යෝෂිත මහ මැතිවරණයට..? නාවුක හමුදාවෙන් ඉවත් වෙන්න ඉල්ලුම් කරයි..
March 2, 2020 at 9:20 am | lanka C news
අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත්‍රයා වන යෝෂිත රාජපක්ෂ මහතා ඉදිරි මහමැතිවරණය තරඟ කරනු ඇති බවට අන්තර්ජාල මාධ්‍ය කිහිපයක්ම වාර්තා කර ඇත.
ඔහු අම්පාර දිස්ත්‍රික්කයෙන් තරග වැදීම සදහා පූර්ව සූදානම් කටයුතුවල නිතර වන්නේ යයිද එම වාර්තාවල සදහන්ය.
කෙසේ නමුත් අප මේ ගැන පොදුජන පෙරමුණේ ප්රධානියෙකුගෙන් කල විමසීමකදී ඔහු කියා සිටියේ එවන් කිසිදු සූදානමක් මේ වන තුරු නැති බවයි.
මේ අතර යෝෂිත රාජපක්ෂ මහතා දැනට සේවයේ යෙදී සිටින නාවික හමුදා සේවයෙන් ඉවත් වීම සදහා ඉල්ලුම් කර ඇතත් මේ වන තෙක් ඊට අනුමැතිය ලැබී නැති බවද වාර්තා වෙයි.
ඔබ ආ යුතුයි !!!
අනාගත බැසිල් …
(මේ ජෙප්පොයි ගූඑන්පී කාලකණ්ණියි
යි වෙව්ලන්නෙ ඒකයි )