යෝෂිත රාජපක්‍ෂට සුභ මංගලම්.. විවාහ ගිවිස ගනී.. [Photo]

July 12, 2019 at 12:00 pm | lanka C news
යෝෂිත රාජපක්‍ෂට සුභ මංගලම්.. විවාහ ගිවිස ගනී.. [Photo]

හිටපු ජනාධිපති වත්මන් විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතාගේ දෙවැනි පුත් යෝෂිත රාජපක්‍ෂ මහතා සිය විවාහ ගිවිස ගැනීම සිදු කර ඇත.

දෙපාර්ශවයේ සමීපතම ඥාතීන්ගේ සහභාගීත්වයෙන් මෙම විවාහ ගිවිසුම සිදු කර ඇත.

යෝෂිතගේ අතගෙන ඇත්තේ නිතීෂා ජයසේකර නම් යුවතියකි.

මීට මාස කිහිපයකට පෙර රෝහිත රාජපක්‍ෂ මහතාද විවාවූ වූ අතර නාමල් රාජපක්‍ෂ මහතා පමණක් තාම විවාහ නොවී සිටී. ඔහුගේ විවාහයද එලැඹෙන සැප්තැම්බරයේ පැවැත්වීමට කටයුතු යොදා ඇත.

 

143 views

31 Comments to “යෝෂිත රාජපක්‍ෂට සුභ මංගලම්.. විවාහ ගිවිස ගනී.. [Photo]”

  1. අගුණූකොලේ කිරි මහත්තයා says:

    සුබ මංගලම්, අයියාගේ හා මල්ලිගේ කෑලි දෙක තරම් ලස්සන නෑ කෑල්ල.

  2. Nim says:

    ” GOOD LUCK & WISH YOU
    ALL THE BEST THERUWAN SARANI
    DEVI PIHITI “

  3. ලයනල් says:

    බොරු සෝබන නැති ලස්සන නෝනා

  4. vishnu says:

    ” GOOD LUCK

  5. Shirani Jayawardana says:

    Congrats yositha putha

  6. Gone gota says:

    Rajapaksa pawulatama hena gahanna owne,,,,

    • දේවක says:

      කොටි හැත්ත නන්දිකාල් යවපු වරදටද?

    • දප්පුල says:

      Gone goto, තෝව වදාපු ඒ වේස ගෑණිට හොරිකඩ බල්ලො ලව්ව පෝලිමක් දම්වන්ඩ ඕනෙ.

  7. රංගජීව​ says:

    ලොහාන් රත්වත්තේ මහත්මයා ලොකු බලාපොරොත්තුවකින් හිටියේ දුවව යෝශිතට බන්ඳලා දෙන්න​. මොකද දන්නෑ වැඩේ කචල් වෙලා තියෙන්නේ.

  8. n.s fasions kurunegala says:

    lohan never a genuine character – stingy

Main News