රශ්න එන්නෙ…සංචාරක යො ලංකාවට එන්නෙත් නැති වෙයි,,සංචාරක කර්මාන්තයෙන් ගොඩ යන්න පුලුවන් රට ,මේ වගේ දේවල් කරාම පහලට වැටෙයි…අපි අරගලේ බුද්දිමත්ව කරන්න ඕනෙ.. එයාලනම් ටටා bye කියල යයි…ඊට පස්සෙ අපිටම තමා කරපු දේවල් වලට විදවන්න වෙන්නෙ,,ඒක නිසා හොඳ ට හිතලා වැඩ කරමු නේද?

  3. Daya R says:

    ඇයි මේ වගේ අපරාධකාරී වැඩ කරන්නේ ..? දැන් හොඳටම ඇති කරපු දේවල්..? මේ රට ඉස්සරහට යන්න ඕනේ තව..? මෙහෙම කරන්න ගියොත් රටට මොකක් වෙයිද ඉස්සරහට..? දැන් මේ රට උපරිම අගාධයට වැටිලා ඉවරයි ..? මේ දේවල් ඉදිරියේ දී මොන රජයක් ආවත් ඒ රජයට පවර ගන්න පුළුවන් …ඕවා හදන්න වියදම් කරලා තියෙන්නේ ඒගොල්ලන්ගෙ පෞද්ගලික සල්ලි නෙමෙයි ..? මේ රටේ මහජනතාවගේ සල්ලි ..? පුරවැසියන්ට නීතිය අතට ගන්න කිසිම අයිතියක් නෑ …ඒක තේරුම් අරන් වැඩ කරන්න ..අපරාධකාරී ක්‍රියා කරනවා නම් ඒ අයව නීතියට අසු කරලා දෙන්න …මේ රටේ ඉදිරිය අනාගතය විනාශ කරන්න කිසිම කෙනෙකුට ඉඩ දෙන්න එපා

  4. Sahan says:

    මෝඩ මිනිස්සු. රාජපක්ෂලාට ඕනි දේ කරන්නේ දැන්. මේවා රක්ෂණය කරලා තියෙන්නේ. මුංට මෙහෙ පැවැත්මක් නෑ කියලා දැනගෙන ගිනි තියවල සල්ලි ටික අරන් රට පනී.

  5. හොර හැත්ත පළවා හැරීමට පෙළගැසෙනු,.! says:

    උද්දච්ච මෝඩ කුහක දකෂයාගේ හිමිතැන අහිමිකළ රාජපකස හැතිකරය වඳවකළයුතුයි,.! බුද්ධිමත් අවංක මාත්‍රෲහූමිය රකිනා නායකයන් වහාම පෙරට පැමිනියද යුතුයි,.!
    රාජ්‍යයේ වටිනා බණිජසම්පත් සහිත ඉඩම් කොළ්ළය කට අන්තවාදීන් ක්‍රීයාත්මකයි,.! වහාම යුධහමුධාව ක්‍රීයාත්මක විය යුතූයි,.!

  6. Dadoriya says:

    Mhawani kriyawalin JVPWO ta ahnagatayak nhata. Helmet karuwo kawuda kiya ratama dhani.

  7. gunaya says:

    කලින් එය සාමකාමී බව කාදිනල්තුමා ප්‍රකාශ කළද එය I නිවැරදි නැත. ඉල්ලීම් බල කිරීමට පාරවල් වැසීම, ගෙවල් වට කිරීම ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රමිතියට අනුව නොවේ.

  8. Sam says:

    JVP ballo danne gini thiyanna witharai….Ratak goda naganna danne ne….kaalakanni

  9. හොර හැත්ත පළවා හැරීමට පෙළගැසෙනු,.! says:

    නාමළගේ සහ නීළකාස හොර මාමන්ඩියගේ වංචාකරනාළද රාජ්‍ය දේපළ වහාම නැවත මහජන අයිතියට පත්කරනු,. කැරීඅළයා,. කොළළකැ දේපළද වහාම ජනසතු කරනු,. සමස්ත අන්තවාදීන් අත්පත්කරගන්නාළද දේපළ සහ හූමිය වහාම ජනසතු කිරීමට කටයුතු කරනු,.!

  10. Rani says:

    Mewain wenne, rata thawan dupath wela, job natiwena eka. owaye aththa natha danne th na, modayo wage wada kranne dannam.

Main News