රංගන ශිල්පිනී දීපානි සිල්වා අත්අඩංගුවට ගනී..
May 28, 2018 at 11:20 am | lanka C news
ප්රවීණ රංගන ශිල්පී දීපානි සිල්වා මහත්මිය බණ්ඩාරගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඇය විසින් පදවන ලද මෝටර් රථයක් ත්රිරෝද රථයක ගැටීමෙන් එහි සිටි දරුවෙකු අනතුරට පත් වීම හේතුවෙන් ඇය මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.
Beela gihin. wena monawada ithin…
My God.
This is not Shiranthi.
gon balli kamai happane
she is an NGO agent