යෝෂිතගේ හෝටලයට ගිනි තබයි… [Video]
May 11, 2022 at 9:20 am | lanka C news![යෝෂිතගේ හෝටලයට ගිනි තබයි… [Video]](https://lankacnews.com/wp-content/uploads/2022/05/222.jpg)
සිංහරාජ මායිමේ පිහිටි ගොංගල කදු මුදුනේ පිහිටි හෝටලයකට ගිනි තබා තිබේ.
එම හෝටලය හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂට අයත් යයි වාර්තා පල විය.
නමුත් එම හෝටලය තමන්ගේ බවට එල්ල වන චෝදනා යෝෂිත රාජපක්ෂ මහතා ප්රතික්ෂේප කර තිබේ.
රට තුළ පවතින නොසන්සුන්කාරී තත්ත්වය මැද විරෝධතා කරුවන් පිරිසක් විසින් මෙම ගිනිතැබීම සිදුකර ඇත.
ඇඳිරිනීතිය තියෙද්දිත් ඇයි මේ ගිනිතියන උන්ට වෙඩි තියන්නෙ නැත්තෙ කියල හිතෙනව ඇති නේද? ඔය ගිනිතියන්නෙ ආණ්ඩුවෙම හෙන්චයියො හින්ද.
පණ යනකල් කිව්වේ එහෙනම් යෝශිතට හෝටල් නෑ කියලා . ගෙවල් නෑ කියලා . කුරුණෑගල ගෙයක් තිබුණේ . ඔය ගිනි ගන්නකොට යෝශිත ගේ උනේ කොහොමද
දිට්ඨ ධම්ම වේදනීය කරුමය පල දීලා….