රංගන ශිල්පිනී දීපානි සිල්වා අත්අඩංගුවට ගනී..

May 28, 2018 at 11:20 am | lanka C news
රංගන ශිල්පිනී දීපානි සිල්වා අත්අඩංගුවට ගනී..

ප‍්‍රවීණ රංගන ශිල්පී දීපානි සිල්වා මහත්මිය බණ්ඩාරගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඇය විසින් පදවන ලද මෝටර් රථයක් ත‍්‍රිරෝද රථයක ගැටීමෙන් එහි සිටි දරුවෙකු අනතුරට පත් වීම හේතුවෙන් ඇය මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.

471 views

18 Comments to “රංගන ශිල්පිනී දීපානි සිල්වා අත්අඩංගුවට ගනී..”

  1. Notthischange says:

    Beela gihin. wena monawada ithin…

  2. ajita de costageneral strike says:

    gon balli kamai happane

  3. priya says:

    she is an NGO agent