යෝෂිතට සුභ මංගලම්.. විවාහ මංගල උත්සවය අදයි..

October 3, 2019 at 8:40 am | lanka C news
යෝෂිතට සුභ මංගලම්.. විවාහ මංගල උත්සවය අදයි..

හිටපු ජනාධිපති හා වත්මන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවැනි පුත්‍රයා වන යෝෂිත රාජපක්ෂ මහතාගේ විවාහ මංගල උත්සවය අද දින පැවැත්වෙයි.

ඔහුගේ අත ගන්නා මනාලිය වන්නේ තිතීෂා ජයසේකර මෙනවියයි.

විවාහ මංගල උත්සවය අද පෙරවරුවේ කොළඹ ගාලුමුවදොර හෝටලයේ දී පැවැත්වීමට නියමිතය.

ඔවුනගේ විවාහ ගිවිස ගැනීම පසුගියදා සිදුවූයේ පවුලේ ඥාතීන්ගේ සහභාගීත්වයෙනි.

700 views

16 Comments to “යෝෂිතට සුභ මංගලම්.. විවාහ මංගල උත්සවය අදයි..”

  1. Informant says:

    Congratulations.

    All three sons are married now. How out others in present government. Do they have kids.

    No kids no future.

  2. n.s fasions kurunegala says:

    congratulation – good choice – yo

  3. සෑම් says:

    තෙරුවන් සරණින් වාසනාවන්ත විවාහ දිවියක් පතනවා …! ඉදිරියේ දී තව දුරටත් රට දැය ශක්තිමත් කරන්නට සමත් රාජපක්ෂවරුන් බිහි කරන්නට හැකි වේවා …

    • Citizens says:

      පිස්සුද ඔියි? කොන්ඩම් පාවිච්චි කරන්න කියන්න ඔිනි මැරෙනකම්ම. තව නං රාජපස්සො එපා එපා එපා!!!!

      • Pal says:

        Citizens.. Are you a Muslim?

        We have a country today because of Rajapaksha.

        • Citizens says:

          Pal, aren’t you a racist 🙂 that’s the problem with the country. Rajapakses have brainwashed idiots like you along racial lines to keep you all divided and for them to prosper. It’s not only Rajapakses that saved the country. Remember that. You use a condom as well pal. Hahahah

  4. Nawodhi says:

    Robbed public money. God where are you and your justice.

    • ඔය කිව්වෙ මහෙන්ද්‍රන්, රනිල්, රවි ඇතුලු ෆුට්නෝට් කල්ලිය ගැනද?

    • Me3 says:

      God is still waiting for ranil and the clan to prove the allegations.
      Anyway, He knows they are bogus and lies.

    • නිමල් says:

      මොකෝ රනිල් ශෙයර් කරගෙන රනිල් ගේ හොර සල්ලි

  5. David Milli-banda says:

    Thawa Rajapakshala bihi wunama…………… ithin UNP karayo, Jeppo kiyayi pawul waadaya kiyala.
    Aney mehemath ratak.

  6. Samson says:

    Ethakota Rohan rathwaththe ge duwa?

  7. assanga says:

    me kalakanni mennemaruwange watha gotha nomathiva thopilage patthray ageniyanna ma barida. pitakotuwe mutti gahana ekaekuge duwage magul wartha karapalla ballane

  8. Nim says:

    PUTHA ,
    BUDUSARANI, DEVI PIHITI.
    WISH YOU ALL THE BEST

  9. Banda says:

    Mahindawa kawa mui namalyai, dan mu chande athalaga thiyan forces kit eka gahagena natana natuma nisa gotata karadara.

Main News