රංගන ශිල්පිනියක් ඇතුළු 17ක් කොකේන් ගහද්දී අත්අඩංගුවට ගනී..

March 4, 2019 at 10:00 am | lanka C news
රංගන ශිල්පිනියක් ඇතුළු 17ක් කොකේන් ගහද්දී අත්අඩංගුවට ගනී..

රංගන ශිල්පිනියක් ඇතුළු තරුණ තරුණියන් 17 දෙනෙකු කොකේන් ඇතුළු වෙනත් මත්ද‍්‍රව්‍ය භාවිත කරමින් සිටියදී මාතර කොට්ඨාශ දුෂණ මර්ධන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ෆේස්බුක් මගින් සංවිධානය කර තිබූ මෙම සාදය පැවැත්වී තිබුනේ මාතර පොල්හේනේ පිහිටි හෝටලයකදීය.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ රංගන ශිල්පිනිය ඇතුළු තරිණියන් අඩ නිරුවතින් සිටි බවද පොලීසිය කියා සිටී.

මෙම සාදය සදහා විදේශිකයන් ඇතුළු 1500ක පමණ පිරිසක් සහභාගී වී සිටි බවත් පොලීසිය කියයි.

84,396 Viewers

17 Comments to “රංගන ශිල්පිනියක් ඇතුළු 17ක් කොකේන් ගහද්දී අත්අඩංගුවට ගනී..”

  1. Nim says:

    MEWANI WATHA WARANAYAK
    UDAWEE MA WAGAKEEMEN
    GALAWEEMATA
    WARTHA MANA RAJAYATA
    KISE SEETHMA NOHAKEYA ?

  2. Buwa says:

    samanalee?

    • Banda says:

      Thopi hari asa athi neda samanalee kudu gahanawanam.ubela ithin baiyone.idapiya thawa awurudu 20 peradi peradi

      • D(ollar). K(akka). Perera says:

        Chandayak thiyamuko ithin balanna….mokada ehenam chanda thiyanne neththe?

      • සමන් says:

        මාර සුපිරිසිදු නිලියෙක් නේද බන් සමන්මලී ?උඹ කවුද කරන්නේ පිම්පි රස්සාවද ?
        අර කුණු ජරා එංගලන්තේ ගෑනියෙක් එක්ක සමලිංගික චිතරපටියක රඟපෑවෙත් සමන්මලී නේද ?ඒ ගෑනිගේ ගජම මිතුරිය නේද සමන්මලී ?ගහන්න පුළුවන් හැම ජරවක්ම ගහන වර්තමාන නිලියෝ ගැන කඳුළු සලන්නේ පිම්පියෝ පමණයි මොකද ඒ වගේ නිව්ස් වලින් පාඩුව උන්ටයි

      • දේවක ඔස්ට්‍රෙලියා. says:

        පොහොට්ටුවෙ නිලියක් බන්. 😀

      • Buwa says:

        මෙ රටෙ 70% බයියො තමා. 10% ධනපතියෝ. 10% කසිකබල් මාක්ස්වාදියො. 10% තමන් ධනපති පන්තියේ පන්තියේ කියලා හිතාගෙන ඉන්න බයියො.

      • මිලි බන්ඩා says:

        අප්පට හුඩු. නල්ලමලේ බඩුවකටනෙ මූ චරිත සහතික දෙන්න.

      • කිරිහොඳා says:

        යමන් බන්ඩො හමක් අදින්ඩ……..

  3. kawinda says:

    aiyo..! mewa ada issellama una newei. avurudu dahayak dolahak thissema mewa wenawa..

  4. sakalabujan says:

    Who is this actress ??

    • doodi...doo says:

      Samanalee fonseka de lesbian !!!!

    • සුදා says:

      සමනලි කොකේන් ගහන බව සමාජයේ කතා වෙනවා සමන්මලී ගැන මේ කියන්නේ

  5. amarasinghe says:

    ratakata giya kala ? sex, drugs, love and underworld activities?

    politicians are less educated corrupted people ruling the country

  6. hodahita says:

    ane machanla mewage gonbadu gana pasiddayak dennaepa ,mokada meken venne munge nam tawath samajaye katabahata lakvela munta pashiddayak labenawa.mun hitagena inne film saha drama wala ragapahama muntamai aggragannaya niliyokiyala. api indiyawe modayo wage nowemu.munwa pilukul sahagatawa samajayen ainkaramu .ape podi patau tika hadaganna.

Main News