යෝෂිත මෙරට ලොකුම ගෑස් සමාගම හදනවාද…?

December 4, 2021 at 10:22 pm | lanka C news
යෝෂිත මෙරට ලොකුම ගෑස් සමාගම හදනවාද…?

මෙරට විශාලතම ගෑස් සමාගම පිහිටුවීමට උත්සාහ දරන්නේ යැයි පලවන සමාජ මාධ්‍ය වාර්තා ප්‍රතික්ෂේප කරන බව අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ මහතා සඳහන් කරයි.

මෙරට ගෑස් සමාගමක් අපහසුතාවයට පත් කරමින් නව ගෑස් සමාගමක් පිහිටුවීමට යෝෂිත රාජපක්ෂ මහතා උත්සාහ කරන බවට සමාජ ජාල වල වාර්තා පළවිය.

ඒ සම්බන්ධයෙන් කළ විමසීමකදී ඒ මහතා සඳහන් කළේ සමාගම් බංකොලොත් කිරීමට හෝ නව සමාගමක් පිහිටුවීමට තමන්ට කිසිදු වුවමනාවක් නැති බවයි.

101,780 views

15 Comments to “යෝෂිත මෙරට ලොකුම ගෑස් සමාගම හදනවාද…?”

  1. Suranjan says:

    අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ මහතා
    අනේ .කේ නංනානේ කීවලු……

    • Saman says:

      මේ පවුලට සල්ලි වර්ෂාවක් වැස්සත් මදි .මුන් හොරාකාපු සල්ලි ලංකාවට ගෙනාවොත් රට සුඛිත මුඛිත කරන්ඩ පුලුවන්.

      • Gunda says:

        මුඛිත නෙමෙයි වස්සෝ මුදිත. නොදන්න පුයනු නොලියා හිටු.

  2. Sombre says:

    හාහ් හඃ හාහ් ස ෆේල්

    • Gunda says:

      ෆුක්ෂන්ස්…සජිත් ෆේල් කියලා උඹ දැන්ද දන්නේ… ?

  3. Sahan says:

    හරි අපි පිළිගන්නම්කෝ…

  4. Wimal Perera says:

    What is this? Why are u always talking about Rajapakse? .How many problems are people facing now , put some articles related to those.

    • කමල් says:

      ඇඟේ ලෙඩ කොච්චර තිබ්බත් පිළිකාවක් නම් ඒක ගැන තමයි හැමතිස්සෙම හිතන්නේ. ඒකම තමයි මෙතනත්.

    • Peter says:

      Most of the problems the country is facing have been the result of the maladministration of the Rajapaksa clan. It is natural that people are cursing them for the unfortunate situation the country has been pushed into.

  5. Gamlath says:

    මේ රටට තිබෙනස ලොකුම හෙනේ තමා මහින්ද සහ ඔහුගේ පවුල . සෑම රටේ හොර මගඩියක් පිටුපසම සිටින්නේ මොහුන්. ජනාධිපති අසරණයි. පුදුමයට කරුණනම් පක්ශ විපක්ශ තක්කඩි දේශපාලුවෝ සියලු දෙනාම මොහුට කැමතියි. ඔහුන් දන්නවා මහින්දට බලය තිබෙනතාක් මේ රට හොරා කන්ඩ කිසිම බදාවක් නෑ කියල .මුන් ඔකෝම ගහන්නේ ජනාධිපතිට.

    • සහන් says:

      ජනාධිපතිත් රාජපක්ෂ කෙනෙක් බව අමතක වූ මෝඩ බයියෙක්ගේ කොමෙන්ට් එකක්

  6. අපේ රට says:

    හොද කියමනක්
    නමුත් කවරකු හො බොරදියෙ මාලු බායි නම් ස්බාදමින් ප්‍රතිපල ලැබෙනු නියතය
    එය නියතයකි

  7. බන්ඩා says:

    මම හිතුවෙ මොංගල මැරිලා කියලය්.

  8. Kasun says:

    අලුත් ගෑස් සමාගම් මොකටද, තියන gas company වල වැඩිම කොටස් තියෙන්නේ මුන්ට. ලාෆ් ගෑස් ියන්නෙත් රාජපක්ෂලාට ලාභ තියෙන ව්‍යාපාරයක් තමයි. මුං හැම එකටම රිංගලා ඉවරයි. මුන් කරන වැඩ වලට මැරිලා කුණු වෙන එකක් නෑ කුණු වෙලාම මැරෙයි

  9. 0.00069 BIYYO says:

    මේ රටට තිබෙනස ලොකුම හෙනේ තමා මහින්ද සහ ඔහුගේ පවුල . සෑම රටේ හොර මගඩියක් පිටුපසම සිටින්නේ මොහුන්. පුදුමයට කරුණනම් පක්ශ විපක්ශ තක්කඩි දේශපාලුවෝ සියලු දෙනාම මොහුට කැමතියි. ඔහුන් දන්නවා මහින්දට බලය තිබෙනතාක් මේ රට හොරා කන්ඩ කිසිම බදාවක් නෑ කියල

Main News