යෝෂිත හා බිරිද රටින් පිටවේ… ගමනාන්තය නොදනී…
May 9, 2022 at 12:43 pm | lanka C news
අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවන පුත්රයා සහ කාර්ය මණ්ඩල ප්රධානී යෝෂිත රාජපක්ෂ මහතා සහ ඔහුගේ බිරිඳ අද අලුයම දිවයිනෙන් පිටත්ව ගිය බව ඩේලි මිරර් වාර්තා කරයි.
ඔවුන් කටුනායක ගුවන් තොටුපල හරහා හෙලි නොවූ ගමනාන්තයක් වෙත විදෙස් ගතව ඇතැයිද එම වාර්තාව කියයි.
International community, do not allow Rajapaksha family or allies or ministers into your countries . They are completely undemocratic. They got to attack peaceful protesters in Gallface.
අපේ සල්ලි වලින් ආතල්ගන්න තියන අවසාන අවස්ථාව නේද? බොහොම ටික කලකින් නඩු දාල අපේ යම් මුදලක් හොරා කාල තියෙනම්, ඒ සියලු මුදල් අපි යලි අය කරගන්නව පොලිත් එක්ක. ඒ නිසා සල්ලි ටික දෙන්න ලෑස්ති වනු.
Special notice for all the countries around the world: Please do not give any political refuge to Sri Lankan politicians, government officers, businessmen or relatives of them temporarily, these people are responsible for the bankruptcy of Sri Lanka by stealing billions of US Dollars from Sri Lanka. We, the Sri Lankans are going to file lawsuits at The Supreme Court of Sri Lanka, therefore please be aware of this and act accordingly.
These people don’t know how to do a job. They live on public funds.
ප්රා…. ලේකම් ලා මුන්ට කඩේ යනවා… මහා පොන්න පැටව් රටින් පනිනවා
ප්ලේන් එක කඩා වැටිලා මැරිලා පල වේසිගෙ පුතා ගමනාන්තය අපාය කියලා දාපිය
පයිලට් බේරියං පැරචුට්ටෙං
මහා ලොකු Navy චන්ඩියා බයේ පැනලා යනවෝ…..
කෝ මේ කාලකන්නිය නඩු දානවා කිඋව නේ. අපේ සල්ලි අරන් යනවා ගෙනී ගේ නෙදයෝ අත්තදඬුවට ගන්න ඕනේ ,
ඩොලර් එවපල්ලා මුන්ට
ඔය බල්ලෝ දැක්ක තැන ඉල ඇට දෙකක් කැඩන්නෙ ඇනපිය්ව්
තොපි ලෝකෙ කොහේ හැන්ගිල හිටියත් අනිවාර්යයෙනම වන්දි ගෙවන්න ලෑස්ති වෙලා හිටපල්ල අපි තරුන බුද්ධි මෙහෙයුම් වියාපාරයක් ලොව පුරා ඇති කරනව.. දැන ගනියව් මේක රාවණා දේසයයි. අපි යක්ක පුත්තු.
Puka thamayi, modaya !