යෝෂිතට කකුලට බෙහෙත් ගන්න ඔස්ටේ‍්‍රලියා යන්න අධිකරණයෙන් අවසර..

September 28, 2016 at 12:40 pm | lanka C news
යෝෂිතට කකුලට බෙහෙත් ගන්න ඔස්ටේ‍්‍රලියා යන්න අධිකරණයෙන් අවසර..

හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්‍ෂට ඕස්ට්‍රේලියාවට යාම සදහා අද අධිකරණය අවසර ලබා දුන්නේය.

දකුණු පාදයේ වලලූකර හා දණහිසේ ආබාදයක් සදහා ඔහු මෙල්බර්න් නුවරට යාමට අධිකරණයෙන් අවසර ඉල්ලා තිබින.

ඒ අනුව මසක කාලයකට විදස්ගතවීම සදහා ඔහුගේ විදෙස් ගමන් බලපත‍්‍රයද මුදාහරිනු ලැබීය.

18,653 Viewers

5 Comments to “යෝෂිතට කකුලට බෙහෙත් ගන්න ඔස්ටේ‍්‍රලියා යන්න අධිකරණයෙන් අවසර..”

  1. Why can’t he take treatments from Aryuwadic doctors in SL?we have got very efficent A.doctors to the said illness,for inntance,Horuwilla A.doctor is very famous for such treatments!

  2. great….wish you a speedy recovery….

  3. Jay says:

    i think, he save that money from his salary from navy….. right? or ….. CSN ….. or…..???

  4. Mahesh says:

    මූව, ගොන් නාම්බා නාමල්ව, බැසිල්ව යවන්න ඔනේ ඔස්ට්‍රේලියා නෙමෙයි, පිස්සන් කොටුවට, අපේ මහින්ද මහත්තයාව කැව ගොන් බලු හැත්ත.

  5. ගැත්තා says:

    තෝ ඔහෙටම වෙලා ඉඳපන්
    අපේ මහින්ද මහත්තයව කෑවා නාමලයයි තෝයි
    අඩුගානේ තොට හරියට බොරුවක් කියා ගන්න බැරිද ඩේසි ආච්චි කෙනෙක් ගාවන්නේ නැතිව?

Main News