යෝෂිතගේ හෝටලයට ගිනි තබයි… [Video]

May 11, 2022 at 9:20 am | lanka C news
යෝෂිතගේ හෝටලයට ගිනි තබයි… [Video]

සිංහරාජ මායිමේ පිහිටි ගොංගල කදු මුදුනේ පිහිටි හෝටලයකට ගිනි තබා තිබේ.

එම හෝටලය හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂට අයත් යයි වාර්තා පල විය.

නමුත් එම හෝටලය තමන්ගේ බවට එල්ල වන චෝදනා යෝෂිත රාජපක්ෂ මහතා ප්‍රතික්ෂේප කර තිබේ.

රට තුළ පවතින නොසන්සුන්කාරී තත්ත්වය මැද විරෝධතා කරුවන් පිරිසක් විසින් මෙම ගිනිතැබීම සිදුකර ඇත.

154,336 views

66 Comments to “යෝෂිතගේ හෝටලයට ගිනි තබයි… [Video]”

  1. ranabahu says:

    JVP යනු ඇෆ්ගනිස්ථානයේ සමාන අන්තවාදී කණ්ඩායම් වේ

    • Athula says:

      කොහොමද යකෝ උඹ කියන්නෙ jvp එක කලා කියලා…. මේවා මහජනයගේ සල්ලි හොරා කාපුවගෙන් රටේ පරිසරයම වනසලා කරපු දේවල් හැබැයි මේවා ජනසතු වෙන්න තිබුන දේවල් ඒවා විනාශ කිරීම අනුමත කරන්න බැහැ
      .

  2. කුලියට කමෙන්ට් කරන හිඟන ඩේටා කාඩ් බයියන් says:

    අපරාදේ … බයි අපට ආතල් එකක් ගන්න තිබ්බ තැනක්

  3. ROSH says:

    ජේවීපී helmat ගැන් වැඩේට බැහැලා, කුහක පර හැත්ත අහිංසක මිනස්සුන්ගෙ දේවලුත් විනාශ කරනවා, ගහපංකෝ අර මහින්දලාට පස්සේ මහා හොරා රාජිත්ටත් චම්පිකටත්.

  4. Balana Rala says:

    Very interesting… So, this is the change the country was desperate about? Very funny. We are rapidly moving towards a lawless country like Libiya, Iraq, Afghanistan and Egypt.
    Very good. Your guys destroyed the struggle. It has become a blood bath. What kind of a struggle is this?

  5. mm says:

    JVP is making Srilanka a Libia, somalia . good lucxk. Vote JVP and get more results.

  6. මේවා දකින විදේශිකයෝ ලංකාවට අනිවාර්යෙන් එනවා. මේ වගේ දේවල් තව තව කරන්න. ලංකාවේ තියන හුගක් හෝටල් රාජපක්ෂලාගේ.

  7. Bunty says:

    රට පනින උන්ට වැදගත් මේ රටේ දේපල නෙවෙයි. රක්ෂනයෙන් ගන්න මුදල්. තමන්ම තම දේපල වලට ගිනිතියාගෙන ඊට පස්සේ රක්ශන වන්දිය ගන්න පුලුවන්නේ. කොහොමද ටිකිරි මෝලේ

  8. Sam Fernandoo says:

    Good work.

  9. Pronto says:

    Hari shoak! Rate siduwena me hema anarthayakatama ara peththaka inna JVP.account ekata??? Gnana akkage dishtiya wehilada thamusetath???

  10. Galleface Bonikka says:

    බොරු සාමකාමී බෝඩ් ගහගෙන සති ගණන් වෛරය ක්‍රෝධය ද්වේශය කුණු හරුපම වැපිරුවා. ආරක්‍ෂක අංශ ඉදිරිපිටට විත් පරුශ වචන කියමින් පාරෙ කෑගසමින් හෝන් ගහමින් හැසිරුනා. රටේ පහත් ගති ඇති කණ් ඩායම් වලට ඒවට එකතු වෙන්න දුන්න​. ඒවාගෙන් ආදර්ශයක් ගෙන නීති කඩන්න බය නැතිව එලියට බැස්ස​.
    දැන් අර ආදර්ශ දුන් අයට ඒවා නවත්තන්න හැකියාවක් නෑ.
    දැන් ගේම රන් කරන්නෙ පාදඩ ජෙප්පො. + 3rd class පෙරෙට්ටො.

Main News